Story 1ka hodai broඅඩේ මේ වුල්වරින්.
මේ පාර නීඩ් ෆෝ ස්පීඩ් එකේ ස්ටෝරිය හොදයිද?
ගන්න ඕන බන් එකක්.
කතාව මොකක්ද මේ පාර?

MW tharam nam naha.ath shape
habai a thanata yana 1ka lesi naha.1ken ekata wenas unu categories wala thiyana events complete karanna one.Ewa denneth danata inna hodama set 1ke kattiya thamai.so onna ohoma thamai story 1ka yanne bro.So game 1ka hodai bro.aniwa ganna

Warfighter 1ka grapics details adu karalanam play karanna puluwan wei bro.Game 1ka set unoth kokatath dala abalanna bro:yess:thawa oya Ghost Recon set 1ka play kalada bro?
1404 nam patta bro.mama kohomath ANNO modern games(2070/2205) walata wada 1404 1kata thamai asa hithune bro& AC Blackflag naval experience 1kanam patta bro
Ow bro aparadeWither 3 walin passe series 1ka continue wenne nathi wei bro






















Elaz bro Ghost recon series 1ka try karanna.Ewagema thamai oya play karala nathnam Spnlinter Cell set 1kath aniwa try karanna
ඔවි මචෝ එහෙනම් සෙට් වුනොත් මම එහෙම try කරලා බලන්නන්,
Ghost recon නම් ගහල නැ
මට 1404 ගහලා මගින් නවත්තන්න උනානේ
දැන් game එක නැ.
blackflag එක try කරලා බලන්නත් හිතේ.
III එක එච්චරම ඇද්දේ නැ.medium වගේ දල ගැහුවේ.
එත් ඉතින් නියම graphic නැතුව වැඩකුත් නැ
අපරාදේ.
එක පට්ට ගේම බන්.
මම තාම gameplay බැලුව විතරයි.
තාම download කරගන්න වෙලාවක් හම්බුනේ නැ.
දැනට තියෙන ස්ටොරියට Prequel එකක් හරි sequel එනවා නම් හොදයි.
අපරාදේ game dev නවත්තල දානවා නම් witcher හොදට famous වෙලා තියෙන වෙලාව.
මන් Farcry 3 දාගත්තා මචෝ,
පට්ට ස්ටොරිය + game environment එක,graphic
එකත් ටිකක් අද ඇද වගේ ගහන්නේ.
හැබැයි කතාවට දැන් ටිකක් addict වෙලා ඉන්නේ.
මරු.![]()

Witcher series 1ka nawathina 1ka nam aparade thamai bro

wolv aluth mahcine ekak ganna dawasata parana eka mata denawalu![]()
