Abolish SAITM

  • YES

    Votes: 22 53.7%
  • NO

    Votes: 19 46.3%

  • Total voters
    41
  • Poll closed .

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    What is your opinion about SAITM?
    What do you think about the standards they have?
    Do they get enough practical knowledge before passing out?
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    සයිටෙම් උන් කියනවා වගේ ප්‍රයිවට් කැම්පස් එකෙන් දෙන දිග්රියට පමණක් වෛද්‍ය සභා ලියාපදිංචිය දෙන්න කියන එකත් වැරදි.GMOA කියනවා වගේ ප්‍රයිවෙට් කැම්පස් තිබිය යුතු නැහැ කියනෙකත් වැරදි.
    මම හිතන්නේ උන්ටත් පිටරට උපාදි උන්වගේ standart assesment ටෙස්ට් එකක් වන act16 විභාගය කරලා එන්න කියන එක.එතකොට කාටවත් උන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන්න බැහැනේ.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    Exactly.. +rep
     
    :yes::yes:
    Mamath private ewa tiyenna one mathaye inne machan.
    Act16 liyanna kamathi nati case ekak neda tiyenne?
    Practical knowledge eka gana prashnayak tiyanwa. Mechchara ganak ganna eke mula indalama government eka ekka discuss karala government ekata ganna ganen amount ekak gewala prctcl knowldge eka denna widiyak hadanna tibuna.
     
    ඒක හරි මචන්. ඒත් උන් ඒක කරගන්න සෑහෙන්න උත්සහ කරනව. ආණ්ඩුව පෑත්තෙන් මේකට සහයෝගය දෙන්න ඔනේ කරගන්න. ඒ වගේම සයිටම් එවුන් act 16 ලියන්න ඔනේ. එහෙම නෑතුව බෑ. හෑබෑයි මේ පාර සයිටම් එක වහ ගත්තොත් අයේ ලන්කාවේ private medical college නම් නෑති වෙයි. එහෙම වුනොත් ඒක හරි අපරාදයක්
     
    • Like
    Reactions: ~Zimba~

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෙවිලය මහා කාලකන්නිය
    නැත්තම් ඔය ළමයින්ට ඔකේ මවු ශාකව වෙන නොවුගොරෝඩ් එකෙන්
    සායනික පුහුණුව දෙන්න පුළුවන්නේ
    ඔය දෙකේ සම්බන්දයක් නැති හින්දයි මේ මේ තෙපර බාන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ අදහස නං මේකයි,

    1. සයිටම් එක නීති විරෝධිව පටන් අරන් එකට නියමිත ප්‍රමිතිය නැතුව ළමයි අරන් කරපු වංචාවට ඔකේ අයිතිකාරයට නඩු දාන්න ඕනේ සක්විතිට වගේ.
    2. ඔකේ ඉගෙනගත්ත ළමයින්ගේ සල්ලි අරන් කරපු රැවටීමට හැමෝටම වන්දි දෙන්න ඕනේ අයිතිකාරයාගේ වියදමෙන්.
    3. ඔක්කොම සුදුසුකන් හදාගන්නකන් අලුතෙන් ළමයි ගන්න එක නතර කරන්න ඕනේ.
    4. ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් ටික චෙක් කරන්න ඕනේ, AL ෆේල් වෙලා එහෙම ඉන්න අය ඉන්නවනං වන්දියක් දීල අයින් කරන්න ඕනේ.
    5. සුදුසුකන් තියෙන අවුරුදු තුන හතරක් වත් ඔකේ හිටපු අයට සාධාරණ විභාගයක් තියල ප්‍රතිපල අනුව අඩු ගානේ 3rd year වගේ ඉඳන් ටිකවත් පිළිවෙලට උගන්නල ගන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටිකත් සයිටම් එකේ වියදමෙන් ආණ්ඩුවේ එකක දීල ඊට පස්සේ හැමෝම අන්තිමට ලියන විභාගෙට වාඩි කරවල තේරෙන අයට උපාධිය දෙන්න ඕනෙ.

    හැබැයි ඔය ඔක්කොම දැනට ඉන්න පරණ ළමයින්ට විතරයි, මේක හින්ද ඒ ළමයින්ගේ නාස්ති උන කාලෙයි වියදන් උන සල්ලියි සලකල චාන්ස් එකක් දෙන්නෙ, දිගටම ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් ගොඩ යන්න දෙන්න බෑ, තනියම උපාධියක් දෙන්න පහසුකන් නැත්තන් කඩේ වහන්න තමා වෙන්නෙ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සයිටෙම් උන් කියනවා වගේ ප්‍රයිවට් කැම්පස් එකෙන් දෙන දිග්රියට පමණක් වෛද්‍ය සභා ලියාපදිංචිය දෙන්න කියන එකත් වැරදි.GMOA කියනවා වගේ ප්‍රයිවෙට් කැම්පස් තිබිය යුතු නැහැ කියනෙකත් වැරදි.
    මම හිතන්නේ උන්ටත් පිටරට උපාදි උන්වගේ standart assesment ටෙස්ට් එකක් වන act16 විභාගය කරලා එන්න කියන එක.එතකොට කාටවත් උන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන්න බැහැනේ.

    final mbbs එකේ කරන්නේ වෙන රටක නෙමෙයිනේ බං
    මේ රටෙමනේ
    slmc එකේ ලියාපදිංචිය දෙන්නේ එකනේ
    එතකොට ලංකාවේ උන්ට final දෙකක් ලියන්න වෙනවනේ බං
    ඊට වැඩ හොදයි උනුත් රටම යනවා
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    :yes::yes:
    Mamath private ewa tiyenna one mathaye inne machan.
    Act16 liyanna kamathi nati case ekak neda tiyenne?
    Practical knowledge eka gana prashnayak tiyanwa. Mechchara ganak ganna eke mula indalama government eka ekka discuss karala government ekata ganna ganen amount ekak gewala prctcl knowldge eka denna widiyak hadanna tibuna.

    SAITEM උන් විභාගේ ලියන්න බෑ කියල කියනවනම් නිකං හිටපුදෙන් තමන්ට සල්ලි තිබු පමණින් හැමදේම තමන්ට ඕන විදියට තියෙන්න ඕන කියල නැහැනේ රටේ නීතියකුත් තියෙන්න එපැයි.

    හැබැයි GMOA උන්ගේ කැත වැඩත් මතක් කරන්න ඕන. උන් මම දන්නා විදියට හෝමාගම සහ කඩුවෙල ඉස්පිරිතාල වල සල්ලි ගෙවල පුහුණුව ගන්න ගියාම GMOA වර්ජන කරලා නැවැත්තුවා.එකල්ල පුහුණුව නැහැ කියලා දැන් කෑගහනවා.
    හැබැයි කොතලාවල උන්ට සතපහක් ගෙවන්නේ නැතුව රජයේ ඉස්පිරිතාල වලට යන්න ඉඩ දුන්න. (ලොක්කගේ file case එකක් අප්පච්චිට මාට්ටු වෙච්ච කතාව කවුරුත් දන්නවනේ)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගේ අදහස නං මේකයි,

    1. සයිටම් එක නීති විරෝධිව පටන් අරන් එකට නියමිත ප්‍රමිතිය නැතුව ළමයි අරන් කරපු වංචාවට ඔකේ අයිතිකාරයට නඩු දාන්න ඕනේ සක්විතිට වගේ.
    2. ඔකේ ඉගෙනගත්ත ළමයින්ගේ සල්ලි අරන් කරපු රැවටීමට හැමෝටම වන්දි දෙන්න ඕනේ අයිතිකාරයාගේ වියදමෙන්.
    3. ඔක්කොම සුදුසුකන් හදාගන්නකන් අලුතෙන් ළමයි ගන්න එක නතර කරන්න ඕනේ.
    4. ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් ටික චෙක් කරන්න ඕනේ, AL ෆේල් වෙලා එහෙම ඉන්න අය ඉන්නවනං වන්දියක් දීල අයින් කරන්න ඕනේ.
    5. සුදුසුකන් තියෙන අවුරුදු තුන හතරක් වත් ඔකේ හිටපු අයට සාධාරණ විභාගයක් තියල ප්‍රතිපල අනුව අඩු ගානේ 3rd year වගේ ඉඳන් ටිකවත් පිළිවෙලට උගන්නල ගන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටිකත් සයිටම් එකේ වියදමෙන් ආණ්ඩුවේ එකක දීල ඊට පස්සේ හැමෝම අන්තිමට ලියන විභාගෙට වාඩි කරවල තේරෙන අයට උපාධිය දෙන්න ඕනෙ.

