TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
ubath mama wagema porak bn ube wayasa keeyada mata 21i thaama kellak nehe bn :(

අඩො සේම් :confused:

same age wala inna girls yaluwo ekka uba karana field eka subject gana chat karala close weyan anunge waradi kiyanne nathuwa hina wela idapan ethakota kellonta uba kauda kiyala eka idea ekak enawa

:confused:

මචන් ඕක උබේ අවුලක් නෙවෙයි. උබේ Personality එක තමයි ඕක. මේ ලෝකේ ඉන්නවා කොටස් දෙකක්.
1. Introverts : (ඔයා වගේ අය) ඒ කිව්වේ වැඩිය සමාජේ ගැන හරි හරියට ගැටෙන්න කැමති නැති අය. "(or those of us with introverted tendencies) tend to recharge by spending time alone. They lose energy from being around people for long periods of time, particularly large crowds."

2. Extroverts : on the other hand, gain energy from other people. Extroverts actually find their energy is sapped when they spend too much time alone. They recharge by being social.

ඔන්න ඕකයි තත්වේ. උබ ගැන අවුලක් හිතන්නේ නැතුව උබේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න

අඩෝ එකනම් සිරා.. හෙන සෙනග ඉන්න තැන් වලට යන්න හිතෙන්නෙම නෑ :( තනියෙන් ඉද්දි තියන ෆන් එක නෑ. හුගක් වෙලාවට ගෙදරට කවුරුවත් එනවටවත් කැමැති නෑ ඕයි :/ සමහර විට මං
සහෝදරයො නැතුව හැදුන වැඩුන නිසා වෙන්න ඇති :baffled:
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,342
    1
    57,406
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඔහොම කාලයක් තිබුන. මගෙ අයිය කෙනෙක් මාව කෙල්ලෙක් ගාවට ගෙනෙහින් අතෑරිය යාලුවෙන්න අහපන් කියල. ඒකි ගැන මට කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒ නිසා අහන්න පුලුවන් උනා. ඊට පස්සෙ බය නැතිවගියා:nerd:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් ඔහොම කාලයක් තිබුන. මගෙ අයිය කෙනෙක් මාව කෙල්ලෙක් ගාවට ගෙනෙහින් අතෑරිය යාලුවෙන්න අහපන් කියල. ඒකි ගැන මට කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒ නිසා අහන්න පුලුවන් උනා. ඊට පස්සෙ බය නැතිවගියා:nerd:
    :rolleyes::rolleyes::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෝ කියන්නේ අපි වගේම සාමානය හැගීම් දැනීම, ලිංගික ආසාවල් තියෙන මිනිස් වර්ගයක්...ඕකුන් ගැන ඔහොම වද වෙන්න එපා..සාමාන්‍ය විදිහට හිතන්න පුරුදු වෙයන්....ඉස්සර වගේ නෙමෙයි දැන් කෙල්ලෝ හරි ඕපන්...එක ගොඩක් හොද දෙයක්...බය නැතුව ඕනේ දෙයක් කතා කරන්න පුළුවන්...

    ඒ නිසා ඉස්සෙල්ල ඔය කෙල්ලෝ ගැන අසාමාන්‍ය දැක්ම නැති කරගනින්...:lol:
     
    මට හුගක්ම වෙන්නෙ මට මං ගැන මදිකමක් ඇති වීම.
    උදා - රැවුල කපල පාරට බැස්සොත් මට හිතෙනවා මම නිකන් පොඩි එකෙක් වගේ කියල :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මට හුගක්ම වෙන්නෙ මට මං ගැන මදිකමක් ඇති වීම.
    උදා - රැවුල කපල පාරට බැස්සොත් මට හිතෙනවා මම නිකන් පොඩි එකෙක් වගේ කියල :(

    කෙල්ලෝ එක්ක චැට් කරපන්..මට නම් චැට් කරලා එහෙම කෙල්ලෝ සෙට් වෙලා තියෙනවා...බොරු කියන්න ඕනේ නැහැ කෙල්ලොන්ට අහු වෙලාත් තියෙනවා...ඒ නිසා චැට් වලින් කෙල්ලෝ එක්ක ගනුදෙනු කරද්දී පරිස්සමෙන්...වැඩේ ගොඩදාගන්න පට්ට ලේසියි....එත් හොඳ ඒවා වගේම නරක ඒවත් තියෙනවා....

    කෙලින් ගිහින් ගේමට එන්ටර් වෙන්න අමාරු නම් මේක තමා ක්‍රමේ මචන්...ගොඩක් වෙලාවට ඩිරෙක්ට් කෙල්ලෝ හොයාගන්න එක කරන්න අමාරුයි..කෙල්ලෝ සැබෑ ජීවිතේදී එක සැරේට ස්ට්‍රේට් ෆෝවඩ් නැහැ...ඒ නිසා ටික කාලයක් චැට් කරලා, හොදටම ෆිට් වුනාම උබට කලින් කෙල්ල අහනවා...හොඳ මහත්තයෙක් වගේ චැට් කරපන්...:yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබ කියන ලෙඩ මටත් තියනවාද කොහේදෝ මටත් කෙල්ලේක් එක්ක කතා කර ගන්න තේරෙන්නේ නැ කතා කරන්න දෙයක් නැ අපේ office එකේ අනිත් උන් කෙල්ලොත් එක්ක පට්ට ෆිට් වෙන කොට මාත් එක්ක ෆිට් එකක් නැ විහිළුවක්වත් කරන්නේ නැ එකත් හොදයි බන් respect තියන් ඉන්න පුලවන් අවුරුදු 26 වෙනවා තාම කෙල්ලෙක් නැ ඉදලත් නැ
    උබ හැදුනේ කොහොම පරිසරයකද
    මම නම් ගේ ඇතුලෙමයි හැදුනේ තාමත් එහෙමයි නිවඩු දවස් වලට ගේ ඇතුලමයි ඉන්නේ
    ගියේ boys school එක්කට
    නො බ්‍රෝ and sister :(
    තව මම මාවම අවතාක් සේරුවකට ගන්නවා වගේ
    මම කෙට්ටුයි මම කැතායි කෙල්ලකේට මම වගේ කෙනක් ගැලපෙන්නේ නැ ඔය වගේ දේවල් හිතෙනවා
     
    මම නං ගියේ මික්ස් ස්කූල් එකකට :( මටත් සහෝදරයො නෑ., සමහර විට මේකත් එක හේතුවක් වෙන්න ඇති. මටනං උලව් රෙස්පෙක්ට් එකට වඩා පට්ට අන්කොම්ෆොටබල් අනික් උන් අතර මේ විදියට ඉග්නෝ වෙද්දි, මගෙ එක්ක මිනිස්සු කතා කරන්නෙ උවමනාවකට විතරයි මට හබාගෙන ගිහින් උන් එක්ක කතාවෙ පැටලෙන්න මාතෘකා නෑ :( මන් හරි පව් ඩෝ එපා වෙනව වෙලාවකට
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    තමන්ට වටිනාකමක් හදාගනින්! මේ Video එක බලපන්! ඒක හොඳට තේරෙයි!!
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    billythekid:20436530 said:
    කෙල්ලො කියන්නෙ ඒලියන්ස්ල නෙමේ උකන්නො බය වෙන්න එපා මොකටද බන් ටොපික් එකල් හිතල කතා කරන්නේ කොල්ලෙක් එක්ක කතා කරනව වගේ කටට ආපු එකක් කතා කරපන් කෙල්ලෙක් කියල බලන්නෙ නැතුව මිනිහෙක් කියල හිතල කතා කරපන් කෙල්ලෙක් එක්ක කතා කරන්න කලින් මෙහෙම කතා කරනව කියල ප්ලෑන් කරල කතා කරන්න එපා පිස්සුද උඹ මානසික ලෙඩෙක් කියල හිතයි කෙල්ලෙක් ව කෙල්ලෙක් කියල බලන්නෙ නැතුව කතා කරපන්

    Yes
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    ආතල් නෙවේ :) ස්කෝලෙ දවස් වල ඉදලම මේ වගේ මං, මොකෙක් හරි පෙන්දෙක් අල්ලගෙන මුලු ගැන්විලා හිටියේ :( ආසාවකට කෙල්ලෙක් දාගන්න ට්‍රයි කරේ නෑ, මට හැම වෙලේම හිතුනේ මං චාටර් කියල...
    දැනුත් ඒ වගේ.. ඕනෙම එකෙක්ට ඉක්මනට නෝටි වෙනව මං අමුතු මිස්ටිරියස් එකෙක් කියල. මොකද මං කිසිම එකෙක් එක්ක උවමනාවට වඩා කතා කරන්න යන්නේ නැති නිසා

    same here :D:D:D
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    උබ කියන ලෙඩ මටත් තියනවාද කොහේදෝ මටත් කෙල්ලේක් එක්ක කතා කර ගන්න තේරෙන්නේ නැ කතා කරන්න දෙයක් නැ අපේ office එකේ අනිත් උන් කෙල්ලොත් එක්ක පට්ට ෆිට් වෙන කොට මාත් එක්ක ෆිට් එකක් නැ විහිළුවක්වත් කරන්නේ නැ එකත් හොදයි බන් respect තියන් ඉන්න පුලවන් අවුරුදු 26 වෙනවා තාම කෙල්ලෙක් නැ ඉදලත් නැ
    උබ හැදුනේ කොහොම පරිසරයකද
    මම නම් ගේ ඇතුලෙමයි හැදුනේ තාමත් එහෙමයි නිවඩු දවස් වලට ගේ ඇතුලමයි ඉන්නේ
    ගියේ boys school එක්කට
    නො බ්‍රෝ and sister :(
    තව මම මාවම අවතාක් සේරුවකට ගන්නවා වගේ
    මම කෙට්ටුයි මම කැතායි කෙල්ලකේට මම වගේ කෙනක් ගැලපෙන්නේ නැ ඔය වගේ දේවල් හිතෙනවා

    ado mama wage eun thawa innawa kiyala dana gaththama mara kalakanni sathutak danenawa :yes: