අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..
සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි
)
ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...
දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ![]()
ලන්කට් හොයන්නේ ඇයි අයියා...ජංගි නරකද?![]()

![]()
අනුරාදරා කියන්නෙ අක්ක කෙනෙක් අනී...![]()
එකනෙ ලන්කට් ගැන හොයන්නෙ.. මගේ කසුන්ටත් ලයින් දානව ඔය අක්ක..![]()

මේක හරි වගේ, කොහොමත් සිංහල වචනයක් නෙවේ මේක, ඉංගිරිස්/වෙන භාෂාවක එකක් වරද්දල කියල තමා.
කොලවරි මොලේ තමා![]()

අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..
සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි
)
ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...
දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ![]()
IRC means "Island's Registered Criminals"This is what we should expect from a FORUM. Not f!@#$% irrelevant answers. I guess the guy answered a very valid question to best of his knowledge. If you don't know just f@#$% off.
Back to "ලං ක්ලොත්", I guess we should find out how did it became "luncut"?
I also want to know the abbreviation "IRC". Back in the days, my mother used to call some people "IRC karowo"
IRC means "Island's Registered Criminals"![]()

Identified Registered Criminal - හඳුනාගත් ලියාපදිංචි අපරාධරු
![]()

හරියට තේරුමක් නෑ වගේ,
Identified Registered Criminal කියන එකත් හරි ඇති.ගෙදරදි ජොකා කියන වචනෙ පාවිචි කොරන එක හොඳ මදි ....
නෝනෙ මගෙ ලන්කට් එක දැක්කැයි කියන්නෙ