Samsung Note 3 ද?Iphone 5s ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    mu kiyenne iphone 5 eka gana 5s neme. ehema baluwoth note 3 hodai.

    මචන්ලා පිනා චාන්ස් එකක් සෙට් වෙලා තියනවා සැම්සුන්ග් නෝට් 3ක් හරි,:eek:අයි ෆෝන් 5 එස් (Gold Clr) එකක් හරි ගෙන්නවා ගන්න,:baffled:මොකක්ද මේ දෙකෙන් හොඳ?:shocked:නෝට් 3 එකේ ෆට්ට ලුක් එකක් තියනවා නේද?:rolleyes:

    :love::love:

    :love::love:

    ෆෝන් වැඩර්ලා ටික අදහසක් දෙන්න:sorry:

    ඌ කියල තියෙන්නෙත් 5S තමා
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,749
    6,193
    113
    🇨🇦🍁
    දෙකම නම් පරණයි දැන් :P ඒ උනාට 5s එක ගත්තොත් අලුත් ios updates එක්ක තව අවුරුදු දෙකක් අදින්න පුළුවන්, note 3 දැන් update එන්නේ නෑ නේ :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    lolipop mas melos kiyala ubata monawada lebunu aluth fetures ubata wedagath wena.sirawata kiyanne bn.oya fetures walin 50% api wedak ganne ne.hema phone ekema.

    සෙකියුරිටි අප්ඩේට් අලුත් ඇප් සපෝට්, ඒවා තමයි අලුතින් එන ෆීචර්ස් 100%ක් යූස් කරේ නැති උනාට ඒවයින් යූස්ෆුල් ඒවා ගොඩක් තියනවානේ
    50%ක් හරි යූස් කරන්න ඒ අපඩේට් එක හම්බෙලා තියෙන්න ඕනෙ නේ

    අනික මෙතන තියෙන්නෙ මේ අවුරුද්දෙ දීපු අප්ඩේට් එක හම්බනොවුනු අවුල නෙමයි 5S එකට අනිවාර්යෙන් iOS 11 හම්බවෙනවා බොහෝවිට iOS 12නුත් හම්බවෙයි එතකොට ඇන්ඩ්‍රොයිඩ් 8/9 වගේ එකක් ඒ කාලේ වෙනකොට ඇවිත් තියේවි අන්න එතකොට Note 3 එකේ ඇන්ඩ්‍රොයිඩ් 5 තියනකොට 5Sඑකේ අලුත්ම අප්ඩේට් එක තියනවා ඒ වෙලාවෙ ෆීචර්ස් වල ලොකු වෙනසක් තියේවි අනිවාර්යෙන්ම
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    සෙකියුරිටි අප්ඩේට් අලුත් ඇප් සපෝට්, ඒවා තමයි අලුතින් එන ෆීචර්ස් 100%ක් යූස් කරේ නැති උනාට ඒවයින් යූස්ෆුල් ඒවා ගොඩක් තියනවානේ
    50%ක් හරි යූස් කරන්න ඒ අපඩේට් එක හම්බෙලා තියෙන්න ඕනෙ නේ

    අනික මෙතන තියෙන්නෙ මේ අවුරුද්දෙ දීපු අප්ඩේට් එක හම්බනොවුනු අවුල නෙමයි 5S එකට අනිවාර්යෙන් iOS 11 හම්බවෙනවා බොහෝවිට iOS 12නුත් හම්බවෙයි එතකොට ඇන්ඩ්‍රොයිඩ් 8/9 වගේ එකක් ඒ කාලේ වෙනකොට ඇවිත් තියේවි අන්න එතකොට Note 3 එකේ ඇන්ඩ්‍රොයිඩ් 5 තියනකොට 5Sඑකේ අලුත්ම අප්ඩේට් එක තියනවා ඒ වෙලාවෙ ෆීචර්ස් වල ලොකු වෙනසක් තියේවි අනිවාර්යෙන්ම

    lol tamai ... IOS 12 awat features wadi wenne na android marshmellow walata wada nam
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    දෙකම නම් පරණයි දැන් :P ඒ උනාට 5s එක ගත්තොත් අලුත් ios updates එක්ක තව අවුරුදු දෙකක් අදින්න පුළුවන්, note 3 දැන් update එන්නේ නෑ නේ :P
    Updates ගැන නම් ඕනෙවට වඩා හිතන්න ඕනේ නෑ. සමහර Android වල තිබ්බ පරණ features පවා IOS වලට එන්නේ දැන්. අනික IOS updates වල දෙන ඔක්කොම feature පරණ Iphone වලට එන්නේ නෑ