oba hima athin allala thiyenawada ?

oba hima athin allala thiyenawada ?

  • ow

    Votes: 32 34.0%
  • naha

    Votes: 62 66.0%

  • Total voters
    94
  • Poll closed .
Aug 12, 2012
4,169
652
0


2GT5BRi.jpg



oba hima athin allala thiyenawada ?
 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ඔව් ෆ්‍රිජ් ඵකේ ෆ්‍රීසර් ඵකේ..:D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔව්ව ඔක්කොම ඉතින් කරනකං තමා ආසව කරපු දවසට හිතෙනව මේකෙත් ඇති ලබ්බක් නෑ කියල
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජෝර්දාන් ගියා කාලෙකට කලින්:rolleyes:,එවෙලාවෙ අල්ලලා තියනවා බ්‍රෝ:yes:
     

    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    ඔව් හිම තිළ ගොඩක් පිටසක්වල ජීවින් සැගවී ඉන්නවා


    ලංකාවේ ආපේ වාසනාවට වාගේ මෙහෙට හිම වැටෙන්නේ නැ

    එහෙමනම් මෙයත් අවුල් සහගත පිටසක්වල බලපෑම් ඇති තැනක් වීමට තිබුනා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඔව් මම අල්ලල තියනව, මල්ලිගෙ ටොපාත් ගාවල තියනව, බොග දාලත් තියනව හිම උඩ
     

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    hima dakala nathi kenata hima kiyanne sundara deyak, eth himath ekka jeewath wenna giyoth ubata epa wenawa.

    winter eka enawa neda kiyala hitenakotat apitanam epa wenawa.

    menna me wage kalaguneka -18 wage idala balapan ubatama terei.

    k8fvp.jpg
     
    • Like
    Reactions: ශ්‍රී

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ambo ow ban
    hima wateddi nam awulak naha, watila tikak kal yaddi gal wela, glass eka wage unama awidala hamarai ban

    watenawa hathara athe awidinna gihin

    pena tharam sundara naha
     
    • Like
    Reactions: ශ්‍රී