.
.
.
.
.
.
.
.
කොච්චර කරත් හරියන්නේ නෑ නෙ බන්
අනික් උන්ට කෙල්ලෝ ලේසියෙන්ම කතාවට දාගන්න මාතෘකා තියනව
මට එහෙම දේවල් එන්නේ නෑ
සමහර විට මං මහ නෝනජ්ල් ඩයල් එකක් වෙන්න ඇති
ඒකනෙ කාටවත් මාව ඉන්ටරෙස්ට් නැත්තේ. සමහර එවුන් හෙනම ඩීසන් විදියට ඉන්නවා, කෙල්ලො ඉස්සරහ.
ඒත් මට එහෙම දෙයක් තේරෙන්නේ නෑ
මට කෙල්ලෝ එක්ක තියන අත්දැකීම් හෙනම අල්පයි.
මට මේක කියන්න ලැජ්ජයි කෙනෙක් එක්ක, ඒකයි මං මෙතන දාන්නේ
පුලුවන් එකෙක් හෙල්පක් දියන්කො මේකෙන් මිදෙන්න.
අනික් දේ තමයි කෙල්ලෝ සහ කොල්ලෝ මිශ්ර සෙට් එකක් අතර ඉන්නකොට මන් හෙනම සයිලන්ට්
කොල්ලො අතර ඉන්නකොට එහෙම නෑ මොනවහරි කියවනවා.
මටම මාව එපා වෙනව ඒ වගේ තැන් වලදි.
.
.
.
.
.
.
.
කොච්චර කරත් හරියන්නේ නෑ නෙ බන්

අනික් උන්ට කෙල්ලෝ ලේසියෙන්ම කතාවට දාගන්න මාතෘකා තියනව
මට එහෙම දේවල් එන්නේ නෑ
සමහර විට මං මහ නෝනජ්ල් ඩයල් එකක් වෙන්න ඇති
ඒකනෙ කාටවත් මාව ඉන්ටරෙස්ට් නැත්තේ. සමහර එවුන් හෙනම ඩීසන් විදියට ඉන්නවා, කෙල්ලො ඉස්සරහ. ඒත් මට එහෙම දෙයක් තේරෙන්නේ නෑ
මට කෙල්ලෝ එක්ක තියන අත්දැකීම් හෙනම අල්පයි. මට මේක කියන්න ලැජ්ජයි කෙනෙක් එක්ක, ඒකයි මං මෙතන දාන්නේ
පුලුවන් එකෙක් හෙල්පක් දියන්කො මේකෙන් මිදෙන්න.අනික් දේ තමයි කෙල්ලෝ සහ කොල්ලෝ මිශ්ර සෙට් එකක් අතර ඉන්නකොට මන් හෙනම සයිලන්ට්
කොල්ලො අතර ඉන්නකොට එහෙම නෑ මොනවහරි කියවනවා. මටම මාව එපා වෙනව ඒ වගේ තැන් වලදි.
Last edited:






