YouTube සම්බන්දව !!

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    එක පුද්ගලයෙක්ට Email දෙකක් හරහා YouTube Accounts දෙකක් කරගෙන යන්න පුලුවන්ද ?

    එකම Phone Number එකකින් accounts දෙකම verify කරන්න පුලුවන්ද ?

    Accounts දෙකේම සියලුම චැනල්ස් වල අදායම එකම ඇඩ්සෙන්ස් account එකෙන් ලබාගන්න පුලුවන්ද ?

    දන්න අය දන්න දන්න විදියට හෙල්ප් එකක් දෙනවද මේ ගැටලු ටික විසදගන්න.
    තැන්කූ වේවා !!!

    :oo::oo::oo:
     
    Last edited:

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ඇඩ්සෙන්ස් කරද්දී මම හිතන්නේ උබ කියපුව අවුල් නැත්තන් අව්ලක් නෑ