mu kiyenne iphone 5 eka gana 5s neme. ehema baluwoth note 3 hodai.
මචන්ලා පිනා චාන්ස් එකක් සෙට් වෙලා තියනවා සැම්සුන්ග් නෝට් 3ක් හරි,අයි ෆෝන් 5 එස් (Gold Clr) එකක් හරි ගෙන්නවා ගන්න,
මොකක්ද මේ දෙකෙන් හොඳ?
නෝට් 3 එකේ ෆට්ට ලුක් එකක් තියනවා නේද?
ෆෝන් වැඩර්ලා ටික අදහසක් දෙන්න
ඌ කියල තියෙන්නෙත් 5S තමා
Last edited:
අයි
මොකක්ද මේ දෙකෙන් හොඳ?
නෝට් 3 එකේ ෆට්ට ලුක් එකක් තියනවා නේද?


ඒ උනාට 5s එක ගත්තොත් අලුත් ios updates එක්ක තව අවුරුදු දෙකක් අදින්න පුළුවන්, note 3 දැන් update එන්නේ නෑ නේ
note 3 ganin.iphone gannawa nam 6 or 6+.