three wheeler වසන්ගතය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අපි ඉස්කෝලේ යන කාලේ නොතිබ්බ දෙයක් කියන්නද? (වැඩි ඈතක් නැහැ තවම)
    වුර්තිය මාර්ගෝපදේශනය.

    හැමෝම ඉගෙන ගන්න කාලේ ලොකු උත්සහයක් දරන්නේ විශ්ව විද්‍යාල වලට යා ගන්න.
    මොකද ඉගෙන ගන්න එකේ අග්‍ර පලය කියලා හිතාගෙන ඉන්නේ ඕක.
    එත් නිකමටවත් ඉස්කෝලේ යන කාලේ (අපිට නම්) කැම්පස් යන්න බැරි උනොත්, A/l පාස් උනොත් මේවට යන්න පුළුවන්. A/L කරලා තිබ්බොත් මේවට යන්න පුළුවන් කියලා ක්ෂේත්‍ර වෙන් කරලා රජයෙන් නොමිලේ කරන පටමාලා හරි පවුද්ගලික අංශෙන් මේවා මේවා තියනවා කියලා හරි හරි දැනුවත් වීමක් ලැබුනේ නැහැ. ඉස්කෝලෙන් ඉලියට අපුවහම ඕව ගැන හරියට නොදන්නාකම නිසා සහ ගොඩක් ලොකු සාමාර්ථයක් නැත්තම් ඉතින් ලේසිම රස්සාවක් හොයා ගන්න ගොඩක් අය පෙලබෙන්නේ. three wheel රස්සාව කියන්නෙත් ඒ වගේ තමා. නමුත් හරි මාර්ගෝපදේශනයක් තියනවා නම් අඩුම ගානේ 80% වත් අය ඔය තත්වෙන් ගැලවෙනවා.

    මගේ යෝජනාව :lol::lol:

    තමන්ගේ විබාග ප්‍රතිපල එක්ක තමන්ට අයදුම් කරන්න පුළුවන් රජයෙන් පවත්වන පටමාලා හරි පවුද්ගලික අංශෙන් පවත්වන පටමාලා හරි ගැන ඉස්කොලෙන්ම දැනුවත් කරන්න ඕනේ සතියක් හරි අරගෙන. හැබැයි ඉතින් කවදා වෙයිද කියන්න නම් දන්නේ නැහැ. මොකද ඉස්කෝලෙන් එලියට බහින ළමයට තමන් කැමති යන්න පුළුවන් ක්ෂේත්‍රය හොයාගෙන යනවට වඩා සහ අවුරුදු ගණන් නාස්ති කරගෙන එක එක විබාග කර කර වයස යවා ගන්නවට වඩා හරි ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න ලොකු අදහසක් ගන්න පුළුවන් නිසා.

    මෙන්න මේක නම් සිරා තමයි :yes: අධ්‍යාපන ක්‍රමය වැරදියි අපේ...අපේ උන් හිතන්නේ තුන් හතර පාරක් හරි උසස් පෙළ කරලා කැම්පස් ම යන්න ඕනේ කියල...එත් රටේ විවුර්ත විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල, භාහිර උපාදි තියෙනවා කියල ළමයින්ට ඒවායේ වටිනාකම තේරෙන්නේ නැහැ....අපේ ඉස්කෝල වල ඒවා ගැන කියන්නෙත් නැහැ...අපි යන කාලේ කියලත් නැහැ...

    ඒ වගේ අනිත් අධ්‍යාපන ක්‍රම ගැන වටිනාකමක් මිනිස්සුන්ගේ ඔලුවලට යන්න ඕනේ...එහෙම නැති හින්දා තමා කැම්පස් වල ශිෂ්‍ය සංගම් මේ තරම් උඩ දාගෙන කෑගහන්නේ කැම්පස් නොගිය උන් 8 පාස් උන් කියල...අපේ සමාජේ ෆුල් අවුල්..මේවා ඉතින් කවද වෙයිද දන්නේ නැහැ...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේකෙ ඉන්නෙ කොච්චර මෝඩ හරක්ද කියලා මේ දාලා තියන කොමෙන්ට් වලින් පේනවා. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ රටක් විදියට ගත්තහම නිෂ්පාදන ආර්ථිකේකට යන්න තියන මග හරස් වෙන එක තරුණ වැඩ කරන්න පුලුවන් පිරිස ඕවට ගියාම. ඉස්සර හිටපු නායකයො ඕවට වැඩ පිලිවෙල යෙදුවා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, කාර්මික විද්‍යාල එහෙම පටන් අරං. ඒවගෙ දියුණුවක් නෑ ඒ කාලෙ හදපුව විතරයි. ඕවා දියුණු කරන්න ඕනෙ.

