Abolish SAITM

  • YES

    Votes: 22 53.7%
  • NO

    Votes: 19 46.3%

  • Total voters
    41
  • Poll closed .

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕක තමයි ඇත්ත කතාව. බිස්නස් එකක් කරගෙන යන්න රජයෙන් සහ වුර්තිය සමිති වලින් කත් අදින්න ඕන කියන එක මහා විහිළුවක්. :angry::angry::angry:
    බිස්නස් වලට රජයෙන් සහන සහයෝගය දුන්නේ නෑති නිසා තමා අද ලන්කාව මෙතන තියෙන්නේ. මෑලෙශියාව, සින්ගපුරුව ඉහල ගිහිල්ල තියෙන්නේ. රටකට ආයෝජකයො ඔනේ. වයාපාර ඈති කරන මිනිස්සු. එහෙම අය නිසා තමා රට දියුණු වෙන්නේ. රජය ඒවට පුලුවන් තරම් සහය දෙන්න ඔනේ. ප්‍රමිතියකට ගේන්න මෑදිහත් වෙන්න ඔනේ. අනිත් රටවල එහෙමයි
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    ඔතන ප්‍රශ්නේ හැබැයි එහෙම කරන්න රජයට තියෙන වගකීම මොකද්ද කියන එක, සයිටම් එක පටන් ගත්තේ තනිකරම බිස්නස් එකක් විදිහට, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදිහට. අඩුගානේ දක්ෂ ළමයින්ට ශිෂ්‍යත්ව ටිකක්වත් දුන්න කියල අහල නෑ. නෙවිල් ප්‍රනාන්දු ගේ ආදායම මිලියන ගානක් ලු ඕකෙන්. ඉතින් එහෙම බිස්නස් එකක් වැටෙද්දී රජය එකට මැදිහත්වෙල උදව් කරන්න ඕනේ ඇයි ? කාගිල්ස් එකත් අපිට බඩු ගෙනියන්න වාහන නෑ කිවොත් ආණ්ඩුව බස් දෙන්න ඕනෙද ? නැත්තන් හච් එකෙන් කිවොත් අපිට කණු ගහන්න සල්ලි නෑ කියල ආණ්ඩුව කණු ගහලදෙන්න ඕනෙද ? :(

    ආණ්ඩුවෙන් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වෙන එක වැරදියි. මෙතන වෙන්නේ සල්ලි ටික නෙවිල් ප්‍රනාන්න්දු අරගෙන ළමයින්ගේ වගකීම ආණ්ඩුවට පටවල අත හෝද ගැනිල්ලක්.

    වැරදියි මචන්, SAITEM පටන්ගත්තේ ලංකාවේ වෛද්‍ය උපාදි පිරිනැමීමේ ආයතනයක් විදියට ඒකට බලයලත් ආයතනය විදියට හිටපු UGC එකේ පුර්ණ අනුමැතිය ඇතිව ගැසට් කරලා. සෞක්‍ය අමත්යන්ශ්‍යත් එක්ක MOU එකක් ඇතිව ශික්ෂණ රෝහල හදනකන් රජයේ රෝහල් වල ඉගෙනීම් කරන්න. පස්සේ එවකට සෞක්‍ය ඇමතිතුමා මම අවසර දෙන්නේ නැහැ කියල නිවේදනයක් ගැහුවා(කවුරුත් දන්නවනේ කවුද කියල) නමුත් වෙච්චදේට සෛටෙම් නඩු දැම්මම අයෙ එකඟ උනා රජයේ රෝහල් දෙන්න.

    http://www.dailymirror.lk/53289/clinical-training-for-saitm-students-at-state-hospitals
    එතකොට GMOA උන් srike කරලා එක වලක්කුව

    හැබැයි SLMC කියපු පිරිවිතර වලට SAITM එක පත් උනේ නැහැ.එනිසා හරි විදියට SLMC එක උපාදිය පිළිගන්නේ නැහැ කිව්වා.ඒවිතරක් නෙවෙයි හරියට වැරදි හදාගත්තොත් revise කරන්නම් කිව්වා.(මහාචාර්ය rizvi sherif). පසුව පත්වෙච්ච කාර්ලෝ පොන්සේකා කියනවා මගේ මල කන්ද උඩින් තමයි අනුමැතිය ගන්න වෙන්නේ කියල-ඒ කියන්නේ මැරුවත් දෙන්නේ නැහැ කියලනේ.

    මෙතන වැරදි ගොඩක් තියෙනවා.

    01 නෙවිල් මුදලාලි සල්ලිවලට හැමදේම කරන්න පුළුවන් කියල හිතීම සහ SLMC ප්‍රමිතියට ආයතනය ඉහල නැංවීමට උත්සහ නොකිරීම

    02 SLMC අනුමැතිය නොමැති ආයතනයකට ලක්ෂ 120 ගෙවා දැන් නාහෙන් අඬන ගොන්නු සිටීම

    03 රජයේ ඇමැතිවරුනට සහ ආයතන වල ලොක්කන්ට දැක්මක් හා ප්‍රතිපත්තියක් නැතිකම- එක වෙලාවකට හා ආයේ බෑ

    04 වුර්තිය සමිතිවල වුර්තිය ඊර්ෂ්‍යාව

    මේක පැහැදිලිවම රජය සම්බන්ද වෙලා කරපු වැඩක්.ඒක නිසා දැන් කල යුත්තේ මේක SLMC එකඟවන මට්ටමට ගෙනෙන්න බල කිරීම මිස වහල දැමීම නෙවෙයි. හැමදේම වුර්තිය සමිති වලටයි මුදලාලිලාටයි ඇමතිලටයි ඕන විදියට වුනොත් ආයෝජකයෝ රටට එයිද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම ඇතුලේ විස්තර නං දන්නේ නෑ බන්, එහෙම ආණ්ඩුව පැත්තෙන් වැරද්දක් වෙලා තියෙනව නං මැදිහත්වෙලා උදව් කරාට කමක් නෑ. එත් සයිටම් එක පැත්තෙන් අපිට පිළිගනිම දෙන්න කියල කෑ ගහනවා මිසක් අඩුපාඩු හදාගන්න උවමනාවක් නං පෙන්නේ නෑ. අනික හොඳ හේතුවක් නැත්තන් මෙච්චර කේස් ඇදෙන්න විදිහක් නෑ නෙ. කොහෙන්හරි ෂෝට්කට් වලින් ගිහින් ඉතුරුවෙච්ච හිල් තියෙනවා මෙයාල කරපු වැඩ වල. SLMC එකට උනත් පොයින්ට් එකක් නැතුව මෙච්චර විරුද්ධ වෙන්න බෑ නෙ.
     
    මේ ඔක්කොටම හේතුව සල්ලි

    SAITEM සිසුන්ට ඕනෑ ලක්ෂ 120 ගෙවා පස්සේ 120ට 220 හොයගැනිමටයි

    නෙවිල්ට ඕනා ප්‍රමිතියක් නැතත් මොකක්හරි අටවා සල්ලි ගරා ගන්නයි

    GMOA ට ඇත්තේ එකාදිකාරය නැතිවීමේ බියයි

    ඇමතිලාට හා නිලදාරින්ට ලැබෙන කොමිස් කුට්ටිය රැකගන්නයි