    හැබැයි ඔය ඔක්කොම දැනට ඉන්න පරණ ළමයින්ට විතරයි, මේක හින්ද ඒ ළමයින්ගේ නාස්ති උන කාලෙයි වියදන් උන සල්ලියි සලකල චාන්ස් එකක් දෙන්නෙ, දිගටම ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් ගොඩ යන්න දෙන්න බෑ, තනියම උපාධියක් දෙන්න පහසුකන් නැත්තන් කඩේ වහන්න තමා වෙන්නෙ.
    :yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene

    :):):):):)
     
    එකඟයි. නමුත් ලංකා වෛද්‍ය සභාව පිලිපීනයේ මිලග්‍රොසා(පිලිපීන පරිවට් කැම්පස් එකක්) බංග්ලාදේශ චිතගොන්ග්(මුස්ලිම් රටක් නිසා මිනී කැපීමට නොලැබේ,ලෙඩුන් පරික්ෂාවට ඉඩ දෙන්නේ ඉතා අඩුවෙන්) වගේ ඒවායේ ප්‍රමිතිය ගැන ගැන අහන්නේ නැහැ. ඒවගේ උන් මීට අන්තයි.

    මම කියන්නේ සාදාරන මුලික සුදුසුකම් තියෙනවනම් සල්ලි ඇත නැත කියන සාදකය මත ඉදිරි අද්‍යාපනය වලක්වන එක වැරදි.කෙනෙක්ට හැකියාවක් තියෙනවනම් සල්ලි ගෙවල හරි ඉගෙන ගන්න ඒකට ඉඩදෙන්න ඕන.

    ආයතනය වහන්න නෙවෙයි එකේ ප්‍රමතිය නවන්න රජය, වුර්තිය සමිති, අද්යාපනඥයෝ ඔක්කොම උදව් කරන්න ඕන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    සයිටෙම් උන් කියනවා වගේ ප්‍රයිවට් කැම්පස් එකෙන් දෙන දිග්රියට පමණක් වෛද්‍ය සභා ලියාපදිංචිය දෙන්න කියන එකත් වැරදි.GMOA කියනවා වගේ ප්‍රයිවෙට් කැම්පස් තිබිය යුතු නැහැ කියනෙකත් වැරදි.
    මම හිතන්නේ උන්ටත් පිටරට උපාදි උන්වගේ standart assesment ටෙස්ට් එකක් වන act16 විභාගය කරලා එන්න කියන එක.එතකොට කාටවත් උන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන්න බැහැනේ.

    මගේ අදහස නං මේකයි,

    1. සයිටම් එක නීති විරෝධිව පටන් අරන් එකට නියමිත ප්‍රමිතිය නැතුව ළමයි අරන් කරපු වංචාවට ඔකේ අයිතිකාරයට නඩු දාන්න ඕනේ සක්විතිට වගේ.
    2. ඔකේ ඉගෙනගත්ත ළමයින්ගේ සල්ලි අරන් කරපු රැවටීමට හැමෝටම වන්දි දෙන්න ඕනේ අයිතිකාරයාගේ වියදමෙන්.
    3. ඔක්කොම සුදුසුකන් හදාගන්නකන් අලුතෙන් ළමයි ගන්න එක නතර කරන්න ඕනේ.
    4. ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් ටික චෙක් කරන්න ඕනේ, AL ෆේල් වෙලා එහෙම ඉන්න අය ඉන්නවනං වන්දියක් දීල අයින් කරන්න ඕනේ.
    5. සුදුසුකන් තියෙන අවුරුදු තුන හතරක් වත් ඔකේ හිටපු අයට සාධාරණ විභාගයක් තියල ප්‍රතිපල අනුව අඩු ගානේ 3rd year වගේ ඉඳන් ටිකවත් පිළිවෙලට උගන්නල ගන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටිකත් සයිටම් එකේ වියදමෙන් ආණ්ඩුවේ එකක දීල ඊට පස්සේ හැමෝම අන්තිමට ලියන විභාගෙට වාඩි කරවල තේරෙන අයට උපාධිය දෙන්න ඕනෙ.

    හැබැයි ඔය ඔක්කොම දැනට ඉන්න පරණ ළමයින්ට විතරයි, මේක හින්ද ඒ ළමයින්ගේ නාස්ති උන කාලෙයි වියදන් උන සල්ලියි සලකල චාන්ස් එකක් දෙන්නෙ, දිගටම ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් ගොඩ යන්න දෙන්න බෑ, තනියම උපාධියක් දෙන්න පහසුකන් නැත්තන් කඩේ වහන්න තමා වෙන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ආයතනය වහන්න නෙවෙයි එකේ ප්‍රමතිය නවන්න රජය, වුර්තිය සමිති, අද්යාපනඥයෝ ඔක්කොම උදව් කරන්න ඕන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    final mbbs එකේ කරන්නේ වෙන රටක නෙමෙයිනේ බං
    මේ රටෙමනේ
    slmc එකේ ලියාපදිංචිය දෙන්නේ එකනේ
    එතකොට ලංකාවේ උන්ට final දෙකක් ලියන්න වෙනවනේ බං
    ඊට වැඩ හොදයි උනුත් රටම යනවා
    ඒක උන්ගේ කෑමත්ත. රට යනවනම් කමක් නෑ. ඈවිල්ල ACT 16 ලියන්න පුලුවන්නේ. හෑබෑයි ලන්කාවෙන් උපාදිය ගත්තත් අනිවාර්යයෙන් ACT 16 ලියන්න ඔනේ. ඒක ප්‍රමිතිය බලන එකක්. අනිවාර්යයෙන් ලියන්න ඔනේ. බෑරිනම් කොන්දොස්තර තමා ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයතනය වහන්න නෙවෙයි එකේ ප්‍රමතිය නවන්න රජය, වුර්තිය සමිති, අද්යාපනඥයෝ ඔක්කොම උදව් කරන්න ඕන.
    ඔතන ප්‍රශ්නේ හැබැයි එහෙම කරන්න රජයට තියෙන වගකීම මොකද්ද කියන එක, සයිටම් එක පටන් ගත්තේ තනිකරම බිස්නස් එකක් විදිහට, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදිහට. අඩුගානේ දක්ෂ ළමයින්ට ශිෂ්‍යත්ව ටිකක්වත් දුන්න කියල අහල නෑ. නෙවිල් ප්‍රනාන්දු ගේ ආදායම මිලියන ගානක් ලු ඕකෙන්. ඉතින් එහෙම බිස්නස් එකක් වැටෙද්දී රජය එකට මැදිහත්වෙල උදව් කරන්න ඕනේ ඇයි ? කාගිල්ස් එකත් අපිට බඩු ගෙනියන්න වාහන නෑ කිවොත් ආණ්ඩුව බස් දෙන්න ඕනෙද ? නැත්තන් හච් එකෙන් කිවොත් අපිට කණු ගහන්න සල්ලි නෑ කියල ආණ්ඩුව කණු ගහලදෙන්න ඕනෙද ? :(

    ආණ්ඩුවෙන් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වෙන එක වැරදියි. මෙතන වෙන්නේ සල්ලි ටික නෙවිල් ප්‍රනාන්න්දු අරගෙන ළමයින්ගේ වගකීම ආණ්ඩුවට පටවල අත හෝද ගැනිල්ලක්.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    ඕක තමයි ඇත්ත කතාව. බිස්නස් එකක් කරගෙන යන්න රජයෙන් සහ වුර්තිය සමිති වලින් කත් අදින්න ඕන කියන එක මහා විහිළුවක්. :angry::angry::angry:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    SAITM එකෙන් කරේ "M" අකුරේ වාසිය ගත්ත එක.
    ඕක මුලින්ම register කරේ South Asian Institute of Technology and Management විදියට.
    Management ----> Medicine
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    මගේ අදහස නම් එයාලට හැකියාව තියෙනවා නම් MC එකේ Exam pass වෙන්න එහෙනම් ඒ අයිතිය එයාලට දෙන්න ඕනේ ....
    private campus එකක් නිසා SMC recognition දෙන්න බෑ කියනවා නම් foreign degree කරල එන අයටත් MC recognition නොදී ඉන්න ඕනෙ..

