dan balapan ithin 37% erns more dan 100,000k.but the problem of ours is the saving.Will try to add some value to this tread.Will anyone post here a good expenditure management practice.
Hats off.....
ලක්ෂෙ මහ ලොකු ගානක් නෙමෙ බන් අද කාලෙ. ඉස්සරහට තවත් දරුණුයි. දැන් බලපන් ඉඩමක ගාන. අපෙ ඉඩම අපෙ අම්මලා ගත්තෙ පර්චස් එක 85,000 ගානෙ. දැන් අපෙ පැත්තෙ ඉඩමක පර්චස් එක ලක්ෂ 4 කට කිට්ටුයි .අපි නම් තාම ඉඩම ගන්න හිතලාවත් නැහැ .හිතන දවසට මෙයිට වඩා අන්ත වෙනවා මිසක් සුභක් වෙන්නෙ නැහැ කියලා නම් පේනවා යන විදියට.
ඒක නිසා මම නම් අපෙ උන්ට දෙන ඇඩ්වයිස් එක තමා රට පැනපන් කොහොම හරි ලංකාව නම් වැඩක් නැහැ .
ඒක නිසා මම නම් අපෙ උන්ට දෙන ඇඩ්වයිස් එක තමා රට පැනපන් කොහොම හරි ලංකාව නම් වැඩක් නැහැ .





මූ ඉන්කම් ටැක්ස් වලින් ඇවිත් තියෙන්නේ 