ubath mama wagema porak bn ube wayasa keeyada mata 21i thaama kellak nehe bn![]()
අඩො සේම්

same age wala inna girls yaluwo ekka uba karana field eka subject gana chat karala close weyan anunge waradi kiyanne nathuwa hina wela idapan ethakota kellonta uba kauda kiyala eka idea ekak enawa

මචන් ඕක උබේ අවුලක් නෙවෙයි. උබේ Personality එක තමයි ඕක. මේ ලෝකේ ඉන්නවා කොටස් දෙකක්.
1. Introverts : (ඔයා වගේ අය) ඒ කිව්වේ වැඩිය සමාජේ ගැන හරි හරියට ගැටෙන්න කැමති නැති අය. "(or those of us with introverted tendencies) tend to recharge by spending time alone. They lose energy from being around people for long periods of time, particularly large crowds."
2. Extroverts : on the other hand, gain energy from other people. Extroverts actually find their energy is sapped when they spend too much time alone. They recharge by being social.
ඔන්න ඕකයි තත්වේ. උබ ගැන අවුලක් හිතන්නේ නැතුව උබේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න
අඩෝ එකනම් සිරා.. හෙන සෙනග ඉන්න තැන් වලට යන්න හිතෙන්නෙම නෑ
තනියෙන් ඉද්දි තියන ෆන් එක නෑ. හුගක් වෙලාවට ගෙදරට කවුරුවත් එනවටවත් කැමැති නෑ ඕයි :/ සමහර විට මංසහෝදරයො නැතුව හැදුන වැඩුන නිසා වෙන්න ඇති







ස්කෝලෙ දවස් වල ඉදලම මේ වගේ මං, මොකෙක් හරි පෙන්දෙක් අල්ලගෙන මුලු ගැන්විලා හිටියේ 