සයිටෙම් උන් කියනවා වගේ ප්‍රයිවට් කැම්පස් එකෙන් දෙන දිග්රියට පමණක් වෛද්‍ය සභා ලියාපදිංචිය දෙන්න කියන එකත් වැරදි.GMOA කියනවා වගේ ප්‍රයිවෙට් කැම්පස් තිබිය යුතු නැහැ කියනෙකත් වැරදි.
මම හිතන්නේ උන්ටත් පිටරට උපාදි උන්වගේ standart assesment ටෙස්ට් එකක් වන act16 විභාගය කරලා එන්න කියන එක.එතකොට කාටවත් උන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන්න බැහැනේ.

ඒක හරි මචන්. ඒත් උන් ඒක කරගන්න සෑහෙන්න උත්සහ කරනව. ආණ්ඩුව පෑත්තෙන් මේකට සහයෝගය දෙන්න ඔනේ කරගන්න. ඒ වගේම සයිටම් එවුන් act 16 ලියන්න ඔනේ. එහෙම නෑතුව බෑ. හෑබෑයි මේ පාර සයිටම් එක වහ ගත්තොත් අයේ ලන්කාවේ private medical college නම් නෑති වෙයි. එහෙම වුනොත් ඒක හරි අපරාදයක්
Mamath private ewa tiyenna one mathaye inne machan.
Act16 liyanna kamathi nati case ekak neda tiyenne?
Practical knowledge eka gana prashnayak tiyanwa. Mechchara ganak ganna eke mula indalama government eka ekka discuss karala government ekata ganna ganen amount ekak gewala prctcl knowldge eka denna widiyak hadanna tibuna.
සයිටෙම් උන් කියනවා වගේ ප්‍රයිවට් කැම්පස් එකෙන් දෙන දිග්රියට පමණක් වෛද්‍ය සභා ලියාපදිංචිය දෙන්න කියන එකත් වැරදි.GMOA කියනවා වගේ ප්‍රයිවෙට් කැම්පස් තිබිය යුතු නැහැ කියනෙකත් වැරදි.
මම හිතන්නේ උන්ටත් පිටරට උපාදි උන්වගේ standart assesment ටෙස්ට් එකක් වන act16 විභාගය කරලා එන්න කියන එක.එතකොට කාටවත් උන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන්න බැහැනේ.
Mamath private ewa tiyenna one mathaye inne machan.
Act16 liyanna kamathi nati case ekak neda tiyenne?
Practical knowledge eka gana prashnayak tiyanwa. Mechchara ganak ganna eke mula indalama government eka ekka discuss karala government ekata ganna ganen amount ekak gewala prctcl knowldge eka denna widiyak hadanna tibuna.
මගේ අදහස නං මේකයි,
1. සයිටම් එක නීති විරෝධිව පටන් අරන් එකට නියමිත ප්‍රමිතිය නැතුව ළමයි අරන් කරපු වංචාවට ඔකේ අයිතිකාරයට නඩු දාන්න ඕනේ සක්විතිට වගේ.
2. ඔකේ ඉගෙනගත්ත ළමයින්ගේ සල්ලි අරන් කරපු රැවටීමට හැමෝටම වන්දි දෙන්න ඕනේ අයිතිකාරයාගේ වියදමෙන්.
3. ඔක්කොම සුදුසුකන් හදාගන්නකන් අලුතෙන් ළමයි ගන්න එක නතර කරන්න ඕනේ.
4. ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් ටික චෙක් කරන්න ඕනේ, AL ෆේල් වෙලා එහෙම ඉන්න අය ඉන්නවනං වන්දියක් දීල අයින් කරන්න ඕනේ.
5. සුදුසුකන් තියෙන අවුරුදු තුන හතරක් වත් ඔකේ හිටපු අයට සාධාරණ විභාගයක් තියල ප්‍රතිපල අනුව අඩු ගානේ 3rd year වගේ ඉඳන් ටිකවත් පිළිවෙලට උගන්නල ගන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටිකත් සයිටම් එකේ වියදමෙන් ආණ්ඩුවේ එකක දීල ඊට පස්සේ හැමෝම අන්තිමට ලියන විභාගෙට වාඩි කරවල තේරෙන අයට උපාධිය දෙන්න ඕනෙ.
හැබැයි ඔය ඔක්කොම දැනට ඉන්න පරණ ළමයින්ට විතරයි, මේක හින්ද ඒ ළමයින්ගේ නාස්ති උන කාලෙයි වියදන් උන සල්ලියි සලකල චාන්ස් එකක් දෙන්නෙ, දිගටම ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් ගොඩ යන්න දෙන්න බෑ, තනියම උපාධියක් දෙන්න පහසුකන් නැත්තන් කඩේ වහන්න තමා වෙන්නෙ.

මගේ අදහස නං මේකයි,
1. සයිටම් එක නීති විරෝධිව පටන් අරන් එකට නියමිත ප්‍රමිතිය නැතුව ළමයි අරන් කරපු වංචාවට ඔකේ අයිතිකාරයට නඩු දාන්න ඕනේ සක්විතිට වගේ.
2. ඔකේ ඉගෙනගත්ත ළමයින්ගේ සල්ලි අරන් කරපු රැවටීමට හැමෝටම වන්දි දෙන්න ඕනේ අයිතිකාරයාගේ වියදමෙන්.
3. ඔක්කොම සුදුසුකන් හදාගන්නකන් අලුතෙන් ළමයි ගන්න එක නතර කරන්න ඕනේ.
4. ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් ටික චෙක් කරන්න ඕනේ, AL ෆේල් වෙලා එහෙම ඉන්න අය ඉන්නවනං වන්දියක් දීල අයින් කරන්න ඕනේ.
5. සුදුසුකන් තියෙන අවුරුදු තුන හතරක් වත් ඔකේ හිටපු අයට සාධාරණ විභාගයක් තියල ප්‍රතිපල අනුව අඩු ගානේ 3rd year වගේ ඉඳන් ටිකවත් පිළිවෙලට උගන්නල ගන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටිකත් සයිටම් එකේ වියදමෙන් ආණ්ඩුවේ එකක දීල ඊට පස්සේ හැමෝම අන්තිමට ලියන විභාගෙට වාඩි කරවල තේරෙන අයට උපාධිය දෙන්න ඕනෙ.
හැබැයි ඔය ඔක්කොම දැනට ඉන්න පරණ ළමයින්ට විතරයි, මේක හින්ද ඒ ළමයින්ගේ නාස්ති උන කාලෙයි වියදන් උන සල්ලියි සලකල චාන්ස් එකක් දෙන්නෙ, දිගටම ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් ගොඩ යන්න දෙන්න බෑ, තනියම උපාධියක් දෙන්න පහසුකන් නැත්තන් කඩේ වහන්න තමා වෙන්නෙ.

මගේ අදහස නං මේකයි,
1. සයිටම් එක නීති විරෝධිව පටන් අරන් එකට නියමිත ප්‍රමිතිය නැතුව ළමයි අරන් කරපු වංචාවට ඔකේ අයිතිකාරයට නඩු දාන්න ඕනේ සක්විතිට වගේ.
2. ඔකේ ඉගෙනගත්ත ළමයින්ගේ සල්ලි අරන් කරපු රැවටීමට හැමෝටම වන්දි දෙන්න ඕනේ අයිතිකාරයාගේ වියදමෙන්.
3. ඔක්කොම සුදුසුකන් හදාගන්නකන් අලුතෙන් ළමයි ගන්න එක නතර කරන්න ඕනේ.
4. ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් ටික චෙක් කරන්න ඕනේ, AL ෆේල් වෙලා එහෙම ඉන්න අය ඉන්නවනං වන්දියක් දීල අයින් කරන්න ඕනේ.
5. සුදුසුකන් තියෙන අවුරුදු තුන හතරක් වත් ඔකේ හිටපු අයට සාධාරණ විභාගයක් තියල ප්‍රතිපල අනුව අඩු ගානේ 3rd year වගේ ඉඳන් ටිකවත් පිළිවෙලට උගන්නල ගන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටිකත් සයිටම් එකේ වියදමෙන් ආණ්ඩුවේ එකක දීල ඊට පස්සේ හැමෝම අන්තිමට ලියන විභාගෙට වාඩි කරවල තේරෙන අයට උපාධිය දෙන්න ඕනෙ.
හැබැයි ඔය ඔක්කොම දැනට ඉන්න පරණ ළමයින්ට විතරයි, මේක හින්ද ඒ ළමයින්ගේ නාස්ති උන කාලෙයි වියදන් උන සල්ලියි සලකල චාන්ස් එකක් දෙන්නෙ, දිගටම ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් ගොඩ යන්න දෙන්න බෑ, තනියම උපාධියක් දෙන්න පහසුකන් නැත්තන් කඩේ වහන්න තමා වෙන්නෙ.
සයිටෙම් උන් කියනවා වගේ ප්‍රයිවට් කැම්පස් එකෙන් දෙන දිග්රියට පමණක් වෛද්‍ය සභා ලියාපදිංචිය දෙන්න කියන එකත් වැරදි.GMOA කියනවා වගේ ප්‍රයිවෙට් කැම්පස් තිබිය යුතු නැහැ කියනෙකත් වැරදි.
මම හිතන්නේ උන්ටත් පිටරට උපාදි උන්වගේ standart assesment ටෙස්ට් එකක් වන act16 විභාගය කරලා එන්න කියන එක.එතකොට කාටවත් උන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන්න බැහැනේ.
මගේ අදහස නං මේකයි,
1. සයිටම් එක නීති විරෝධිව පටන් අරන් එකට නියමිත ප්‍රමිතිය නැතුව ළමයි අරන් කරපු වංචාවට ඔකේ අයිතිකාරයට නඩු දාන්න ඕනේ සක්විතිට වගේ.
2. ඔකේ ඉගෙනගත්ත ළමයින්ගේ සල්ලි අරන් කරපු රැවටීමට හැමෝටම වන්දි දෙන්න ඕනේ අයිතිකාරයාගේ වියදමෙන්.
3. ඔක්කොම සුදුසුකන් හදාගන්නකන් අලුතෙන් ළමයි ගන්න එක නතර කරන්න ඕනේ.
4. ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් ටික චෙක් කරන්න ඕනේ, AL ෆේල් වෙලා එහෙම ඉන්න අය ඉන්නවනං වන්දියක් දීල අයින් කරන්න ඕනේ.
5. සුදුසුකන් තියෙන අවුරුදු තුන හතරක් වත් ඔකේ හිටපු අයට සාධාරණ විභාගයක් තියල ප්‍රතිපල අනුව අඩු ගානේ 3rd year වගේ ඉඳන් ටිකවත් පිළිවෙලට උගන්නල ගන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටිකත් සයිටම් එකේ වියදමෙන් ආණ්ඩුවේ එකක දීල ඊට පස්සේ හැමෝම අන්තිමට ලියන විභාගෙට වාඩි කරවල තේරෙන අයට උපාධිය දෙන්න ඕනෙ.
හැබැයි ඔය ඔක්කොම දැනට ඉන්න පරණ ළමයින්ට විතරයි, මේක හින්ද ඒ ළමයින්ගේ නාස්ති උන කාලෙයි වියදන් උන සල්ලියි සලකල චාන්ස් එකක් දෙන්නෙ, දිගටම ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් ගොඩ යන්න දෙන්න බෑ, තනියම උපාධියක් දෙන්න පහසුකන් නැත්තන් කඩේ වහන්න තමා වෙන්නෙ.

ඒක උන්ගේ කෑමත්ත. රට යනවනම් කමක් නෑ. ඈවිල්ල ACT 16 ලියන්න පුලුවන්නේ. හෑබෑයි ලන්කාවෙන් උපාදිය ගත්තත් අනිවාර්යයෙන් ACT 16 ලියන්න ඔනේ. ඒක ප්‍රමිතිය බලන එකක්. අනිවාර්යයෙන් ලියන්න ඔනේ. බෑරිනම් කොන්දොස්තර තමාfinal mbbs එකේ කරන්නේ වෙන රටක නෙමෙයිනේ බං
මේ රටෙමනේ
slmc එකේ ලියාපදිංචිය දෙන්නේ එකනේ
එතකොට ලංකාවේ උන්ට final දෙකක් ලියන්න වෙනවනේ බං
ඊට වැඩ හොදයි උනුත් රටම යනවා

ඔතන ප්‍රශ්නේ හැබැයි එහෙම කරන්න රජයට තියෙන වගකීම මොකද්ද කියන එක, සයිටම් එක පටන් ගත්තේ තනිකරම බිස්නස් එකක් විදිහට, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදිහට. අඩුගානේ දක්ෂ ළමයින්ට ශිෂ්‍යත්ව ටිකක්වත් දුන්න කියල අහල නෑ. නෙවිල් ප්‍රනාන්දු ගේ ආදායම මිලියන ගානක් ලු ඕකෙන්. ඉතින් එහෙම බිස්නස් එකක් වැටෙද්දී රජය එකට මැදිහත්වෙල උදව් කරන්න ඕනේ ඇයි ? කාගිල්ස් එකත් අපිට බඩු ගෙනියන්න වාහන නෑ කිවොත් ආණ්ඩුව බස් දෙන්න ඕනෙද ? නැත්තන් හච් එකෙන් කිවොත් අපිට කණු ගහන්න සල්ලි නෑ කියල ආණ්ඩුව කණු ගහලදෙන්න ඕනෙද ?ආයතනය වහන්න නෙවෙයි එකේ ප්‍රමතිය නවන්න රජය, වුර්තිය සමිති, අද්යාපනඥයෝ ඔක්කොම උදව් කරන්න ඕන.

ඔතන ප්‍රශ්නේ හැබැයි එහෙම කරන්න රජයට තියෙන වගකීම මොකද්ද කියන එක, සයිටම් එක පටන් ගත්තේ තනිකරම බිස්නස් එකක් විදිහට, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදිහට. අඩුගානේ දක්ෂ ළමයින්ට ශිෂ්‍යත්ව ටිකක්වත් දුන්න කියල අහල නෑ. නෙවිල් ප්‍රනාන්දු ගේ ආදායම මිලියන ගානක් ලු ඕකෙන්. ඉතින් එහෙම බිස්නස් එකක් වැටෙද්දී රජය එකට මැදිහත්වෙල උදව් කරන්න ඕනේ ඇයි ? කාගිල්ස් එකත් අපිට බඩු ගෙනියන්න වාහන නෑ කිවොත් ආණ්ඩුව බස් දෙන්න ඕනෙද ? නැත්තන් හච් එකෙන් කිවොත් අපිට කණු ගහන්න සල්ලි නෑ කියල ආණ්ඩුව කණු ගහලදෙන්න ඕනෙද ?
ආණ්ඩුවෙන් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වෙන එක වැරදියි. මෙතන වෙන්නේ සල්ලි ටික නෙවිල් ප්‍රනාන්න්දු අරගෙන ළමයින්ගේ වගකීම ආණ්ඩුවට පටවල අත හෝද ගැනිල්ලක්.

දෑන් ආණ්ඩුවෙන් කියනව ප්‍රමිතිය නෑ කියල. එතකොට මේ ආයතනයෙන් කියනව අපි සල්ලි දෙන්නම් අපිට රජයේ රෝහල් වල පුහුණුව දෙන්න කියල. විශේෂ වරප්‍රසාද නෙමේ ඉල්ලන්නේ. රජය කියන ප්‍රමිතිය ඈතිකරන්න සහය දෙන්න කියල. මේක මචන් රටට වටින වයාපාරයක්. රටට අවශය දොස්තරල හදන ගමන් රටේ සල්ලි පිටරට යන එක නවත්තන තෑනක්. ඒ වගේ එකක් රජයට අවශය විදිහට ප්රමිතිකරනය කරල ශිෂයතව දෙන ක්‍රම ඈති කරන්න අවස්තාව දෙන එක රජයේ වෑඩක්.ඔතන ප්‍රශ්නේ හැබැයි එහෙම කරන්න රජයට තියෙන වගකීම මොකද්ද කියන එක, සයිටම් එක පටන් ගත්තේ තනිකරම බිස්නස් එකක් විදිහට, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදිහට. අඩුගානේ දක්ෂ ළමයින්ට ශිෂ්‍යත්ව ටිකක්වත් දුන්න කියල අහල නෑ. නෙවිල් ප්‍රනාන්දු ගේ ආදායම මිලියන ගානක් ලු ඕකෙන්. ඉතින් එහෙම බිස්නස් එකක් වැටෙද්දී රජය එකට මැදිහත්වෙල උදව් කරන්න ඕනේ ඇයි ? කාගිල්ස් එකත් අපිට බඩු ගෙනියන්න වාහන නෑ කිවොත් ආණ්ඩුව බස් දෙන්න ඕනෙද ? නැත්තන් හච් එකෙන් කිවොත් අපිට කණු ගහන්න සල්ලි නෑ කියල ආණ්ඩුව කණු ගහලදෙන්න ඕනෙද ?