    මහින්ද මහත්තයගෙ කාලෙ A/L වලට කාර්මික විෂය ධාරාව හඳුන්වා දුන්නෙත් ඕකට පිලියමක් විදියට. ඒ වගේ දේවල් තව තව ඇති කරන්න ඕනෙ A/L O/L මට්ටම් වලින් හැලෙන ලමයින්ට හා ඊට පහල මට්ටම් වලදි හැලෙන ළමයින්ට ඉස්සරහට යන්න :)

    ඔය කියන එක තේරෙන්නේ නැතුව නෙමෙයි බන්...:lol: උබ හිතන්නේ ඕක තේරුම් ගන්න බැරි උන් ඉන්නේ කියලද මේකේ? :rofl: ඕක ඕනේ එකෙක් ට තේරෙනවා...එත් ඕක කරාම වෙන අනිත් ප්‍රශ්න ගැනත් බලහනකෝ...

    ඕක කරලා කාර්මික විද්‍යාල හැදුව පමණින් මිනිස්සුන්ගේ ඔලු වෙනස් වෙන්නේ නැහැ...කාර්මික විද්‍යාල දැනටත් තියෙනවා...භාහිර උපාදි, විවුර්ත විශ්වවිද්‍යාල මේවා දැනටත් තියෙනවා...එත් ඕවට ගිහින් ඉගෙන ගන්න තරම් ආර්ථික තත්වයක් සහ මානසික තත්වයක් තියෙනවද මිනිස්සුන්ට?

    ඉස්සෙල්ලම මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනේ...ඒ නැතුව අඩියෙන් අඩියට කාර්මික විද්‍යාල හැදුවත් වැඩක් නැහැ...:yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙන්න මේක නම් සිරා තමයි :yes: අධ්‍යාපන ක්‍රමය වැරදියි අපේ...අපේ උන් හිතන්නේ තුන් හතර පාරක් හරි උසස් පෙළ කරලා කැම්පස් ම යන්න ඕනේ කියල...එත් රටේ විවුර්ත විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල, භාහිර උපාදි තියෙනවා කියල ළමයින්ට ඒවායේ වටිනාකම තේරෙන්නේ නැහැ....අපේ ඉස්කෝල වල ඒවා ගැන කියන්නෙත් නැහැ...අපි යන කාලේ කියලත් නැහැ...

    ඒ වගේ අනිත් අධ්‍යාපන ක්‍රම ගැන වටිනාකමක් මිනිස්සුන්ගේ ඔලුවලට යන්න ඕනේ...එහෙම නැති හින්දා තමා කැම්පස් වල ශිෂ්‍ය සංගම් මේ තරම් උඩ දාගෙන කෑගහන්නේ කැම්පස් නොගිය උන් 8 පාස් උන් කියල...අපේ සමාජේ ෆුල් අවුල්..මේවා ඉතින් කවද වෙයිද දන්නේ නැහැ...:yes:

    :yes::yes:

    මේ වගේ discussions තියන නිසා දැන් ඉන්න උන්ට ටිකක් හරි අහන්න හම්බෙනවා. එත් අපි යන කාලේ ඇත්තටම තිබ්බේ නැහැ මචන්. මේ කියන්නේ 2008 වගේ කාලේදී. එත් මම වැඩිය දැකලා නැහැ fb එකේ එහෙම කතා වෙනවා. එත් මේකේ සතියකට දෙක තුනක් නම් දකිනවා මට මේක කලොත් කොහොමද මේක කලොත් කොහොමද කියලා අහනවා. එත් IT පැත්ත ගැන විතරයි. ඒත් හෙවුවොත් විතරනේ හම්බ වෙන්නේ? මම නම් දන්න විදිහට තවම විධිමත් වැඩපිළිවෙලක් නැහැ ඕකට.

    ඔය පුළුවන් නම් ළමයෙක්ට a/l වලට එද්දිම තේරුම් කළා නම් ඒත් වටිනවා. මොකද a/l කෙලවුනොත් ජීවිතේම ඉවරයි කියලා තවමත් සමාජ මතේ තියෙන්නේ. ගොඩක් උන් art කරන්නෙත් ඕක නිසා තමා. අනික් විෂයන් අමාරුයි කියලා හිතලා. මම කියන්නේ ඒ පැත්ත වටින්නේ නැහැ කියලා. නමුත් තමන්ගේ අවසාන අන්තය නොදැන ගමනක් පටන් ගන්න එක ඊට වඩා අවදානම් නැද්ද? කළා කරන හැමෝම එකට කැමැත්තෙන් කරන්නේ නැහැනේ සමහර වෙලාවට කරන්න දෙයක් නැති උනහම කරනවා මිසක්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හැමදේම තිරණය වෙන්නේ සමාඡ ඉල්ලිම මතනේ ත්‍රිවිල් වැඩිවෙලා ආදායම අඩුවෙන කොට නිකම්ම ත්‍රිවිල් කෙරුවාව මිනිස්සුන්ට එපාවෙයි.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    නිශ්පාදන ආර්ථිකේට යන්න නම් තියන ඒවාට පනත් දාලා අරවා මේවා කරලා ජිවිතේට මේවා කරන්න ලැබෙන්නේ නෑ.
    මේවා තියෙද්දිම අලුත් දේවල් පටන් අරන් ටික ටික යොමු කරන්නයි ඕන.
    ඒක තමා කිව්වේ මේවා ශෝර්ට් ටර්ම් කරන්න බෑ කියලා.
    ලොන්ග් ටර්ම් එකෙන් විතරයි ඕක කරන්න පුලුවන්.

    උබේ ක්ලින් පොස්ට් එක දිග වැඩියි. ඒකනිසා මේක කෝට් කරනනෙ. ඔය දියුනු උනා කියන එවුන් ඇති. ඒත් ලොකු ප්‍රමානයකින් පොඩි කොටසක් එහෙම උනා කියල පරශ්නය වෙනස් වෙන්නෙ නැ. (එක මකුනයි කන්නෙ ඇයි ඔක්කොම මකුනො මරන්නෙ) අනික දියුනු වෙනව කියල ම්නිස්සු උත්සාහ කරාට කීයෙන් කීදෙනාටද දියුනු වෙන්න පුලුවන්. සමහර උන්ට කොච්චර උවමනාව තිබ්බත් හරි පොයින්ට් එක අහුවෙන්නෙ නැ. සමහරු එකදිගටම කරගෙන යන්නෙ නැ.
    හිතන්න ඕන විදිය වෙනස් කරන කතාවට මම එකගයි.

    මම දකින විදියට බලෙන් කරන්න බැ. මොන විකාරයක්ද ඒක වගෙ දෙවල් ඇවිල්ල බොහොම සාමාන්ය දෙවල්.යමක් වෙනස් වෙනකොට මුලින්ම රෙසිස්ටන්ස් එකක් තියෙනව. ඒක බොහොම සාමාන්යයි. ඔය වගෙ දෙවල් ලේසියෙන්ම හදල ගන්න පුලුවන් හරියට කරන්න ඔන දෙ කමයුනිකේට් කරල අවශය තැනදි නෙගොශියෙට් කරල හරියට ප්ලැන් කරල කරොත් කරන බැරි නැ. ප්ලැන් කරන එකට මුලින්ම මෙකට අවශය වටාපිටාව සහ පහසුකම් හදන එක මිනිස්සුන්ගෙ ඔලු හදන එක ඇතුලත්. ඒකෙන් එක පිරිසකට අසාදාරනයක් වෙනවනෙ? ඔව් අනිවාර්යයෙන් යම් පිරිසකට අසාදාරනයක් වෙයි.මම උනත් ඔය අසාදාරනය වෙන පිරිස ඇතුලෙ හිටියත් කරන්න දෙයක් නැ.ලය්ෆ් ඉස් නොට් ෆෙයා.ගෙට් යූස්ඩ් ටු ඉට් කියල කතාවක් තියෙනවනෙ. සමහර වෙලාවල් වලදි තද තීරන ගන්න වෙනව වැඩි පිරිසකගෙ හොද වෙනුවෙන්. මම කියන්නෙ මට හිතෙන විදිය.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif
    three wheeler වසන්ගතය 07-19-2016 02:46 PM umbalge ammata 3weel kaarayek gahapu nisa mata dukai

    ත්‍රී වීල් පදින උන්ගේ සදාචාරේ හදන්න යන්නේ මේ වගේ අසහන කාරයෝ...මුන්ට වඩා ත්‍රී වීල් දුවන උන් සංවරයි...:lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,198
    20,506
    113
    Panadura
    ත්‍රීවීල් එලවන අයගේ නරක වගේම....
    හොදත් තියෙනවා....
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔය කියන එක තේරෙන්නේ නැතුව නෙමෙයි බන්...:lol: උබ හිතන්නේ ඕක තේරුම් ගන්න බැරි උන් ඉන්නේ කියලද මේකේ? :rofl: ඕක ඕනේ එකෙක් ට තේරෙනවා...එත් ඕක කරාම වෙන අනිත් ප්‍රශ්න ගැනත් බලහනකෝ...

