ලුක් එකෙන් වැඩක් නෑ බන්.... ගන්න වානන් නියම Sport Car එකක් ගනින් Sport Car වගේ එ්වා ගන්න නැතුව....
22ට Sports Car ගන්න පුලුවන්ද බං?

ලුක් එකෙන් වැඩක් නෑ බන්.... ගන්න වානන් නියම Sport Car එකක් ගනින් Sport Car වගේ එ්වා ගන්න නැතුව....

ලුක් එකෙන් වැඩක් නෑ බන්.... ගන්න වානන් නියම Sport Car එකක් ගනින් Sport Car වගේ එ්වා ගන්න නැතුව....
ලන්කාවෙ නන් බෑ වගේ....
ඉතිං ස්පෝටි ගතිය මදැයි බන් 1.6 Lancer CS 0-100 Acceleration 12 Seconds
හා මදිද? ලක්ෂ 25 ට ගන්නත් පුළුවන්

මඩේ හිරවුන වෙලාවක වගේනේ... ඒකනේ ඉතින්......මෙහෙ තියන එකම ඔප්ෂන් එක අර Hyaenidae දාල තියනවා වගේ කාර් එකක් තමයි.....
ඉතිං ස්පෝටි ගතිය මදැයි බන් 1.6 Lancer CS 0-100 Acceleration 12 Seconds
හා මදිද? ලක්ෂ 25 ට ගන්නත් පුළුවන්

Acceleration එකෙන් කොහෙමද බන් කාරේකේ ස්පෝටි ගතිය එන්නෙ... අහපන්කෝ ඔකේ එන්ජින් සවුන්ඩ් එක...මඩේ හිරවුන වෙලාවක වගේනේ...
මෙන්න බලහන් නියම සපෝර්ට් කාර්...

Acceleration එකෙන් කොහෙමද බන් කාරේකේ ස්පෝටි ගතිය එන්නෙ... අහපන්කෝ ඔකේ එන්ජින් සවුන්ඩ් එක...මඩේ හිරවුන වෙලාවක වගේනේ...
එ්වා අරන් RICE කරන එෙක් ෙත්රැමක් නෑ බන්.... EK3 නන් ඔන්න යන්තන් ෙශ්ප්... practical car එකක් නිසා..

පිස්සුද තට්ටයෝ lancer CS එකකට 911 එකක් compare කරන්නේ![]()
A sports car (sportscar) is an automobile designed for spirited performance and nimble handling.
කම්ෙපයා කෙල් නෑ ෙවනස ෙපන්නලා දුන්න එක විතරයි කෙල්...

අවුරැදු 5ක් දිව්වොත් පුදුමයි ඕක.. අවුරැදු 30 වෙද්දි මෙහෙම තමා දුවන්න වෙන්නේ....
![]()
වෙනස් වෙන්න එපයි බං.......911 කියන්නේ legend එකක් නේ![]()
RICE නෙවෙයි බං.....ඇත්ත කතාව අපේ කට්ටිය sporty කාර් එකක් කියන්නේ මෙලෝ driving pleasure එකක් නැති toyota corolla එකක් වගේ කාර් එකකට සාපේක්ෂව යම් experience එකක් ගන්න පුළුවන් කාර් එකකට ඒ නැතුව ඇත්තම sports car එකක් නෙවෙයි ඔය අදහස් කරන්නේ......ඉතින් ඒ වගේ කාර් තමයි ඔය කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙන්නේ
රියල් sports car experience එකකට ඉතින් උඹ කියනවා වගේ sports car එකක්ම ගන්න ඕනේ තමයි

මම මොකුත් කියන්නෙම නෑමයි - හිත රිදෙන කතන්දර බෝමයි![]()