අඩෝ වැඩියෙන්ම ඉන්නේ 100000+ අයනේ
බලන් ගියාම මන් විතරයි දුප්පත්
Henry L =>හරි ගාන දාපන්,ලක්ෂ 05 පැනලා ඇති නේද
මුන් ලිස්ට් name ටික save කර ගන්න ඕන..හදිසියකදී loan එකක් ඉල්ලා ගන්න![]()
දාපන්. ඉන්කම් ටැක්ස් උඹත් ගෙවන්න ඕන
Last edited:

සිරාවටම බන්. සාමාන්‍ය මධ්‍යම පන්තියේ පවුල් බර තියෙන පුද්ගලයෙක්ට මාසෙකට ලක්ෂෙකට එහා වියදම් යනවා බන්. කීයක් දේවල් කරන්නද. අම්මලා තාත්තලාට සලකන්න, ගෙවල් හදන්න, වාහන නඩත්තු කරන්න, පොඩි එවුන් ඉස්කෝලේ යවන්න, කීයක් හරි ඉතුරු කර ගන්න, ඉඳලා හිටලා හරි tour එකක් යන්න, මගුල් ගෙවල් වල යන්න, පින් අතේ වැඩ කරන්න, එදිනෙදා වියදම්, ගෙදරට ඕනේ කරන බඩු මුට්ටු .![]()

බැඳපන් පුටේ ඉක්කනට...![]()

Observations Up to Now.
01. People who take Over 100,000 salary most probably head of the departments or near and they have less work.
02. Most of the people reluctant to reveal their salary levels due to social problems.
03. Most of the elakirians are IT people and their salary levels are good.
04. Some people think its a privilege to reveal their salary and showing the dignity among members.
Will be continued after more results.
එළකිරි එකේ ඉන්න අය ප්‍රධාන වර්ග හතරයි.
01.) IT field එකේ ජොබ් කරන අය
02.) ජොබ් කරන නිතරම internet පරිහරණය කරන අය
03.) Rs.50 data card එකෙන් internet එන ඉස්කෝලේ යන පොඩි එවුන්
04.) රස්සාවක් නැතුව අසහනෙන් ඉන්න jobless අනාතයෝ

මේකේ ලක්ෂෙත් හෙන salary යක් කියල හිතං ඉන්න උන්ට කියන්නේ
නිකමට හිතපන් ඒ ගාන ඇතිවෙයිද කියල මිනිහෙකුට කාලබීල ජීවත් වෙන්න...
මට නම් මදි...
කාර් ගන්න ගෙවල් හදන්න , දෙමවුපියන් ලෙඩ උනාම බලන්න...
ඔය ඔක්කොම කරන්න මදි....
මෙකටන්ම සැහෙන්න කට්ටියකට රිදෙයි![]()

මේකේ ලක්ෂෙත් හෙන salary යක් කියල හිතං ඉන්න උන්ට කියන්නේ
නිකමට හිතපන් ඒ ගාන ඇතිවෙයිද කියල මිනිහෙකුට කාලබීල ජීවත් වෙන්න...
මට නම් මදි...
කාර් ගන්න ගෙවල් හදන්න , දෙමවුපියන් ලෙඩ උනාම බලන්න...
ඔය ඔක්කොම කරන්න මදි....
400k + gannawa nam onna satisfied wenna puluwan (Dammika Perera says).
එකෙක් මට තර්ජනය කරලා තිබ්බා FCID ගෙනියනවා කියලා සිරාට බැන්නට
අරන් ගියොත් මේකේ Over 100,000 ලිස්ට් එක දීලා බේරෙන්න ඕන,මුන් ටික ටැක්ස් ගෙවන්නේ නැහැ කියලා![]()
යකෝ අද කාලේ මාසෙට ලක්ශයක් හම්බ කරන්න බෑරිනම් වෑඩක් නෑ. ලක්ශේ කියන්නේ බෙන්ච්මාර්ක් එක. ඕකේ තව ලිමිට් එකක් දාපන් ලක්ශ 2 කියලාත්.