    ඕක කරලා කාර්මික විද්‍යාල හැදුව පමණින් මිනිස්සුන්ගේ ඔලු වෙනස් වෙන්නේ නැහැ...කාර්මික විද්‍යාල දැනටත් තියෙනවා...භාහිර උපාදි, විවුර්ත විශ්වවිද්‍යාල මේවා දැනටත් තියෙනවා...එත් ඕවට ගිහින් ඉගෙන ගන්න තරම් ආර්ථික තත්වයක් සහ මානසික තත්වයක් තියෙනවද මිනිස්සුන්ට?

    ඉස්සෙල්ලම මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනේ...ඒ නැතුව අඩියෙන් අඩියට කාර්මික විද්‍යාල හැදුවත් වැඩක් නැහැ...:yes:
    උඹ දන්නෙ නැද්ද ටෙක් යන එවුංට පඩියක් ගෙවනවා :D
    අපෙ ඩිපාට්මන්ට් එකේ වැඩ කරන කොල්ලො 20ක් විතර ඉන්නවා ටෙක් කෝස් කරලා ආපු එවුං. උං OT එක්ක 40ක් විතර හොයනවා මාසෙ අන්තිමට. හැබැයි අත පය හොල්ලල වැඩ කරලා. අපෙ කොම්පැනිය ලංකාවෙ ප්‍රධාන පෙලේ කොම්පැනි දෙකෙන් එකක් එක අංශයක. අපි සෑහෙන සල්ලියක් පිටරෙටට යන්න නොදී ලංකාවෙ ඉතුරු කරනවා. ඔය ටෙක් කෝස් කරලා ඇවිත් ඉන්න කොල්ලොත් ඒකෙ කොටස් කාරයො. එහෙමයි රටක් දියුණු වෙන්න ඕනෙ බං. ත්‍රීවීල් එකක් දැම්මා කියලා උංට එහෙම දෙයක් රටට කරන්න පුලුවන්ද? :D

    උඹ හරි ඕක දවසින් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න ඕනෙ. ඒක කරන විදිහක් කියපංකො :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගම්බද ඉස්කෝලයක් වෙලත් බන් අපේ එකට නම් ඕලෙවෙල් කාලෙත් ආවා ඒ level කලෙත් ආවා
    වුර්තිය මාර්ගෝපදේශනය ගැන කියල දෙන්න.

    ත්‍රීවිල් නම්,වසංගතයක් වෙලා තියෙන්නේ.
    bakamuna89 ගේ මතේ තම මාත් ඉන්නේ.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes:

    මේ වගේ discussions තියන නිසා දැන් ඉන්න උන්ට ටිකක් හරි අහන්න හම්බෙනවා. එත් අපි යන කාලේ ඇත්තටම තිබ්බේ නැහැ මචන්. මේ කියන්නේ 2008 වගේ කාලේදී. එත් මම වැඩිය දැකලා නැහැ fb එකේ එහෙම කතා වෙනවා. එත් මේකේ සතියකට දෙක තුනක් නම් දකිනවා මට මේක කලොත් කොහොමද මේක කලොත් කොහොමද කියලා අහනවා. එත් IT පැත්ත ගැන විතරයි. ඒත් හෙවුවොත් විතරනේ හම්බ වෙන්නේ? මම නම් දන්න විදිහට තවම විධිමත් වැඩපිළිවෙලක් නැහැ ඕකට.

    ඔය පුළුවන් නම් ළමයෙක්ට a/l වලට එද්දිම තේරුම් කළා නම් ඒත් වටිනවා. මොකද a/l කෙලවුනොත් ජීවිතේම ඉවරයි කියලා තවමත් සමාජ මතේ තියෙන්නේ. ගොඩක් උන් art කරන්නෙත් ඕක නිසා තමා. අනික් විෂයන් අමාරුයි කියලා හිතලා. මම කියන්නේ ඒ පැත්ත වටින්නේ නැහැ කියලා. නමුත් තමන්ගේ අවසාන අන්තය නොදැන ගමනක් පටන් ගන්න එක ඊට වඩා අවදානම් නැද්ද? කළා කරන හැමෝම එකට කැමැත්තෙන් කරන්නේ නැහැනේ සමහර වෙලාවට කරන්න දෙයක් නැති උනහම කරනවා මිසක්.

    :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උඹ දන්නෙ නැද්ද ටෙක් යන එවුංට පඩියක් ගෙවනවා :D
    අපෙ ඩිපාට්මන්ට් එකේ වැඩ කරන කොල්ලො 20ක් විතර ඉන්නවා ටෙක් කෝස් කරලා ආපු එවුං. උං OT එක්ක 40ක් විතර හොයනවා මාසෙ අන්තිමට. හැබැයි අත පය හොල්ලල වැඩ කරලා. අපෙ කොම්පැනිය ලංකාවෙ ප්‍රධාන පෙලේ කොම්පැනි දෙකෙන් එකක් එක අංශයක. අපි සෑහෙන සල්ලියක් පිටරෙටට යන්න නොදී ලංකාවෙ ඉතුරු කරනවා. ඔය ටෙක් කෝස් කරලා ඇවිත් ඉන්න කොල්ලොත් ඒකෙ කොටස් කාරයො. එහෙමයි රටක් දියුණු වෙන්න ඕනෙ බං. ත්‍රීවීල් එකක් දැම්මා කියලා උංට එහෙම දෙයක් රටට කරන්න පුලුවන්ද? :D

    උඹ හරි ඕක දවසින් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න ඕනෙ. ඒක කරන විදිහක් කියපංකො :)

    මමත් කියන්නේ ඔය උඹ කියන ක්‍රමය හරි නැහැයි කියන එක නෙමෙයි...එක තමයි වෙන්න ඕනේ...මමත් කැමති හැම එකාම හොඳ රස්සාවක් කරනවානම් ඔලුව වෙහෙසන...ත්‍රී වීල් කියන්නේ කාලකන්නි රස්සාවක්...එක කරන එකෙන් වෙන්නේ නිකන් තරුණ කාලය අපතේ යන එකක් විතරයි..රටටත් නැහැ ඌටත් නැහැ...

    එත් මේ කියන විදිහට කිසි පසුබිම් හැදිල්ලක් නැතුව ත්‍රී වීල් ගන්න එකට වයස් සීමාවක් දැම්මොත් එක ඊට හපන් වෙලා නවතින්නේ...එහෙම කරා කියල මොකෙක්වත් ටෙක් කොස් කරන්න යන්නේ නැහැ...අන්තිමේ දැන් ත්‍රී වීල් එකක් දුවන් එදා වෙලා කාටත් කරදරක් නැතුව හම්බකරන් ඉන්න එකා හොරෙක් කුඩ්ඩෙක් වෙනවා..ගොඩක් වෙලාවට ත්‍රී වීල් එකක් දුවන්නේ ඌට කරගන්නම දෙයක් නැති උන් තමා...එක්කෝ ගෙදර ආර්ථිකය එක්කල කරගන්න දෙයක් නැති කමට...

    මම නම් දන්නේ නැහැ සිරාවට ටෙක් කෝස් කරන එකෙක් ට 40ක් හම්බෙනවා කියල..අදයි සිරාවට දන්නේ...එහෙම දෙනවනම් ඉතින් අවුලක් නැහැ..:yes::yes:
     
    නෑ බං ටෙක් කෝස් කරන එවුන්ට 40ක් දෙනවා කියලා නෙවෙයි මම කිවුවෙ. ටෙක් කෝස් කරලා ජොබ් කරන එවුං අපෙ කම්පැනියෙ ඒ ගාන හොයනව කියලා. කෝස් කරන කාලෙත් දීමනාවක් ගෙවනවා ඒත් ලොකු ගානක් නෙවෙයි මම හිතන්නෙ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගම්බද ඉස්කෝලයක් වෙලත් බන් අපේ එකට නම් ඕලෙවෙල් කාලෙත් ආවා ඒ level කලෙත් ආවා
    වුර්තිය මාර්ගෝපදේශනය ගැන කියල දෙන්න.

