හැමෝම ඒ කාලෙ ආසවෙන් බලපු ටීවී සීරීස් එකක් තමා වෝටර් මා(ර්)ජින් (1997) කියන්නෙ. ඒ සීරීස් එක හදල තියෙන්නෙ Shi Nai'an ගෙ Water Margin කියන නවකතාවෙන්. ආයේ බලන්න ආස ගොය්යලට පහල ලින්ක් එකෙන් ඉංගිරීසි සබ් එක්ක බැලුවහකි ආයේ.
http://www.veoh.com/list/c/WaterMargin
හැබයි මන් මේ කියන්න යන්නෙ ඒ පරන සීරීස් එක ගැන එහෙම නම් නෙමේ. මේක 2011 අවුරුද්දෙ හදාපු අලුත් වර්සන් එක ගැන. මේකෙ නම තමා All Men are Brothers (Shui Hu Zhuan).
පරන එකේ තියෙන්නෙ එපිසෝඩ් 43ක් උනාට මේකෙ එපිසොඩ් 86ක් ම තියනවා. අවාසනාවකට මේ සීරීස් එකෙ මුල් එපිසොඩ් 20ට විතරයි ඉංග්ලිෂ් සබ්ස් හොයාගන්න තියෙන්නෙ. මං නම් ඒ 20 බැලුවා. මටනම් මේක පරන එකටත් වඩා පට්ට. පහල ලින්ක් එක යූස් කොරල ස්ට්‍රීම් කරල බලන්නකො. ෆයිට් සීන්ස් එහෙමත් හොඳට හදල තියනව. අපේ මතකයේ රැදුන චරිත වෙච්චි ලින් චොංග්, ලූ ශිෂෙන්, වූ සොංග් වගේ චරිත ආයෙත් දකින්න පුලුවන්. එපිසොඩ් එකක් දෙකක් බලලම තිරනය කරන්න කියල මං ඉල්ලනව ඔයාලගෙන්. එහෙනම් බලල හොඳයි නම් රෙපක් දීලම යමු.
http://kat.tv/watch/LxRm0glv-men-are-brothers/episode-1.html
Opening theme
Opening theme (Hong Kong version)
Lin Chong
Wu Song vs Fang La