    නිදහස් අධ්‍යාපනය නැති වෙනවා කියනව නම් මම හිතන්නෙ foreign degree recognition එකත් නැති කරන්න ඕනේ මොකද සල්ලි තියෙන මිනිස්සු රට ගිහින් ඉගෙනගෙන ඇවිල්ල මෙහෙ recognition ගන්න නිසා.එකෙනුත් වෙන්නෙ එකම දේ නිසා ...

    මේ මගේ අදහස එළකිරියනේ...
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔතන ප්‍රශ්නේ හැබැයි එහෙම කරන්න රජයට තියෙන වගකීම මොකද්ද කියන එක, සයිටම් එක පටන් ගත්තේ තනිකරම බිස්නස් එකක් විදිහට, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදිහට. අඩුගානේ දක්ෂ ළමයින්ට ශිෂ්‍යත්ව ටිකක්වත් දුන්න කියල අහල නෑ. නෙවිල් ප්‍රනාන්දු ගේ ආදායම මිලියන ගානක් ලු ඕකෙන්. ඉතින් එහෙම බිස්නස් එකක් වැටෙද්දී රජය එකට මැදිහත්වෙල උදව් කරන්න ඕනේ ඇයි ? කාගිල්ස් එකත් අපිට බඩු ගෙනියන්න වාහන නෑ කිවොත් ආණ්ඩුව බස් දෙන්න ඕනෙද ? නැත්තන් හච් එකෙන් කිවොත් අපිට කණු ගහන්න සල්ලි නෑ කියල ආණ්ඩුව කණු ගහලදෙන්න ඕනෙද ? :(

    ආණ්ඩුවෙන් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වෙන එක වැරදියි. මෙතන වෙන්නේ සල්ලි ටික නෙවිල් ප්‍රනාන්න්දු අරගෙන ළමයින්ගේ වගකීම ආණ්ඩුවට පටවල අත හෝද ගැනිල්ලක්.
    දෑන් ආණ්ඩුවෙන් කියනව ප්‍රමිතිය නෑ කියල. එතකොට මේ ආයතනයෙන් කියනව අපි සල්ලි දෙන්නම් අපිට රජයේ රෝහල් වල පුහුණුව දෙන්න කියල. විශේෂ වරප්‍රසාද නෙමේ ඉල්ලන්නේ. රජය කියන ප්‍රමිතිය ඈතිකරන්න සහය දෙන්න කියල. මේක මචන් රටට වටින වයාපාරයක්. රටට අවශය දොස්තරල හදන ගමන් රටේ සල්ලි පිටරට යන එක නවත්තන තෑනක්. ඒ වගේ එකක් රජයට අවශය විදිහට ප්‍රමිතිකරනය කරල ශිෂයතව දෙන ක්‍රම ඈති කරන්න අවස්තාව දෙන එක රජයේ වෑඩක්.
    අපි හිතමු මොබිටෙල් හෑර වෙන කිසිම සමාගමක් ලන්කාවේ නෑ කියල මොබයිල් සර්විස් දෙන්න. කොහොමද උබලට ඔය ගානට කෝල් ගන්න පුලුවන් වෙයිද? 3G 4G ලන්කාවට එයිද? ඔය සමාගම් හෑම එකටම මුල් අවුරුදු දහයේ රජයෙන් මාර බදු සහන දුන්නේ. මොකද ඒවා රටට අවශ්ය නිසා. රජයට විතරක් ජනතාවට අවශ්ය දේ දෙන්න බෑරි නිසා.

    මේක රටට අවශය දෙයක් වහල දෑම්මොත් මාර අපරාදයක්. අනිත් හෑම රටේම මේ වගේ වයාපාර තියනව. රජයෙන් ඒවට ප්‍රමිතිකරණයක් ඈතිකරල තියෙන්නේ. වෑඩේ කියන්නේ අපේ රජයෙන් එහෙම දෙයක් කරන්නේ නෑ. දෑන්වත් ක්‍රමයක් හදන්න තියෙන්නේ. මේක වහන්න නෙමේ තියාගන්නයි ඔනේ. දෑන් කොතලාවල එක සිරාවට දුවන්නේ.