chrome extension එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    සයිට් වල තියෙන වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්ඩ හොඳ ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් කියපල්ලකො..
    ඉස්සර වැඩ කරපුව දැං හරියට වැඩ නෑ.. :confused:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    සයිට් වල තියෙන වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්ඩ හොඳ ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් කියපල්ලකො..
    ඉස්සර වැඩ කරපුව දැං හරියට වැඩ නෑ.. :confused:

    Clip-Grab හොදයි වැඩේට මේකනම් Software එකක්. සුපියට වැඩ Video එකේ URL එක වෙනුවට Video එක තියෙන Page URL දුන්නත් ඇති. පට්ට ස්පීඩ් එකේ Download වෙනවා. Update එකක් ආපු ගමන් Update කරගනින් නැත්තම් වැඩ නැහැ https://clipgrab.org/
     
    • Like
    Reactions: AnuradhaRa