ඉතින් මොකක්ද දැන් ඔයා කියන්න හදන්නේ?![]()
nothing when I googled for the meaning this came up. Rice burners
so indian ones should be curry burners 
ඉතින් මොකක්ද දැන් ඔයා කියන්න හදන්නේ?![]()
so indian ones should be curry burners 
Its very ironic that you talk about manners in this thread. However I'm enjoying this so here you go,
https://en.wikipedia.org/wiki/Rice_burner



Rice burner =/= Ricer
![]()



AE86 එකත් mainstream economy class corolla එකක් තමා... 2 door rwd සෙටප් එකෙන් හදපු...
Rice burner =/= Ricer
![]()




නෑ බං AE86 කියන්නේ කොරොල්ලා family එකේ 5th gen එකේ sporty පැත්තට බර කාර් එක.........ඒ gen එකේ mainstream economy class corolla එක තමයි AE81
Yep and we are දුප්පත් කළු කැත සිංහල™ car enthusiasts who can afford only a commuter car for the family but would like to have the maximum driving pleasure out of it, so for people like us the Lancer is the ideal car!
™ - Trademarked by scurvy
කොයි තරන් ක්ශකික මෝචනේද කිව්වොත් වචනෙ දැක්ක ගමන් කොපි පේස්ට් කලා.... කියවලා බැලුවෙ නෑ.... මූ කාර් එක ගත්තෙත් ඒ විදියටම කියල ශුවර් දැන්...





sporty පැතත්ට බර උනාට එකම ප්ලැට්ෆෝම් එකේ හදපු කාර් එකක්. Original Sports Car එකක් නෙමේ...

හිහි නෑ ඩො, මං කිව්වෙ ගූගල් කරාම උඩින්ම අවෙ ඔක තමයි
මොකක් හරි කිව්ව ගමන් නිල මැස්සට කක්කි වගෙ හදා ගන්නව නෙද ස්ටොරියක්.![]()



no argument there.
could go for a subaru though.

ඔව් ඔව් sports car එකක් නෙවෙයි තමයි හැබැයි exception එකක්.....ඊට පස්සේ ඔය වගේ එකක් සෙට් උනෙම නෑනේ......දැන් නම් ඕක සැහෙන ගානක් වටිනවා මම හිතන්නේ.
අර කතාවට කියන්නේ ජපනාට වැරදිලා හදපු වාහන කියල, AE86 එකත් එහෙම එකක්ද කොහෙද![]()
Yep and we are දුප්පත් කළු කැත සිංහල™ car enthusiasts who can afford only a commuter car for the family but would like to have the maximum driving pleasure out of it, so for people like us the Lancer is the ideal car!
™ - Trademarked by scurvy

Its not a fault to fix, its how european cars are
just check facts before posting here, because some people actually read more than first page
ජපනා වැරදියට වාහන හදන් නෑ බන්... උන් වාහන වලින ෆුල් ෆන් ගන්න සෙට් එකක්... ඒත් අපි දකින්නේ උන්ගේ ටවුන් වල ඉන්න පප්පලා පදින වාහන විතරයි...

ඉතින් අනාත කුකුල්ලු වශයෙන් අපි බලන්නේ පප්පා මොඩ්ල් වලින් හරි යම් experience එකක් ගන්න 
මම කතා කලේ rice කියන එක ගැන විතරයි rice burner එකක් ගැන නෙමේ...
උඹ පැහැදිලි කරහන්කෝ ඔය දෙකේ අන්තර්සම්බන්ධේ දැන්...
ඉතින් අනාත කුකුල්ලු වශයෙන් අපි බලන්නේ පප්පා මොඩ්ල් වලින් හරි යම් experience එකක් ගන්න![]()






රෙද්දේ european standards. tell them to install airbags on their base model. If I know Indians and their descendant Siri Lankans, we are good at bragging lame shit like that to cover up their own weaknesses.
"Its the european standard. so its not necessary to have that light (and save a buck there) *ting* *smug grin*. Airbags? The base model will not be equipped with airbags, but you can upgrade it (make a buck there)."
යකො මම ගූගල් කරාම උඩින්ම ආපු රිසල්ට් එකඔය අලුත් වචන යක් නිසා දැම්මේ. ඔබට සතුටුයිද දැන්?
Its not a fault to fix, its how european cars are
just check facts before posting here, because some people actually read more than first page
