Renualt KWID Interior Review Part 02

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    bowl-of-rice1.jpg


    :confused::confused::confused::confused::confused::confused::confused::confused:

    ricing කියන්නෙ perfomance upgrades නොකර බොඩිකිට් මගුල් එල්ලලා ගොන් ආතල් දෙනවට๬
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,131
    113
    මේ පිළිබද අපි දීර්ඝ වශයෙන් වෙනම තැනක කතා කරන්න ඕනි බන්.... මට ඔය උඹ කියන යම් experience එක ‍මොකක්ද කියන එක ගැන පොඩි ප්රස්නයක් තියෙනවා...

    Just test drive a Corolla and a Lancer, try to corner at high speed, you'll understand :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ පිළිබද අපි දීර්ඝ වශයෙන් වෙනම තැනක කතා කරන්න ඕනි බන්.... මට ඔය උඹ කියන යම් experience එක ‍මොකක්ද කියන එක ගැන පොඩි ප්රස්නයක් තියෙනවා...

    සාපේක්ෂව පුටා සාපේක්ෂව :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    AE86 :love::love::love: ඕක මම බලල තියනවා ඉතින්?:oo:

    මම කියන්න හදන්නෙ වාහනේ ලෙජන්ඩ් එකක් වෙන්න‍ වාහනේ feedback එක මත මිසක් brand එක මතම නෙමේ කියන එක.... උඹලා කොරොල්ලා හොද නෑ කිව්වට කොරොල්ලා එකෙත් බලහන් legends තියෙන හැටි....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අර හද්ද අරන කාර් වලට බොඩි කිට් හයි කරලා සද්දෙට සයිලෙන්සර් දාන එකද?

    පරණ නෙමේ අලුත් කාර් වලටත් එහෙම කරලා වැඩි ගානට දෙන්න මිනිස්සුව ගොනා කරන එකත් තියෙනවා...