2016 Jul -20- ElaKiri Radio ! -Music Hut with tharindumj

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,660
    5,983
    113
    @ගෙදර
    අපිත් අහනවෝ....:D:D thru Music Bee
    ඒ වගෙම දෙන්න රාජු බණ්ඩාර මහත්මයාගේ රන් සීනු නාද දේ පෙම් ලෝකයේ අපේ ගීතය :love: :love:
    Thanx TharinduMJ සහෝ
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ කොත්තු රොටි මියුසික් තියෙන සින්දු දාන්න එපා බං :angry::angry::angry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ කොත්තු රොටි මියුසික් තියෙන සින්දු දාන්න එපා බං :angry::angry::angry:

    :lol: මම ඉල්ලන්න හිටියෙ නිහාල් නෙල්සන් මහත්තයගෙ කාවඩි බයිල සින්දුව. අපරාදෙ ඉල්ලුවෙ නැත්තෙ.