galaxy Sprint version wala wenasak thiyenwada anith ewata wada ?
plz help mn gawa fn ekak thiyenwa 45kata gaththe , sim ekak damma errors wagayakuth enwa,eye ra idan sim eka wada karanne na,![]()
HTC 826 dual sim phone ඒකට twrm දාන්න ගිහින් bootloader ඒකට දැන් ගියහම recovey කියන ඒක twrm හිරවෙනවා.factory rest කරපුවහම නිකන්ම restart වෙලා එනවා reset වෙන්නේ නැහැ.6.0 update ඇවිල්ල තියන්නේ ඒවා දාල restart වෙලා bootloader ඇවිල්ල හිරවෙනවා stock rom sd ඒකට දාල try කරා හරිගියේ නැහැ phone repair කරන තැන් 2 කකටම දුනහමබැහැ කියලා දුන්නා. උන් කියනවා mother board ඒකක් හෝ twrm මේකට වැඩ කරන ඒකක් හොයාගන ඒන්න කියලා මේක ගොඩ දාගන්න විදියක් නැද්ද?
ado note 1 ekane.
slow wennne na.
bt bugs nathi rom ekak thora gnna.
xda eke wenama athi note 1 ekata thread ekak![]()
okata CM12.1 ekath thiyenwa machn Lollopop
me youtube page eke athi download links.
okata Andorid M ekath hadala.bt dnna epa.sure na lag wei..
අනේ! සහෝ මගේ samsung galaxy s5 phone එකේ device storage එකේ video file SD card එකට move කරද්දි අවුලක් වෙලා SD card එක currupt උනා.පසුව Sd එක mount කලා.නමුත් mount උනේ නැහැ.දැන් SD card එක unsupported කියල එනවා. SD card එක ලැප් එකට ගැහැව්වත් SD card එක පෙන්වන්නෙ නැහැ.format කරන්නත් බැහැ.මේක හදා ගන්න විසඳුමක් දෙනවද?Sd එක sandisk 32 GB
Nought da mokakda enwa ne > kawada release wenne machanz la
මචං..
සැම්සුං නොට් එකට ස්ලෝ නැතුව දුවන්න පුලුවං හොදම ඇන්ඩ්ඩ්රොයිඩ් අප්ඩේට් අක මොකද්ද බං...
දැනට තියෙන්නෙ 4.1.2 ජෙලිබීන්....
මීටත් වඩා ස්පීඩ් එකක් තියෙද
රැම් එක 1 ගිගාබයිට් නිසා ජෙලිබීන් දුවන්න දීපන් මචන්.
වෙන ඒවා දාන්න එපා මම නම් කියන්නේ.
මීට වඩා ස්පීඩ් කරගන්න බැරිද බං
ලොලිපොප් එක දාන්න පුලුවන්.
සමහරු කියනවා ස්පීඩ් කියලා.
තව උන් කියනවා ස්ලෝ වෙනවා කියලා.
මම නම් දාලා නෑ.
දාලා බලපන් ඕන නම්.
http://www.ibtimes.com.au/samsung-g...ade-using-paranoid-android-custom-rom-1454733