Renualt KWID Interior Review Part 02

Oct 27, 2009
200
9
0
කොළඔ
මේ වාහනේ ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා ගොඩ දෙනකුට. අනික තාම වාහන කීයද AMW ගෙන්නලා තියෙන්නේ? AMW වල අසාර්ථකත්වයක් විදියටත් පේනවා ඒක. වාහන 100ක් වත් ලංකාවට ගෙන්න ගන්න බැරි එක. වාහන 1500ට වඩා බුක් කරලා නං මේ වෙනකොට අඩුම 500ක් වත් දීලා තියෙන්න ඔනේ නේද? අලුතෙන් බුක් කරන අය මේ ගැනත් හිතන්න වෙයි නේද?
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113

    ow bun india wela untat vahane na thama. High demand for this car
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ow bun india wela untat vahane na thama. High demand for this car

    මේ උබේ ඔය කක්කාදානෝ එකේ.. වැරදුනා රෙනෝ එකේ බේසික් කාර් එක කීයද? ටොප් ඔෆ් ද රේන්ක් එකේ ගාන කීයද? ඒ දෙක අතර මොනවද ඔප්ශන් වල වෙනස් කම්?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20443345 said:
    මේ උබේ ඔය රෙනෝ එකේ බේසික් කාර් එක කීයද? ටොප් ඔෆ් ද රේන්ක් එකේ ගාන කීයද? ඒ දෙක අතර මොනවද ඔප්ශන් වල වෙනස් කම්?

    RXT(O) Top Variant is 22,10000/= few weeks ago, now not sure.

    Prices of others I'm not sure, options are categorized in that link below

    http://www.prokerala.com/automobile/compare/renault-kwid-variants.html
     
    Customer Care

    Member
    Jul 19, 2016
    15
    6
    0
    Gampaha
    යාලුවනේ,

    මේ ත්‍රෙඩ් එකට මම දාපු පළමුවෙනි අදහස් දැක්මෙන්ම මළකඩ කාපු පරණ ජපන් ලදරම් විකුණන හොර මාෆියාව හොඳටම සලිත වෙලා ගිහින් තියන බව ඒ අය දක්වන ප්‍රතිචාර වලින් හොඳටම පැහැදිලියි. වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ ඇඟේ මොකක් හරි මරාලයක් එල්ලලා ගාන කඩා ගන්න ඒ වගේ අය මිනිස්කමටත් නින්දාවක්. මින් ඉදිරියට ඔයගොල්ල ඔය "ජපන්" කියන මන්තරේට රැවටෙන්න එපා. "ජපන්" වාහනයක් හොඳ වෙන්නේ ඒක බ්‍රෑන්ඩ් නිව් නම් විතරයි. ජපානයේ අවුරුදු 2 ක් නැත්නම් 3 ක් පැදලා, ඊට පස්සේ ලංකාවේ අවුරුදු 10 ක් හම ගහපු කාර් කට්ටකින් ඔය ගොල්ලන්න්ට ප්‍රයෝජනයකට ගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා යාලුවනේ, ඔයගොල්ලන්ගේ සල්ලියි, කාලයයි, ශ්‍රමයයි ඉතුරු කර ගන්න බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න. එහෙම බැරි නම් අවුරුදු 5 කට වඩා වයසින් අඩු වාහනයක් ගන්න. අවුරුදු 10 ක්, 15 ක් පරණ වාහන අරගෙන නිකම් නිරපරාදේ ඔය ගොල්ලන්ගේ සල්ලි නාස්ති කර ගන්න එපා. මොනම වාහනයක් වුණත්, ඒක අවුරුදු 10 කට, 12 කට වඩා පරණ නම් ඒ වාහනයට හිමි සුදුසුම ස්ථානය තමයි පංචිකාවත්තේ පරණ යකඩ කඩ පෙළ.

    නැවත හමුවෙමු.

    ජය වේවා.
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20443345 said:
    මේ උබේ ඔය කක්කාදානෝ එකේ.. වැරදුනා රෙනෝ එකේ බේසික් කාර් එක කීයද? ටොප් ඔෆ් ද රේන්ක් එකේ ගාන කීයද? ඒ දෙක අතර මොනවද ඔප්ශන් වල වෙනස් කම්?

    යකෝ අලුතෙන්ම ගත්ත වාහනයකට මෙහෙම උඹ කියනවා නං අර හොඳයි කියන අවුරුදු විස්සක් විතර පරණ දරහැවකට වටිනා කම මොකක්ද? රෙන්ටවත් වටින් නැ පිට රටවල. ඒකනේ තලන්න දාන්නේ යකඩ වලට...
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    okkoma aran resilution hadala danna kammali bun. owa kerane wela naha. not very tech savvy

    මම උබට ලින්ක් එකක් දුන්න නේද එක පාරක් ඔය ඔක්කොම කරන්න පුළුවන්. ෂොට් ටර්ම් මෙමරි ලොස් ද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මම උබට ලින්ක් එකක් දුන්න නේද එක පාරක් ඔය ඔක්කොම කරන්න පුළුවන්. ෂොට් ටර්ම් මෙමරි ලොස් ද?

    na bun, eket photos aran upload kerane one, okata welawak nane
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න උබලට සෙට් වෙන වෑන් එකක් (වගේ එකක් ) ඇවිත්,,, :lol::lol::lol: ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් බඩු ආ... සුපිරි තමයි

    536288d1303906238-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-test.jpg

    536163d1303901492-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-front.jpg

    536162d1303901492-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-rear.jpg

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20449288 said:
    මෙන්න උබලට සෙට් වෙන වෑන් එකක් (වගේ එකක් ) ඇවිත්,,, :lol::lol::lol: ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් බඩු ආ... සුපිරි තමයි

    536288d1303906238-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-test.jpg

    536162d1303901492-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-rear.jpg

    අම්ම ගහයි :lol::lol::lol:

    ළඟදිම ලංකාවටත් ඒයි. රිවීව් එකක් දාමු බ්‍රෝ :D ඔය අවුරුදු 15 20 පරණ ටවුන් ඒස් කටු වගේයැ.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mahindra-maxximo-minivan.jpg

    අපරාදේ ටයර් හතරක් දැම්මේ. බ්‍රේක් ඩිස්ක් එක වටේට..මොන ඩිස්ක් ද.. ඩ්‍රම් එක වටේට රබර් තීරුවක් ඇලෙව්වනම් ඒකෙන්ම දුවන්න තිබ්බ. රෝද හතරේ ගාන ඉතුරුයි:lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අම්ම ගහයි :lol::lol::lol:

    ළඟදිම ලංකාවටත් ඒයි. රිවීව් එකක් දාමු බ්‍රෝ :D ඔය අවුරුදු 15 20 පරණ ටවුන් ඒස් කටු වගේයැ.

    පරන ටවුන්ඒස් ලයිට්ඒස් ශෙල් මමනම් කියන්නේ මේක ආවහම රුපියල් 50000ට විතර බහී...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20449309 said:
    පරන ටවුන්ඒස් ලයිට්ඒස් ශෙල් මමනම් කියන්නේ මේක ආවහම රුපියල් 50000ට විතර බහී...

    ඔව් ඔව්:yes::yes:. පැන්ඩා ආවම කොරොල්ලා 50,000ට බැස්ස වගේ වෑනුත් බහියි :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් ඔව්:yes::yes:. පැන්ඩා ආවම කොරොල්ලා 50,000ට බැස්ස වගේ වෑනුත් බහියි :love:

    මෙව්ව ටිකක් ගෙන්නුවනම් මරු නේ බන්.. අපිට නිසාන් පැට්‍රෝල් එකක් ගන්න තිබ්බ 75000කට:(:(

    13092012072823_trax_gamma.png
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20449362 said:
    මෙව්ව ටිකක් ගෙන්නුවනම් මරු නේ බන්.. අපිට නිසාන් පැට්‍රෝල් එකක් ගන්න තිබ්බ 75000කට:(:(

    13092012072823_trax_gamma.png

    :yes::yes:
    මං ගේනව පලාත්සබාවක් 65කට විතර :dull: