Renualt KWID Interior Review Part 02

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලුක් එකෙන් වැඩක් නෑ බන්.... ගන්න වානන් නියම Sport Car එකක් ගනින් Sport Car වගේ එ‍්වා ගන්න නැතුව....

    22ට Sports Car ගන්න පුලුවන්ද බං?:eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    ලුක් එකෙන් වැඩක් නෑ බන්.... ගන්න වානන් නියම Sport Car එකක් ගනින් Sport Car වගේ එ‍්වා ගන්න නැතුව....

    ඉතිං ස්පෝටි ගතිය මදැයි බන් 1.6 Lancer CS 0-100 Acceleration 12 Seconds
    හා මදිද? ලක්ෂ 25 ට ගන්නත් පුළුවන්

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl: ලන්කාවෙ නන් බෑ වගේ....

    ඒකනේ ඉතින්......මෙහෙ තියන එකම ඔප්ෂන් එක අර Hyaenidae දාල තියනවා වගේ කාර් එකක් තමයි.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතිං ස්පෝටි ගතිය මදැයි බන් 1.6 Lancer CS 0-100 Acceleration 12 Seconds
    හා මදිද? ලක්ෂ 25 ට ගන්නත් පුළුවන්

    Acceleration එකෙන් කොහෙමද බන් කාරේකේ ‍ස්පෝටි ගතිය එන්නෙ... අහපන්කෝ ඔකේ එන්ජින් සවුන්ඩ් එක... :lol::lol::lol: මඩේ හිරවුන වෙලාවක වගේනේ...

    මෙන්න බලහන් නියම සපෝර්ට් කාර්...

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒකනේ ඉතින්......මෙහෙ තියන එකම ඔප්ෂන් එක අර Hyaenidae දාල තියනවා වගේ කාර් එකක් තමයි.....

    එ්වා අරන් RICE කරන එෙක් ෙත්රැමක් නෑ බන්.... EK3 නන් ඔන්න යන්තන් ෙශ්ප්... practical car එකක් නිසා..
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉතිං ස්පෝටි ගතිය මදැයි බන් 1.6 Lancer CS 0-100 Acceleration 12 Seconds
    හා මදිද? ලක්ෂ 25 ට ගන්නත් පුළුවන්

    :eek:

    121 9.8s ද කොහෙද කියල කියවල තිබ්බ.

    මේකෙත් under 11s https://www.youtube.com/watch?v=ibop4YmE_As

    යකෝ ඒක economy family වාහනයක් වෙලත් ඔය කුපාඩි type වලට වඩා fast ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Acceleration එකෙන් කොහෙමද බන් කාරේකේ ‍ස්පෝටි ගතිය එන්නෙ... අහපන්කෝ ඔකේ එන්ජින් සවුන්ඩ් එක... :lol::lol::lol: මඩේ හිරවුන වෙලාවක වගේනේ...

    මෙන්න බලහන් නියම සපෝර්ට් කාර්...

    පිස්සුද තට්ටයෝ lancer CS එකකට 911 එකක් compare කරන්නේ :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    Acceleration එකෙන් කොහෙමද බන් කාරේකේ ‍ස්පෝටි ගතිය එන්නෙ... අහපන්කෝ ඔකේ එන්ජින් සවුන්ඩ් එක... :lol::lol::lol: මඩේ හිරවුන වෙලාවක වගේනේ...

    A sports car (sportscar) is an automobile designed for spirited performance and nimble handling.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එ්වා අරන් RICE කරන එෙක් ෙත්රැමක් නෑ බන්.... EK3 නන් ඔන්න යන්තන් ෙශ්ප්... practical car එකක් නිසා..

    RICE නෙවෙයි බං.....ඇත්ත කතාව අපේ කට්ටිය sporty කාර් එකක් කියන්නේ මෙලෝ driving pleasure එකක් නැති toyota corolla එකක් වගේ කාර් එකකට සාපේක්ෂව යම් experience එකක් ගන්න පුළුවන් කාර් එකකට ඒ නැතුව ඇත්තම sports car එකක් නෙවෙයි ඔය අදහස් කරන්නේ......ඉතින් ඒ වගේ කාර් තමයි ඔය කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙන්නේ :yes:

    රියල් sports car experience එකකට ඉතින් උඹ කියනවා වගේ sports car එකක්ම ගන්න ඕනේ තමයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කම්ෙපයා කෙල් නෑ ෙවනස ෙපන්නලා දුන්න එක විතරයි කෙල්...

    වෙනස් වෙන්න එපයි බං.......911 කියන්නේ legend එකක් නේ :cool:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :lol::lol::lol::lol::lol:

    අවුරැදු 5ක් දිව්වොත් පුදුමයි ඕක.. අවුරැදු 30 වෙද්දි මෙහෙම තමා දුවන්න වෙන්‍නේ....

    transportation-second_hand_car-second_hand_car-car_sale-rust-secondhand_car-07640704_low.jpg

    බය වෙන්ඩ එපා බං ඔච්චර. මලකඩ කන්නේ නෑ අර පෙට්ටිය දාල තිබ්බෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    RICE නෙවෙයි බං.....ඇත්ත කතාව අපේ කට්ටිය sporty කාර් එකක් කියන්නේ මෙලෝ driving pleasure එකක් නැති toyota corolla එකක් වගේ කාර් එකකට සාපේක්ෂව යම් experience එකක් ගන්න පුළුවන් කාර් එකකට ඒ නැතුව ඇත්තම sports car එකක් නෙවෙයි ඔය අදහස් කරන්නේ......ඉතින් ඒ වගේ කාර් තමයි ඔය කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙන්නේ :yes:

    රියල් sports car experience එකකට ඉතින් උඹ කියනවා වගේ sports car එකක්ම ගන්න ඕනේ තමයි

    හුම්...... :(:(:(:(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මම මොකුත් කියන්නෙම නෑමයි - හිත රිදෙන කතන්දර බෝමයි :(

    හිත රිදොගන්නෙ වයි බ්‍රො? මොකට්ද මෙ වෙදනා? අර පෙට්ටිය222 දාපු ෆොටොස් දැක්කද?