යකෝ අද කාලේ මාසෙට ලක්ශයක් හම්බ කරන්න බෑරිනම් වෑඩක් නෑ. ලක්ශේ කියන්නේ බෙන්ච්මාර්ක් එක. ඕකේ තව ලිමිට් එකක් දාපන් ලක්ශ 2 කියලාත්.

යකෝ අද කාලේ මාසෙට ලක්ශයක් හම්බ කරන්න බෑරිනම් වෑඩක් නෑ. ලක්ශේ කියන්නේ බෙන්ච්මාර්ක් එක. ඕකේ තව ලිමිට් එකක් දාපන් ලක්ශ 2 කියලාත්.

Observations Up to Now.
01. People who take Over 100,000 salary most probably head of the departments or near and they have less work.
02. Most of the people reluctant to reveal their salary levels due to social problems.
03. Most of the elakirians are IT people and their salary levels are good.
04. Some people think its a privilege to reveal their salary and showing the dignity among members.
Will be continued after more results.
බේසික් 28 000යි.
EPF,ETF,ABC,PQR,etc....අරව මේව කපල කපල අතට එන්නෙ 24යි.
ඇසෝසියේට් ඉන්ජිනියර්- ජාවා @Virtusa
වර්ටූසා නෙමෙයි දැන් නම වර්ටූසා|පොලාරිස්![]()

මේකේ බාගෙට බාගයක් බොරු දාන්නේ. රුපියල් විසි තිස්දාහ ගන්න උනුත් දාල තියෙන්නේ ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ගන්නවා කියලා
associate එහෙම තමයි කුකුලොහ්. තව අවුරුද්දක් දෙකක් යද්දී උඹටත් ලක්ෂ ගණන් පඩි.![]()

එළකිරි එකේ ඉන්න අය ප්රධාන වර්ග හතරයි.
01.) IT field එකේ ජොබ් කරන අය
02.) ජොබ් කරන නිතරම internet පරිහරණය කරන අය
03.) Rs.50 data card එකෙන් internet එන ඉස්කෝලේ යන පොඩි එවුන්
04.) රස්සාවක් නැතුව අසහනෙන් ඉන්න jobless අනාතයෝ
අපි දෙතුන් දෙනෙක් ඉන්නව team එකක්.. රස්සාවක් නැතුව අසහනෙන් ඉන්න jobless අනාතයෝ set එකක් තමයි.. පාන්දර නැගිටලා දවසේ කට්ට කාල මාසේ අන්තිමට ලක්ෂයක් පඩි ගන්න එවුන් අතරේ jobless අපේ set එක. මෙසේ උඩ කකුල තියන bot ටිකක් run කරලා හරි ලෙසියෙන් ලක්ෂයක් නැතිවුනත් 50K+ හොයනවා. autopilot, sleep money setup & forget
කියන්න ඕනේ උනේ අපි වගේ ගොඩක් එවුන් ඉන්නව ලංකාවේ.. 
බලන් ඉදපන් ඉන්දියා උන් ආවම..දැන් දෙන සැලරි එකත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ![]()

අමාරුවෙන් ජීවත් වෙනවා 
රෝල තමයි ඉතින් හැමදාම40,000 ත් 50,000 ත් අතර ආදායම.. බිස්නස් කරන්නේ..
වියදම මාසෙට 55,000 ක් වගේඅමාරුවෙන් ජීවත් වෙනවා
රෝල තමයි ඉතින් හැමදාම
Business monawada ban?

40,000 ත් 50,000 ත් අතර ආදායම.. බිස්නස් කරන්නේ..
වියදම මාසෙට 55,000 ක් වගේඅමාරුවෙන් ජීවත් වෙනවා
රෝල තමයි ඉතින් හැමදාම
හැමදාම රෝල නම් උබ කරන විදිය වැරදියි. ඕක පොඩ්ඩක් වෙනස් කරගනින්. ගෙදර ආදයම, වියදම ලකුණු කරගනින් හැමදාම වගේ, ඊට පස්සේ වියදම වැඩියෙන් යන දේවල් අඩු කරගනින්. ආදයම වැඩි කරගන්න තව මොනවා හරි කරපන්. බිස්නස් නම් කරන්නේ අඩුම වියදමට වැඩේ කරගන්න පුලුවන් ක්රමයක් හොයාගනින්. සමහර විට ආයෝජනයක් කරන්නත් වෙයි, ඒකට කමක් නෑ.

අදායමෙන් 80% කට එහා යන්නේ ණය වාරික ගෙවන්න තමයි.. තව අවුරුදු 4ක් වගේ ඇතුලත ඔක්කොම ඉවර කරලා ඔළුව උස්සගන්න පුළුවන් වෙයි![]()

Aussie waren bro. oya hama prashnayakma wisadaganna puluwan wei![]()
33