mokadda bn e background song eka![]()
samahara ewa dakkala hina yanawa bn
hmm paare thote nam hari paressmen yanna ona ban.. amme







මමනම් දැක්ක විදිහට ඔය හැම අනතුරක්ම වෙන්නේ ඉවසිම නැතිව යන නිසා
පොඩ්ඩක් ඉවසන්න බැරිද මේ මිනිස්සුන්ට
අර වටරවුමේ අනතුරු වෙන්නෙම ඉවසිම නාැති නිසාමයි
ade antima eke van eke engine eka race wenawa neda..![]()

අපි දකුණෙන් එන වාහන වලට නේද බන් ඉඩ දෙන්න ඕනි

