බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අද උදේ 7.20ට ගෙදරින් ආවේ ඔෆිස් එන්න. ඊරෝස් එක ගාව ඒ වෙලෙත් පෝලිම.
    පොලිස්, ට්‍රැෆික් පොලිස් 10ක් විතර දාලා හිටියා.
    කොන්කෝර්ඩ් එක ගාවත් එමම වෙන්ඩෑ...
    මට ඕක බලන්නම ඕනේ. ඒත් බෑ නේ... :sorry:

    ඕක තමා එහෙනම් අද ගාලු පාරේ ට්‍රැෆික්...:dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක තමා එහෙනම් අද ගාලු පාරේ ට්‍රැෆික්...:dull::dull:

    හවස හොස්පිටල් යන්න තියේ මට. බ්ලොක් එක සෙට් වේවි සුපිරියට ඉරෝස් එකේ..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හවස හොස්පිටල් යන්න තියේ මට. බ්ලොක් එක සෙට් වේවි සුපිරියට ඉරෝස් එකේ..

    ඊරෝස් සෙට් වෙන්නේ..කළුබෝවිලද හොස්පිටල්...:rolleyes::rolleyes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :sorry:
    නෑ බං...
    උඹ කියන්නේ ලංකාවේ දාපුවාවත් කතා කරේ නෑ කියපංකෝ..
    මොන කරුමයක්ද මංදා බන්.. :sorry:
    Degree is a basic qualification now bn. :dull:
    IPBT kiyana eka baluwe nadda? Or ICBT?
    Kohoma hari degree eka complete karala dapan.
    Naththan wade amarui bn. Uba ithin hambechcha chance eka miss kara genane. :baffled:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    55338f9004ad07.11728641.png


    burberry eau de parfum spray
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊළග පාර පිටරටක් ඉදන් එන එකාට දැන්ම ම ඔඩරේ දානව ඔන්න.....
    ෆෙරමෝන් පර්ෆියුම් එකක්......:පී:
    වැඩ අල්ලන්න යන්නේ...:පී: