All Men are Brothers - 2011 (new Water Margin)

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    හැමෝම ඒ කාලෙ ආසවෙන් බලපු ටීවී සීරීස් එකක් තමා වෝටර් මා(ර්)ජින් (1997) කියන්නෙ. ඒ සීරීස් එක හදල තියෙන්නෙ Shi Nai'an ගෙ Water Margin කියන නවකතාවෙන්. ආයේ බලන්න ආස ගොය්යලට පහල ලින්ක් එකෙන් ඉංගිරීසි සබ් එක්ක බැලුවහකි ආයේ.

    http://www.veoh.com/list/c/WaterMargin

    හැබයි මන් මේ කියන්න යන්නෙ ඒ පරන සීරීස් එක ගැන එහෙම නම් නෙමේ. මේක 2011 අවුරුද්දෙ හදාපු අලුත් වර්සන් එක ගැන. මේකෙ නම තමා All Men are Brothers (Shui Hu Zhuan).

    පරන එකේ තියෙන්නෙ එපිසෝඩ් 43ක් උනාට මේකෙ එපිසොඩ් 86ක් ම තියනවා. අවාසනාවකට මේ සීරීස් එකෙ මුල් එපිසොඩ් 20ට විතරයි ඉංග්ලිෂ් සබ්ස් හොයාගන්න තියෙන්නෙ. මං නම් ඒ 20 බැලුවා. මටනම් මේක පරන එකටත් වඩා පට්ට. පහල ලින්ක් එක යූස් කොරල ස්ට්‍රීම් කරල බලන්නකො. ෆයිට් සීන්ස් එහෙමත් හොඳට හදල තියනව. අපේ මතකයේ රැදුන චරිත වෙච්චි ලින් චොංග්, ලූ ශිෂෙන්, වූ සොංග් වගේ චරිත ආයෙත් දකින්න පුලුවන්. එපිසොඩ් එකක් දෙකක් බලලම තිරනය කරන්න කියල මං ඉල්ලනව ඔයාලගෙන්. එහෙනම් බලල හොඳයි නම් රෙපක් දීලම යමු.

    http://kat.tv/watch/LxRm0glv-men-are-brothers/episode-1.html

    Opening theme

    Opening theme (Hong Kong version)

    Lin Chong

    Wu Song vs Fang La

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    naa ban.... oke sound track eka nan ahala tiyenawa....

    tawa me song ekakth ahala balapan... Utube eke comment karapu chineses karayoth wadiya alut ekata kamati naa wage... mama nan podi kale balapu eka nisa tama kamati...

    Man oka balala tiyanawa mcho. Eka ekkanage kamaththane. Moka unath parana series eka pattama tama itin. :D
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Man oka balala tiyanawa mcho. Eka ekkanage kamaththane. Moka unath parana series eka pattama tama itin. :D

    පරණ එකේ ඉන්න චරිත රඟපාන නළුවෝ සුපිරි බන්,
    පරණ එකේ අවුල තියෙන්නේ කතාව සැහෙන්න ඉක්මනින් ගලාගෙන යන එක.
    40+ගානක් කොටස් තිබ්බට කතාව ඉවර වෙනකන් තෙර්න්නේ නැ,
    එතරමට ආස හිතෙනවා.
    තව එකේ music/සින්දු එහෙම සැහෙන හිතට වදිනවා.
    වීරයෝ 108 දෙනා හා ඒ අතරින් ප්‍රසිද්දම අය ගැන වැඩිපුරත් එක්ක අලුත් එකේ තියෙනවා කියල net එකේ review වල දැක්ක,
    බලන්න ඕන.
    උබට රේප් දෙන්න තාම බැලු.:sorry::sorry:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    පරණ එකේ ඉන්න චරිත රඟපාන නළුවෝ සුපිරි බන්,
    පරණ එකේ අවුල තියෙන්නේ කතාව සැහෙන්න ඉක්මනින් ගලාගෙන යන එක.
    40+ගානක් කොටස් තිබ්බට කතාව ඉවර වෙනකන් තෙර්න්නේ නැ,
    එතරමට ආස හිතෙනවා.
    තව එකේ music/සින්දු එහෙම සැහෙන හිතට වදිනවා.
    වීරයෝ 108 දෙනා හා ඒ අතරින් ප්‍රසිද්දම අය ගැන වැඩිපුරත් එක්ක අලුත් එකේ තියෙනවා කියල net එකේ review වල දැක්ක,
    බලන්න ඕන.
    උබට රේප් දෙන්න තාම බැලු.:sorry::sorry:

    Ow godak aya habai aluth ekata asa na. Eth eke sahena detailwa kathawa yanawa. Wars tikath digata tiyanawa. :rolleyes:
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63

    පරණ එකේ ඉන්න චරිත රඟපාන නළුවෝ සුපිරි බන්,
    පරණ එකේ අවුල තියෙන්නේ කතාව සැහෙන්න ඉක්මනින් ගලාගෙන යන එක.
    40+ගානක් කොටස් තිබ්බට කතාව ඉවර වෙනකන් තෙර්න්නේ නැ,
    එතරමට ආස හිතෙනවා.
    තව එකේ music/සින්දු එහෙම සැහෙන හිතට වදිනවා.
    වීරයෝ 108 දෙනා හා ඒ අතරින් ප්‍රසිද්දම අය ගැන වැඩිපුරත් එක්ක අලුත් එකේ තියෙනවා කියල net එකේ review වල දැක්ක,
    බලන්න ඕන.
    උබට රේප් දෙන්න තාම බැලු.:sorry::sorry:

    Ara video ekak dala tiyanawa Cybernalin saho. Rep nam monda mchn me comment ekama watinawa :yes::yes: