ලංකට්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...:rolleyes: එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..:lol: සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි :rofl::P)

    ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...:rofl:

    දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ :lol:

    මේක හරි වගේ, කොහොමත් සිංහල වචනයක් නෙවේ මේක, ඉංගිරිස්/වෙන භාෂාවක එකක් වරද්දල කියල තමා.

    කොලවරි මොලේ තමා :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කට් හොයන්නේ ඇයි අයියා...ජංගි නරකද? :lol::lol::P

    avatar494097_18.gif

    අනුරාදරා කියන්නෙ අක්ක කෙනෙක් අනී...:rolleyes:

    එකනෙ ලන්කට් ගැන හොයන්නෙ.. මගේ කසුන්ටත් ලයින් දානව ඔය අක්ක..:(:angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,254

    :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,254
    113
    මේක හරි වගේ, කොහොමත් සිංහල වචනයක් නෙවේ මේක, ඉංගිරිස්/වෙන භාෂාවක එකක් වරද්දල කියල තමා.

    කොලවරි මොලේ තමා :D

    :yes:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...:rolleyes: එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..:lol: සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි :rofl::P)

    ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...:rofl:

    දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ :lol:

    This is what we should expect from a FORUM. Not f!@#$% irrelevant answers. I guess the guy answered a very valid question to best of his knowledge. If you don't know just f@#$% off.

    Back to "ලං ක්ලොත්", I guess we should find out how did it became "luncut"?

    I also want to know the abbreviation "IRC". Back in the days, my mother used to call some people "IRC karowo"
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    This is what we should expect from a FORUM. Not f!@#$% irrelevant answers. I guess the guy answered a very valid question to best of his knowledge. If you don't know just f@#$% off.

    Back to "ලං ක්ලොත්", I guess we should find out how did it became "luncut"?

    I also want to know the abbreviation "IRC". Back in the days, my mother used to call some people "IRC karowo"
    IRC means "Island's Registered Criminals" :yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    ගෙදරදි ජොකා කියන වචනෙ පාවිචි කොරන එක හොඳ මදි ....
    නෝනෙ මගෙ ලන්කට් එක දැක්කැයි කියන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Identified Registered Criminal - හඳුනාගත් ලියාපදිංචි අපරාධරු
    :rolleyes:

    :baffled::baffled: හරියට තේරුමක් නෑ වගේ,

    Island's Registered Criminal, Island re-convicted criminal කියන දෙක නං ආටිකල් වල තියෙනව. :oo: Identified Registered Criminal කියන එකත් හරි ඇති.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...:rolleyes: එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..:lol: සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි :rofl::P)

    ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...:rofl:

    දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ :lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,641
    5,779
    113
    KALUTHARA
    අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...:rolleyes: එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..:lol: සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි :rofl::P)

    ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...:rofl:

    දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ :lol:
    :rofl::shocked::cool: