Renualt KWID Interior Review Part 02

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    AE86 එකත් mainstream economy class corolla එකක් තමා... 2 door rwd සෙටප් එකෙන් හදපු...

    නෑ බං AE86 කියන්නේ කොරොල්ලා family එකේ 5th gen එකේ sporty පැත්තට බර කාර් එක.........ඒ gen එකේ mainstream economy class corolla එක තමයි AE81
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Rice burner =/= Ricer

    :lol::lol::lol:

    :lol::lol::lol::lol:

    කොයි තරන් ක්ශකික මෝචනේද කිව්වොත් වචනෙ දැක්ක ගමන් කොපි පේස්ට් කලා.... කියවලා බැලුවෙ නෑ.... මූ කාර් එක ගත්තෙත් ඒ විදියටම කියල ශුවර් දැන්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ බං AE86 කියන්නේ කොරොල්ලා family එකේ 5th gen එකේ sporty පැත්තට බර කාර් එක.........ඒ gen එකේ mainstream economy class corolla එක තමයි AE81

    sporty පැතත්ට බර උනාට එකම ප්ලැට්ෆෝම් එකේ හදපු කාර් එකක්. Original Sports Car එකක් නෙමේ...
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Yep and we are දුප්පත් කළු කැත සිංහල™ car enthusiasts who can afford only a commuter car for the family but would like to have the maximum driving pleasure out of it, so for people like us the Lancer is the ideal car! :lol:

    ™ - Trademarked by scurvy

    no argument there.
    could go for a subaru though.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,497
    113
    :lol::lol::lol::lol:

    කොයි තරන් ක්ශකික මෝචනේද කිව්වොත් වචනෙ දැක්ක ගමන් කොපි පේස්ට් කලා.... කියවලා බැලුවෙ නෑ.... මූ කාර් එක ගත්තෙත් ඒ විදියටම කියල ශුවර් දැන්...

    හිහි නෑ ඩො, මං කිව්වෙ ගූගල් කරාම උඩින්ම අවෙ ඔක තමයි

    මොකක් හරි කිව්ව ගමන් නිල මැස්සට කක්කි වගෙ හදා ගන්නව නෙද ස්ටොරියක්. :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sporty පැතත්ට බර උනාට එකම ප්ලැට්ෆෝම් එකේ හදපු කාර් එකක්. Original Sports Car එකක් නෙමේ...

    ඔව් ඔව් sports car එකක් නෙවෙයි තමයි හැබැයි exception එකක්.....ඊට පස්සේ ඔය වගේ එකක් සෙට් උනෙම නෑනේ......දැන් නම් ඕක සැහෙන ගානක් වටිනවා මම හිතන්නේ.

    අර කතාවට කියන්නේ ජපනාට වැරදිලා හදපු වාහන කියල, AE86 එකත් එහෙම එකක්ද කොහෙද :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිහි නෑ ඩො, මං කිව්වෙ ගූගල් කරාම උඩින්ම අවෙ ඔක තමයි

    මොකක් හරි කිව්ව ගමන් නිල මැස්සට කක්කි වගෙ හදා ගන්නව නෙද ස්ටොරියක්. :lol::lol::lol::lol::lol:

    මම කතා කලේ rice කියන එක ගැන විතරයි rice burner එකක් ගැන නෙමේ... :lol::lol::lol:

    උඹ පැහැදිලි කරහන්කෝ ඔය දෙකේ අන්තර්සම්බන්ධේ දැන්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් sports car එකක් නෙවෙයි තමයි හැබැයි exception එකක්.....ඊට පස්සේ ඔය වගේ එකක් සෙට් උනෙම නෑනේ......දැන් නම් ඕක සැහෙන ගානක් වටිනවා මම හිතන්නේ.

    අර කතාවට කියන්නේ ජපනාට වැරදිලා හදපු වාහන කියල, AE86 එකත් එහෙම එකක්ද කොහෙද :lol:

    ජපනා වැරදියට වාහ‍න හදන් නෑ බන්... උන් වාහන වලින ෆුල් ෆන් ගන්න සෙට් එකක්... ඒත් අපි දකින්නේ උන්ගේ ටවුන් වල ඉන්න පප්පලා පදින වාහන විතරයි...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Yep and we are දුප්පත් කළු කැත සිංහල™ car enthusiasts who can afford only a commuter car for the family but would like to have the maximum driving pleasure out of it, so for people like us the Lancer is the ideal car! :lol:

    ™ - Trademarked by scurvy

    Bitter Truth :dull:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Its not a fault to fix, its how european cars are :lol:

    just check facts before posting here, because some people actually read more than first page

    රෙද්දේ european standards. tell them to install airbags on their base model. If I know Indians and their descendant Siri Lankans, we are good at bragging lame shit like that to cover up their own weaknesses.
    "Its the european standard. so its not necessary to have that light (and save a buck there) *ting* *smug grin*. Airbags? The base model will not be equipped with airbags, but you can upgrade it (make a buck there)."
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජපනා වැරදියට වාහ‍න හදන් නෑ බන්... උන් වාහන වලින ෆුල් ෆන් ගන්න සෙට් එකක්... ඒත් අපි දකින්නේ උන්ගේ ටවුන් වල ඉන්න පප්පලා පදින වාහන විතරයි...

    අයියෝ එක කතාවට කියන දෙයක් බං.....සීරියස් දෙයක් නෙවෙයි :lol:

    ඔව් ඔව් දෙයියනේ උන් ෆුල් ෆන් වාහන හදනවා GTR එහෙම පවා තියෙන්නේ.......වැඩේ කියන්නේ අපිට afford කරන්න පුළුවන් උන්ගේ පප්පා මොඩ්ල් ටික විතරනේ :dull: ඉතින් අනාත කුකුල්ලු වශයෙන් අපි බලන්නේ පප්පා මොඩ්ල් වලින් හරි යම් experience එකක් ගන්න :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,497
    113
    මම කතා කලේ rice කියන එක ගැන විතරයි rice burner එකක් ගැන නෙමේ... :lol::lol::lol:

    උඹ පැහැදිලි කරහන්කෝ ඔය දෙකේ අන්තර්සම්බන්ධේ දැන්...

    යකො මම ගූගල් කරාම උඩින්ම ආපු රිසල්ට් එකඔය අලුත් වචන යක් නිසා දැම්මේ. ඔබට සතුටුයිද දැන්?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,497
    113
    රෙද්දේ european standards. tell them to install airbags on their base model. If I know Indians and their descendant Siri Lankans, we are good at bragging lame shit like that to cover up their own weaknesses.
    "Its the european standard. so its not necessary to have that light (and save a buck there) *ting* *smug grin*. Airbags? The base model will not be equipped with airbags, but you can upgrade it (make a buck there)."

    True, the one that ships to europe has 4 air bags, they have requested it, we havn't
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    යකො මම ගූගල් කරාම උඩින්ම ආපු රිසල්ට් එකඔය අලුත් වචන යක් නිසා දැම්මේ. ඔබට සතුටුයිද දැන්?

    adala-nane001gossiplankanews.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Its not a fault to fix, its how european cars are :lol:

    just check facts before posting here, because some people actually read more than first page

    අම්මටසිරි දැන් kwid එක "European car" එකක්ද?:lol: