Machanla man gawa thiyenne j1 ace ekak. Eke wifi router ekata connect karama authentication error kiyala wetenawa. Kalin router ekata connect karanna puluwan. Eeye indan thamai aula thiyenne. Router eka dialog 4G ekak.

මචං..
සැම්සුං නොට් එකට ස්ලෝ නැතුව දුවන්න පුලුවං හොදම ඇන්ඩ්ඩ්‍රොයිඩ් අප්ඩේට් අක මොකද්ද බං...
දැනට තියෙන්නෙ 4.1.2 ජෙලිබීන්....
මීටත් වඩා ස්පීඩ් එකක් තියෙද

Authentication error eka kiyanne uba password ekak gahanawa waradi athi bng
Mokak hari letter ekak capital wadilada danne na![]()
Kollane issarahata ubuntu 4n enawa......
Meizu with ubutu... patta cam eka 21... youtube eke review athi

HTC 826 dual sim phone ඒකට twrm දාන්න ගිහින් bootloader ඒකට දැන් ගියහම recovey කියන ඒක twrm හිරවෙනවා.factory rest කරපුවහම නිකන්ම restart වෙලා එනවා reset වෙන්නේ නැහැ.6.0 update ඇවිල්ල තියන්නේ ඒවා දාල restart වෙලා bootloader ඇවිල්ල හිරවෙනවා stock rom sd ඒකට දාල try කරා හරිගියේ නැහැ phone repair කරන තැන් 2 කකටම දුනහමබැහැ කියලා දුන්නා. උන් කියනවා mother board ඒකක් හෝ twrm මේකට වැඩ කරන ඒකක් හොයාගන ඒන්න කියලා මේක ගොඩ දාගන්න විදියක් නැද්ද?

මචන්ලා මගේ intel compute stick එකට මම android install කලා, එ උනාට අවුල කියන්නේ sounds, wifi & bluetooth drivers support කරන්නෙ නැහැ.
කවුරු හරි දන්නවනම් පිලියමක් මට කියන්න.
Intel drivers support කරන android OS තියෙනවද තියෙනවනම් විස්තරයක් කියන්ට.
![]()
one 4n ekak pc ekak nathuwa root karanna hoda app ekak nadda
machanla honer 4c walata marshmallow update link ekak hoyala diyanko.
ඒක එච්චර සාර්තක නෑ බන්.
ekath ehemada.machn ara thibba neda chines akuru wagayak thiyena soft ekak.mata nama mathaka na ne.pattama easy rooting seen ekak
4n eka pc ekata gahuwa eka run kara.mata hoyaganna widiyak na
චයිනීස් එක මට මතකයි ලා නිල් පාට ඉන්ටර්ෆේස් එකක් තියන එකනේ.
ඒකේ නම මීටර් නෑ බන්.
මෙන්න මේක හොදයි.
https://www.oneclickroot.com/



