අද උදේ 7.20ට ගෙදරින් ආවේ ඔෆිස් එන්න. ඊරෝස් එක ගාව ඒ වෙලෙත් පෝලිම.
පොලිස්, ට්රැෆික් පොලිස් 10ක් විතර දාලා හිටියා.
කොන්කෝර්ඩ් එක ගාවත් එමම වෙන්ඩෑ...
මට ඕක බලන්නම ඕනේ. ඒත් බෑ නේ...![]()


සන් අයියා මොකේ වෙන්නේඕක තමා එහෙනම් අද ගාලු පාරේ ට්රැෆික්...![]()

ඕක තමා එහෙනම් අද ගාලු පාරේ ට්රැෆික්...![]()
මගේ චොකෝ එකත් ගෙනත් නෑ...අපිට රබර් දියව් දියව්...!!!!!![]()

හවස හොස්පිටල් යන්න තියේ මට. බ්ලොක් එක සෙට් වේවි සුපිරියට ඉරෝස් එකේ..


ඊරෝස් සෙට් වෙන්නේ..කළුබෝවිලද හොස්පිටල්...![]()
Mokakin wath reply nadda?නෑ.. ලංකා. ඕක ඉස්සරහින්ම යන්න වෙනවා

Mokakin wath reply nadda?![]()


Degree is a basic qualification now bn.
නෑ බං...
උඹ කියන්නේ ලංකාවේ දාපුවාවත් කතා කරේ නෑ කියපංකෝ..
මොන කරුමයක්ද මංදා බන්..![]()


burberry eau de parfum spray