SLT 4G WIFI Router Last Promotion 999/- Only

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    තාම නැහැ.... ටෙලිකොම් උන් කෝල් එකක් දෙනකල් බලන් ඉන්නවා... උන් කෝල් කරනවා කිව්වා:(

    red light eka niwila yanawa nam ubage connection eka active unata signal strength eka madi kiyala thama mata hithenne.. uba ekma pot eke thiyalama balanne nethiwa gedara anik place walatath poddak genihin plug karala balapan ..

    dan mage connection ekata mage room ekata enne 2bars.. namuth saleta gihin adi 10 wage udakin tibbama 3 bars enawa ..(wifi lap ekata tiyena nisa aulak neh mata nam, desktop PC use karana ayata nam case ithin eka.. )

    eka nisa poddak ehemata meheta move karala balapan ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ȜMA X;20434152 said:
    math ekak ganna huduwe mugen. aran matath oya offiya set wida danne na. :dull: man dakka thawa ekekta oka una kiyala dala thibba :sorry:

    mehemai ban, mama connection 3k gattha, 2k elakiri wage weda.. (pannipitiye) meeka thamai awula une (kottawe) signal case ekakda router eke awulak da danne nehe.. mama anith router ekak kottawata aran ewith balanna oni weda da kiyala
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    connection eka active thanx ..

    :cool:
    1 Signal Bar ekai tiyenne :)


    5487166225.png

    :):):)
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    දන්න එකෙක් කියපන් username එක මොන වගේද එන්නේ කියල. අමා දුකක් විදින්නේ මගේ account එක හදාගන්න බැරුව.

    ඔක්කොම හොදයි 7788. එත් username එක වත් එවල නෑනේ. :(

    Machan ubata oka hadanna ba. Issella 1212 ekata call karala kiyapan 4G eke usage balanna kiwuwama un apita username and password denawa broadband wala. ita passe eka dala anith details dala hadaganin :yes::yes::yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දවස් කීයක් යනවද මචන්ලා රවුටරේ එන්න ? මමත් ඊයේ සල්ලි ඩිපොසිට් කරලා ඩිටේල්ස් ටික යැව්වා.. :yes:
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    Machanla mage Signal bar 3k thiyenawa. Disconnect wena seen nam mukuth na. Signal Stable thiyenawa. Eth godak welawata internet connect wennawath na. Mukuth dammata download wennewath na. mokakda mei seen eka. Mama inne raththanapitiya. Colombo main road ekemai.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. මගේ අර කොට්ටාවෙ වැඩ කරපු නැති රවුටර් එක අද මම ඔෆිස් එකට අරන් ඇවිත් බැලුව..
    මෙන්න..
    5490400782.png


    මචන් කොට්ටාවට සිග්නල් නැති සීන් එකක් තියෙන්නෙ.. මොකද කරන්නෙ දැන්.. එක කට්ටක්වත් සිග්නල් නැහැ.. කනෙක්ට් වෙන්න තරම්වත්...
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මචන්.. මගේ අර කොට්ටාවෙ වැඩ කරපු නැති රවුටර් එක අද මම ඔෆිස් එකට අරන් ඇවිත් බැලුව..
    මෙන්න..
    5490400782.png


    මචන් කොට්ටාවට සිග්නල් නැති සීන් එකක් තියෙන්නෙ.. මොකද කරන්නෙ දැන්.. එක කට්ටක්වත් සිග්නල් නැහැ.. කනෙක්ට් වෙන්න තරම්වත්...

    Car ekak thiyenawa nm car eke set karaganin :rolleyes::rolleyes::rolleyes:
    Portable WIfi :love::love: