මචන් මම කඩේකින් අඩුවට phone එකක් ගන්න set වුනා.
මම sampath credit card එකක් use කරල ගෙවන්න ගන්න හදන්නෙ. ඒත් මම set වෙච්ච කඩේ sampath credit card installments support කරන්නෙ නැහැ.
එක පාරට ගෙවල ගන්න පුලුවන්. කඩේ පොර කිවුවා එක පාරට ගෙවල මට bank එකත් එක්ක කතා කරල installment ගෙවන්න set කර ගන්න පුලුවන් කියල.

මට පොර කියන විදිහට bank එකෙන් ගෙවන්න හදාගන්න පුලුවන්ද?
මොනවද Advantages and Disadvantages ?
interest free ගන්න පුලුවන්ද? නැත්තන් interest එකක් ගෙවන්න වෙයිද?