TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
.
.
.
.
.
.
.
.

කොච්චර කරත් හරියන්නේ නෑ නෙ බන් :(
අනික් උන්ට කෙල්ලෝ ලේසියෙන්ම කතාවට දාගන්න මාතෘකා තියනව :( මට එහෙම දේවල් එන්නේ නෑ :sorry: සමහර විට මං මහ නෝනජ්ල් ඩයල් එකක් වෙන්න ඇති :) ඒකනෙ කාටවත් මාව ඉන්ටරෙස්ට් නැත්තේ. සමහර එවුන් හෙනම ඩීසන් විදියට ඉන්නවා, කෙල්ලො ඉස්සරහ.
ඒත් මට එහෙම දෙයක් තේරෙන්නේ නෑ :( මට කෙල්ලෝ එක්ක තියන අත්දැකීම් හෙනම අල්පයි.
මට මේක කියන්න ලැජ්ජයි කෙනෙක් එක්ක, ඒකයි මං මෙතන දාන්නේ :( පුලුවන් එකෙක් හෙල්පක් දියන්කො මේකෙන් මිදෙන්න.

අනික් දේ තමයි කෙල්ලෝ සහ කොල්ලෝ මිශ්‍ර සෙට් එකක් අතර ඉන්නකොට මන් හෙනම සයිලන්ට් :( කොල්ලො අතර ඉන්නකොට එහෙම නෑ මොනවහරි කියවනවා.
මටම මාව එපා වෙනව ඒ වගේ තැන් වලදි.
 
Last edited:

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
කෙල්ලො කියන්නෙ ඒලියන්ස්ල නෙමේ උකන්නො බය වෙන්න එපා මොකටද බන් ටොපික් එකල් හිතල කතා කරන්නේ කොල්ලෙක් එක්ක කතා කරනව වගේ කටට ආපු එකක් කතා කරපන් කෙල්ලෙක් කියල බලන්නෙ නැතුව මිනිහෙක් කියල හිතල කතා කරපන් කෙල්ලෙක් එක්ක කතා කරන්න කලින් මෙහෙම කතා කරනව කියල ප්ලෑන් කරල කතා කරන්න එපා පිස්සුද උඹ මානසික ලෙඩෙක් කියල හිතයි කෙල්ලෙක් ව කෙල්ලෙක් කියල බලන්නෙ නැතුව කතා කරපන්
 
පොඩි උදාහරණයක් දියන්කෝ ? :(
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඒක කරගන්නෙ කොහොමද බන් කතා කරගන්න පන නැතුව :(

අඩේ උඹට කෙල්ලෙක් එක්ක කතා කරන්නද ඕන? අනේ බන් පිස්සුද බන් ඇයි බය වෙන්නෙ කෙල්ලො කියන්නෙ මොක්කුද බන්. හරි මේක අහපන් උඹට කොල්ලො එක්ක කතා කරන එල අවුල්ද? කෙල්ලො එක්ක කතා කරද්දි වැඩිය හිතන්ම එපා බම් කොටින්ම කෙල්ලෙක් කියල හිතන්නත් එපා යාලු ෆිට් එකක් නන්ගි කියල හරි හිතපන් කෝ. පුදුමයි බන් මය උඹ මේ ආතල් එකක් ද ගන්නෙ? ඇත්ත කියපන්
 
ආතල් නෙවේ :) ස්කෝලෙ දවස් වල ඉදලම මේ වගේ මං, මොකෙක් හරි පෙන්දෙක් අල්ලගෙන මුලු ගැන්විලා හිටියේ :( ආසාවකට කෙල්ලෙක් දාගන්න ට්‍රයි කරේ නෑ, මට හැම වෙලේම හිතුනේ මං චාටර් කියල...
දැනුත් ඒ වගේ.. ඕනෙම එකෙක්ට ඉක්මනට නෝටි වෙනව මං අමුතු මිස්ටිරියස් එකෙක් කියල. මොකද මං කිසිම එකෙක් එක්ක උවමනාවට වඩා කතා කරන්න යන්නේ නැති නිසා
 
Zabstro

Member
Jul 19, 2016
242
16
0
.කෙල්ලෝ සහ කොල්ලෝ මිශ්‍ර සෙට් එකක් අතර ඉන්නකොට මන් හෙනම සයිලන්ට් :( කොල්ලො අතර ඉන්නකොට එහෙම නෑ මොනවහරි කියවනවා.
ඇපල් ගෙඩි 5කුයි
කෙහෙල් ගෙඩි 5කුයි
කඩේකින් ගනින්

ඔක්කොම කලවමට බිම දාපන්
එක පාරටම අතට ගන්න හිතෙන්නෙ මොනාද බලපන්
කෙහෙල් ගෙඩි නම් උඹ ආස කෙහෙල් වලට
:lol::shocked::lol:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අදුරන කෙල්ලෙක් දෙන්නෙක් ඉන්නවා නම් මුලින්ම fb /whatsapp වගේ chat කරපන්.
    එතකොට ටික ටික උබට කතා කරන්න බය නැතිවෙනවා ඒ වගේම කතා කරන්න පොදු මාතෘකාවක් සෙට් වෙනවා

