What is your Salary Level

What is your Salary Level

  • Total voters
    277
  • Poll closed .

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    යකෝ අද කාලේ මාසෙට ලක්ශයක් හම්බ කරන්න බෑරිනම් වෑඩක් නෑ. ලක්ශේ කියන්නේ බෙන්ච්මාර්ක් එක. ඕකේ තව ලිමිට් එකක් දාපන් ලක්ශ 2 කියලාත්.
    :confused::rolleyes:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Observations Up to Now.

    01. People who take Over 100,000 salary most probably head of the departments or near and they have less work.

    02. Most of the people reluctant to reveal their salary levels due to social problems.

    03. Most of the elakirians are IT people and their salary levels are good.

    04. Some people think its a privilege to reveal their salary and showing the dignity among members.

    Will be continued after more results.

    05. the percentages are higher in upper and lower limits. Lower limit they have time because of less work so that they can spend in elakiri.Upper level they also have time coz there are people to do works on behalf of them.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    බේසික් 28 000යි.:(
    EPF,ETF,ABC,PQR,etc....අරව මේව කපල කපල අතට එන්නෙ 24යි.:sorry:
    ඇසෝසියේට් ඉන්ජිනියර්- ජාවා @Virtusa :angry::angry::angry::angry::angry::angry::angry:

    වර්ටූසා නෙමෙයි දැන් නම වර්ටූසා|පොලාරිස් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බේසික් 28 000යි.:(
    EPF,ETF,ABC,PQR,etc....අරව මේව කපල කපල අතට එන්නෙ 24යි.:sorry:
    ඇසෝසියේට් ඉන්ජිනියර්- ජාවා @Virtusa :angry::angry::angry::angry::angry::angry::angry:

    වර්ටූසා නෙමෙයි දැන් නම වර්ටූසා|පොලාරිස් :lol::lol::lol::lol::lol::lol::lol:

    associate එහෙම තමයි කුකුලොහ්. තව අවුරුද්දක් දෙකක් යද්දී උඹටත් ලක්ෂ ගණන් පඩි. :yes::yes::yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මේකේ බාගෙට බාගයක් බොරු දාන්නේ. රුපියල් විසි තිස්දාහ ගන්න උනුත් දාල තියෙන්නේ ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ගන්නවා කියලා

    most sri lankan guys lie about their monthly salary. i opened two threads with a poll asking them to select their salary range. most of them were lying according to the poll results.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    associate එහෙම තමයි කුකුලොහ්. තව අවුරුද්දක් දෙකක් යද්දී උඹටත් ලක්ෂ ගණන් පඩි. :yes::yes::yes:

    බලන් ඉදපන් ඉන්දියා උන් ආවම..දැන් දෙන සැලරි එකත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ :P:P
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    එළකිරි එකේ ඉන්න අය ප්‍රධාන වර්ග හතරයි.

    01.) IT field එකේ ජොබ් කරන අය
    02.) ජොබ් කරන නිතරම internet පරිහරණය කරන අය
    03.) Rs.50 data card එකෙන් internet එන ඉස්කෝලේ යන පොඩි එවුන්
    04.) රස්සාවක් නැතුව අසහනෙන් ඉන්න jobless අනාතයෝ

    :yes:

    මටත් තාම ජොබ් එකක් නෑ.. emoney කරනවා එහෙන් මෙහෙන්.. දවස් 18න් ලක්ෂයක්+ හොයපු අවස්ථාවකුත් තියනවා.. :P අපි දෙතුන් දෙනෙක් ඉන්නව team එකක්.. රස්සාවක් නැතුව අසහනෙන් ඉන්න jobless අනාතයෝ set එකක් තමයි.. පාන්දර නැගිටලා දවසේ කට්ට කාල මාසේ අන්තිමට ලක්ෂයක් පඩි ගන්න එවුන් අතරේ jobless අපේ set එක. මෙසේ උඩ කකුල තියන bot ටිකක් run කරලා හරි ලෙසියෙන් ලක්ෂයක් නැතිවුනත් 50K+ හොයනවා. autopilot, sleep money setup & forget :rofl: කියන්න ඕනේ උනේ අපි වගේ ගොඩක් එවුන් ඉන්නව ලංකාවේ.. :yes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    බලන් ඉදපන් ඉන්දියා උන් ආවම..දැන් දෙන සැලරි එකත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ :P:P
    XnlEFBN.gif
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    40,000 ත් 50,000 ත් අතර ආදායම.. බිස්නස් කරන්නේ..
    වියදම මාසෙට 55,000 ක් වගේ :(:eek: අමාරුවෙන් ජීවත් වෙනවා :angry::rolleyes: රෝල තමයි ඉතින් හැමදාම
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    40,000 ත් 50,000 ත් අතර ආදායම.. බිස්නස් කරන්නේ..
    වියදම මාසෙට 55,000 ක් වගේ :(:eek: අමාරුවෙන් ජීවත් වෙනවා :angry::rolleyes: රෝල තමයි ඉතින් හැමදාම

    Business monawada ban?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    40,000 ත් 50,000 ත් අතර ආදායම.. බිස්නස් කරන්නේ..
    වියදම මාසෙට 55,000 ක් වගේ :(:eek: අමාරුවෙන් ජීවත් වෙනවා :angry::rolleyes: රෝල තමයි ඉතින් හැමදාම

    හැමදාම රෝල නම් උබ කරන විදිය වැරදියි. ඕක පොඩ්ඩක් වෙනස් කරගනින්. ගෙදර ආදයම, වියදම ලකුණු කරගනින් හැමදාම වගේ, ඊට පස්සේ වියදම වැඩියෙන් යන දේවල් අඩු කරගනින්. ආදයම වැඩි කරගන්න තව මොනවා හරි කරපන්. බිස්නස් නම් කරන්නේ අඩුම වියදමට වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් හොයාගනින්. සමහර විට ආයෝජනයක් කරන්නත් වෙයි, ඒකට කමක් නෑ.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    හැමදාම රෝල නම් උබ කරන විදිය වැරදියි. ඕක පොඩ්ඩක් වෙනස් කරගනින්. ගෙදර ආදයම, වියදම ලකුණු කරගනින් හැමදාම වගේ, ඊට පස්සේ වියදම වැඩියෙන් යන දේවල් අඩු කරගනින්. ආදයම වැඩි කරගන්න තව මොනවා හරි කරපන්. බිස්නස් නම් කරන්නේ අඩුම වියදමට වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් හොයාගනින්. සමහර විට ආයෝජනයක් කරන්නත් වෙයි, ඒකට කමක් නෑ.

    If you buy things you don't need, you will soon sell things you need. - Warren Buffett :yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හැමදාම රෝල නම් උබ කරන විදිය වැරදියි. ඕක පොඩ්ඩක් වෙනස් කරගනින්. ගෙදර ආදයම, වියදම ලකුණු කරගනින් හැමදාම වගේ, ඊට පස්සේ වියදම වැඩියෙන් යන දේවල් අඩු කරගනින්. ආදයම වැඩි කරගන්න තව මොනවා හරි කරපන්. බිස්නස් නම් කරන්නේ අඩුම වියදමට වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් හොයාගනින්. සමහර විට ආයෝජනයක් කරන්නත් වෙයි, ඒකට කමක් නෑ.

    නෑ මචන් මට හව්සින් ලෝන් එකක් තියෙනවා අවුරුදු 10ක්.. දැන් 5ක් ගෙවලා ඉවරයි.. තව සණසට, රත්තරන් බඩු තියපුවා වගේ ණය තියෙනවා.. ඒකයි අවුල.. අනවශ්‍ය වියදම් නෑ බන්.. බොහොම අරපරිස්සමෙන් තමයි වියදම් කරන්නේ..
    වෙන වෙන ගේම් ගොඩක් ගහනවා.. ටීශර්ට් හෝල් සේල් බිස්නස් එකකුත් පටන්ගත්තා.. ඒත් රටේ ආර්ථක තත්වෙ අනුව සේල් හැම අංශෙන්ම පහලට වැටිලා තියෙන්නේ බන්.. ඒකයි අවුල :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අදායමෙන් 80% කට එහා යන්නේ ණය වාරික ගෙවන්න තමයි.. තව අවුරුදු 4ක් වගේ ඇතුලත ඔක්කොම ඉවර කරලා ඔළුව උස්සගන්න පුළුවන් වෙයි :yes::yes::)
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අදායමෙන් 80% කට එහා යන්නේ ණය වාරික ගෙවන්න තමයි.. තව අවුරුදු 4ක් වගේ ඇතුලත ඔක්කොම ඉවර කරලා ඔළුව උස්සගන්න පුළුවන් වෙයි :yes::yes::)

    Aussie waren bro. oya hama prashnayakma wisadaganna puluwan wei ;);)