    ත්‍රීවිල් නම්,වසංගතයක් වෙලා තියෙන්නේ.
    bakamuna89 ගේ මතේ තම මාත් ඉන්නේ.

    සිරාවටම? :shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    නෑ බං ටෙක් කෝස් කරන එවුන්ට 40ක් දෙනවා කියලා නෙවෙයි මම කිවුවෙ. ටෙක් කෝස් කරලා ජොබ් කරන එවුං අපෙ කම්පැනියෙ ඒ ගාන හොයනව කියලා. කෝස් කරන කාලෙත් දීමනාවක් ගෙවනවා ඒත් ලොකු ගානක් නෙවෙයි මම හිතන්නෙ.

    :Dආහ...ඒකනේ බන්...උඹ නිකමට හිතහන්, ත්‍රී වීල් නැහැයි කියල ටෙක් කෝස් කරයිද එහෙම ඩයල් එකක්? එතනයි අවුල තියෙන්නේ...වල බැහැල, ගැන්සි ගහන ඉන්න උන් අනිවා වෙන වෙන සීන් වලට අන්තිමේ සෙට් වෙනවා...මම එහෙම කියන්නේ මම ඔය වගේ පරිසරේක ඉන්න නිසා...මේ අවට තියෙනවා ඔය වගේ දුප්පත් මිනිස්සු ජීවත් වෙන ගෙවල් බරගානක්...ඒ හරියේ ඉන්නෙම ඔය වගේ උන්...උන් නම් ජීවිතේ ට ටෙක් කෝස් කරන්නේ නැහැ බන්...මට එක හොදටම ෂුවර්...අනික ඉස්කෝලෙන් මග නවතින එකෙක් කීයටවත් ආයේ ඉගෙන ගන්න දෙයක් ගැන හිතන්නේ නැහැ...

    ත්‍රී වීල් නැවත්තුවොත් වෙන්නේ ඌ කෙලින්ම ඊළඟ ඔප්ෂන් එකට යන එක...ටෙක් කෝස් එකක් කරලා රස්සාවකට යනවා කියල දෙයක් ඒ වගේ එකෙක් ගේ ඔලුවේ කොනක වත් තියෙනවා ද කියල හිතන්න අමාරුයි..

    මේක මුල ඉදන් හදන්න ඕනේ දෙයක්...ඉස්කෝලේ කාලේ ඉදන් ම ඉගෙනීමට දුර්වල ළමයින්ට ඔය වගේ සබ්ජෙක්ට් තියන්න ඕනේ හැම ඉස්කොලේකම...ඒ ළමයින්ට සාමාන්‍ය පෙලට, උසස් පෙලට ඉන්දන එක පැත්තක තියල ඔලුව කෙලින්ම යොමු කරවන්න ඕනේ ඔය වගේ සීන් වලට...එතකොට තමයි උන් ඉස්කෝලෙන් හැලුනත් උන්ගේ ඔලුවේ ඕව තියෙන නිසා ඔය වගේ එකක ට සෙට් වෙන්නේ...

    දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ඉගෙන ගන්න පුළුවන් එකා හෝ බැරි එකා හැම එකාවම ලැස්ති කරවන්නේ O/L කරවන්න තමා....ඌට මෙලෝ දෙයක් තේරෙන්නෙත් නැහැ..එත් ඌව ඉස්කෝලෙන් හදවන්නේ සාමාන්‍ය පෙළ කරන්න විතරයි...මූ ෆේල් වුනොත් මුගේ ජීවිතේට, අනාගතේට මොනවද ලැබෙන්නේ කියල දෙයක් හිතන්නේ නැහැ....අන්තිමේ ඌ හැලුනම ඌට ඉගෙන ගත්තු ඉතිහාසය, ගණිතයෙන් වැඩක් නැහැ...

    මම නම් කියන්නේ සාමාන්‍ය පෙළ කාලෙම ඒ වගේ දුර්වල ළමයින්ව හඳුනාගෙන මේ වගේ කෝස් කරවන්න ඕනේ...එක ප්‍රායෝගිකයි...ඉගෙන ගන්න කාලේ ඔලුවට යන දෙයක් තමා ඉතුරු වෙන්නේ...එහෙම ඌට පුළුවන් කර්මාන්තයක් ගැන අවබෝදයක් ලැබුවම අනිවා ඌ අනාගතෙත් ඒවාට යොමු වෙන්න චාන්ස් එකක් තියෙනවා....

    මන්ද...මට හිතුන දේ කිව්වේ....එහෙම දෙයක් කරලා, ඔය කියන නීතිය ගෙනාවනම් වඩා හොදයි කියල මට හිතෙනවා...:D:D
     
    • Like
    Reactions: lasa_dal

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබේ ක්ලින් පොස්ට් එක දිග වැඩියි. ඒකනිසා මේක කෝට් කරනනෙ. ඔය දියුනු උනා කියන එවුන් ඇති. ඒත් ලොකු ප්‍රමානයකින් පොඩි කොටසක් එහෙම උනා කියල පරශ්නය වෙනස් වෙන්නෙ නැ. (එක මකුනයි කන්නෙ ඇයි ඔක්කොම මකුනො මරන්නෙ) අනික දියුනු වෙනව කියල ම්නිස්සු උත්සාහ කරාට කීයෙන් කීදෙනාටද දියුනු වෙන්න පුලුවන්. සමහර උන්ට කොච්චර උවමනාව තිබ්බත් හරි පොයින්ට් එක අහුවෙන්නෙ නැ. සමහරු එකදිගටම කරගෙන යන්නෙ නැ.
    හිතන්න ඕන විදිය වෙනස් කරන කතාවට මම එකගයි.

    මම දකින විදියට බලෙන් කරන්න බැ. මොන විකාරයක්ද ඒක වගෙ දෙවල් ඇවිල්ල බොහොම සාමාන්ය දෙවල්.යමක් වෙනස් වෙනකොට මුලින්ම රෙසිස්ටන්ස් එකක් තියෙනව. ඒක බොහොම සාමාන්යයි. ඔය වගෙ දෙවල් ලේසියෙන්ම හදල ගන්න පුලුවන් හරියට කරන්න ඔන දෙ කමයුනිකේට් කරල අවශය තැනදි නෙගොශියෙට් කරල හරියට ප්ලැන් කරල කරොත් කරන බැරි නැ. ප්ලැන් කරන එකට මුලින්ම මෙකට අවශය වටාපිටාව සහ පහසුකම් හදන එක මිනිස්සුන්ගෙ ඔලු හදන එක ඇතුලත්. ඒකෙන් එක පිරිසකට අසාදාරනයක් වෙනවනෙ? ඔව් අනිවාර්යයෙන් යම් පිරිසකට අසාදාරනයක් වෙයි.මම උනත් ඔය අසාදාරනය වෙන පිරිස ඇතුලෙ හිටියත් කරන්න දෙයක් නැ.ලය්ෆ් ඉස් නොට් ෆෙයා.ගෙට් යූස්ඩ් ටු ඉට් කියල කතාවක් තියෙනවනෙ. සමහර වෙලාවල් වලදි තද තීරන ගන්න වෙනව වැඩි පිරිසකගෙ හොද වෙනුවෙන්. මම කියන්නෙ මට හිතෙන විදිය.

    ත්‍රීවීල්කාරයෙක්ට තේරුනත් උබට මේක තේරෙන්නේ නෑ.
    සමරි එකක් දෙන්නම් මම.
    පනත් අරවා මේවාගෙන් බෑ ඔය උබ කියන මගුල කරන්න ඇන්ඩ් ඔක්කෝටම කලින් මිනිහෙක්ගේ වෘත්තියට ගරු කරන්න ඉගෙන ගනින් වසන්ගතයක් කියලා කියන්නේ නැතුව.
    තමන්ගේ දාඩිය මහන්සියෙන් ත්‍රීවීල් එකක් පැදලා එදා වෙලා හම්බ කරන උන්ටයි උබ ඔය වසන්ගතේ කියන්නේ.
    ලන්ඩන් මහතුන් වෙන්න කලින් ලන්කන් මහතුන් වෙලා ඉදපන්.
    මෙතන බැන්න හැම එකාම හදිස්සියට ත්‍රීවීල් එකක් නැත්තම් එක කැරි වේසිගේ පුතෙක් නෑ නේ අපිට ඕන වෙලාවකට කියලා බනින් උන්.
    පනත් වලින් ඔය වැඩේ කරන්න බෑ.
    ඕක ලෝන්ග් ටර්ම් ප්‍රොසෙස් එකක් විදියට කරන්න ඕන.
    ඔන්න ඕකයි මම කිව්වේ.
    ඒක තේරුම් ගනින් බක බක ගාන්නේ නැතුව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    reputation_neg.gif
    three wheeler වසන්ගතය 07-19-2016 02:46 PM umbalge ammata 3weel kaarayek gahapu nisa mata dukai