    ඔය උබට තියෙන කේස් එක උබ කෙල්ලෝ එක වැඩිය කතා බහක් නැති නිසා උබ නිකන් අදුරන කෙල්ලෙක් දැක්කත් කතා කරන්න දෙයක් නැ මොකද උබයි උනුයි අතරේ කතා කරන්න පොදු මාතෘකාවක් නැති නිසා

    ඕවා නම් එච්චර ප්‍රශ්න නෙවේ. උබට එක දවසින් වැඩේ සෙට් වෙන එකක් නැ. ටික ටික අනිත් වැඩත් එක්කම මේ වගේ දේකටත් priority දීපන්. නිකන්ම ටික කාලයක් යද්දි හරි යනවා. ඊට පස්සේ කතා කරන්න තියෙන බය ලජ්ජාව නැති වෙලා යයි. :)

    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඇපල් ගෙඩි 5කුයි
    කෙහෙල් ගෙඩි 5කුයි
    කඩේකින් ගනින්

    ඔක්කොම කලවමට බිම දාපන්
    එක පාරටම අතට ගන්න හිතෙන්නෙ මොනාද බලපන්
    කෙහෙල් ගෙඩි නම් උඹ ආස කෙහෙල් වලට
    :lol::shocked::lol:
    :baffled:
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    අදුරන කෙල්ලෙක් දෙන්නෙක් ඉන්නවා නම් මුලින්ම fb /whatsapp වගේ chat කරපන්.
    එතකොට ටික ටික උබට කතා කරන්න බය නැතිවෙනවා ඒ වගේම කතා කරන්න පොදු මාතෘකාවක් සෙට් වෙනවා

    ඔය උබට තියෙන කේස් එක උබ කෙල්ලෝ එක වැඩිය කතා බහක් නැති නිසා උබ නිකන් අදුරන කෙල්ලෙක් දැක්කත් කතා කරන්න දෙයක් නැ මොකද උබයි උනුයි අතරේ කතා කරන්න පොදු මාතෘකාවක් නැති නිසා

    ඕවා නම් එච්චර ප්‍රශ්න නෙවේ. උබට එක දවසින් වැඩේ සෙට් වෙන එකක් නැ. ටික ටික අනිත් වැඩත් එක්කම මේ වගේ දේකටත් priority දීපන්. නිකන්ම ටික කාලයක් යද්දි හරි යනවා. ඊට පස්සේ කතා කරන්න තියෙන බය ලජ්ජාව නැති වෙලා යයි. :)

    Thanks ban. issaranam hitiya :/ dan ehema ekewath na :baffled:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබ introvert කෙනෙක් බොල.

    its da way u'r :growl::dull:

    අනික මෙතන උබ ඕව කොච්චර ඇහුවත්. මේකේ උන් පුක උඩතියන් උපදෙස් දුන්නත් උබට වෙනස් වෙන්න බෑ. ඒක උබේ පර්සනැලිටි එක. ටික වෙලාවකට බොරුවට හැසිරෙන්න පුලුවන්. ඒත් ආපහු හිටිය විදියමයි.

    උබ හැමදාම ඔහොමයි මැරෙන තුරුම. :rolleyes::yes:

    මොන හුත්තකටද බන් ඔච්චර ගෑනු පස්සේ නහින්නේ මමත් නැහුන දැන් නම් ගානක්වත් නෑ බන්. හැම තිස්සෙම කුනු කුනු ගානව මල වදේ. :dull:
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    ආතල් නෙවේ :) ස්කෝලෙ දවස් වල ඉදලම මේ වගේ මං, මොකෙක් හරි පෙන්දෙක් අල්ලගෙන මුලු ගැන්විලා හිටියේ :( ආසාවකට කෙල්ලෙක් දාගන්න ට්‍රයි කරේ නෑ, මට හැම වෙලේම හිතුනේ මං චාටර් කියල...
    දැනුත් ඒ වගේ.. ඕනෙම එකෙක්ට ඉක්මනට නෝටි වෙනව මං අමුතු මිස්ටිරියස් එකෙක් කියල. මොකද මං කිසිම එකෙක් එක්ක උවමනාවට වඩා කතා කරන්න යන්නේ නැති නිසා

    ubath mama wagema porak bn ube wayasa keeyada mata 21i thaama kellak nehe bn :(
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    same age wala inna girls yaluwo ekka uba karana field eka subject gana chat karala close weyan anunge waradi kiyanne nathuwa hina wela idapan ethakota kellonta uba kauda kiyala eka idea ekak enawa
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,836
    16,696
    113
    Colombo
    මචන් ඕක උබේ අවුලක් නෙවෙයි. උබේ Personality එක තමයි ඕක. මේ ලෝකේ ඉන්නවා කොටස් දෙකක්.
    1. Introverts : (ඔයා වගේ අය) ඒ කිව්වේ වැඩිය සමාජේ ගැන හරි හරියට ගැටෙන්න කැමති නැති අය. "(or those of us with introverted tendencies) tend to recharge by spending time alone. They lose energy from being around people for long periods of time, particularly large crowds."

    2. Extroverts : on the other hand, gain energy from other people. Extroverts actually find their energy is sapped when they spend too much time alone. They recharge by being social.

    ඔන්න ඕකයි තත්වේ. උබ ගැන අවුලක් හිතන්නේ නැතුව උබේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න