    ත්‍රී වීල් පදින උන්ගේ සදාචාරේ හදන්න යන්නේ මේ වගේ අසහන කාරයෝ...මුන්ට වඩා ත්‍රී වීල් දුවන උන් සංවරයි...:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    Hysv6mW.jpg

    ත්‍රීවීල් එකක් පදින එකෙක් එකපාර ගෙවලා ගන්නේ නෑ නේ පකෝ.
    ලීස් කරලනේ උන් ගන්නේ.
    ත්‍රීවීල් එක පැදලා ලීස් එකත් ගෙවාගෙන තමා උන් ජීවත් වෙන්නේ එදා වේල.
    එකපාර ගන්න සල්ලි තිබ්බා කියමුකෝ.
    ඌට බිස්නස් දන්නවානම්,සල්ලි තියනවානම්නේ ඌ බිස්නස් කරන්නේ.
    බිස්නස් නොදන්න නිසානේ සල්ලි වලින් ත්‍රීවීල් එකක් අරන් පදින්නේ.
    මෝඩ මූසලයට ඒක තේරෙන්නේ.
    මෙහෙම එවුන්නේ ත්‍රීවීලර්ස් බෑන් කරන්න හදන්නේ.
    අනේ හුකේ ලන්කාවේ.
     
    • Like
    Reactions: Amila llll

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම කියන්න බැහැ .රස්සාවේ වැරද්දක් නැහැ .එත් ඕක පදවන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ .හොදම උදාහරණයක් බැලුවොත් පාරේ කවුරුහරි අනතුරකට ලක්වුනොත් කව්ද ඉදිරිපත්වෙන්නේ ?උබල බනින ඔය ට්‍රීවීල් මල්ලිලාම තමා .ඔය සැප වාහන තියෙන උන් නොදැක්ක වගේ යනකොට ඉස්පිරිතාලෙට ගෙනියන්න ඉදිරිපත්වෙන්නේ උන් .

    ඒවගේම ත්‍රීවීල් එක මුවාවෙන් මංකොල්ල කන කුඩු බෙදන ගණිකා මඩම් රන් කරන පාතාල වැඩ කරන උනුත් ඉන්නවා .එහෙම කියල ඔය රස්සාවට භාදක දැම්මොත් උන් මොකද කරන්නේ ? ඔය ආණ්ඩුව කියල එකක් තියෙනවා එවුන් උන්ට කන්න බොන්න දෙනවද ?

    වෙන්න ඕනේ ඔය රස්සාව නියම වුර්තියක් විදිහට කරමවත් විනයානුකුල රැකියාවක් බවට හරවන එක මිසක් සීමා දාන එක නෙමේ .මෙන්න මෙවලට තමා රටකට රජයක් කියල එකක් ඕන වෙන්නේ .රජයකින් මේවා නිසිලෙස අද්‍යනය කරලා රියදුරු බලපත් දීමේදී පටන් නිසි ප්‍රමිතියක් ඇති කරන්න ඕන .අන්න එතකොට වුර්තියමය ගෞරවයක් එක්ක මේ යට තම රැකියාව කරගෙන යන්න පුළුවන .අපේ බස් කර්මාන්තෙටත් මේකම අදාලයි .

    හොදට බලන්න ලංගම වැඩකරන රියදුරෙක් හෝ කොන්දොස්තර කෙනෙකුයි ප්‍රයිවට් බස් රියදුරෙක් හෝ කොන්දොස්තර කෙනෙකුයි සමාජය බලන විදිහ .ලොකු වෙනසක් තියනව නේද ?

    ප්‍රයිවට් කොන්දොස්තර හෝ රියදුරන් ලංගම සේවකයින්ට වඩා ඉහල ආදායමක් ගත්තත් සමාජයේ පිළිගනීමක් නැති තරන් .අනික ඔවුන් තමා රැකියාවක් මෙන්ම සේවයක් කරනවා යයි හැගීමක් නැහැ .

    ඉතින් ඔය පුද්ගලික මගී ප්‍රවාහන සේවාව සහ ට්‍රීරෝද රට සේවාවන් නිසි ලෙස විදිමත් වුර්තියමය සේවාවක් ලෙස වෙනස් කරන්න නම් රජයේ නිසි සැලසුමක් තියෙන්නේ ඕනේ
    .:cool: