දන්න උන් දැන ගන්න ඕන උන් ඔක්කොම වරෙන්කෝ 
මෙන්න මේකයි පුරස්නේ
මන් ගාව ෆික්ස් 4G කනෙක්ශන් එකක් තියනවා
ඒත් ෆෝන් එකට 4G සිම් එකක් දැම්මට 4G පෙන්නන්නේ නෑ
ෆෝන් එක J5 එකක්
ෆික්ස් කනෙක්ශන් වැඩ නම් ඒ කියන්නේ 2300mhz එක තියනවා න්ම් අනිව 1800mhz එකත් තියනව මද නැත්තම් ටවර් වල වැඩ නැතිවාද
ම්න් ගම්පහ ආයිත් නුවර්රපාරෙ යක්කල මිරිස්වත්ත වෙනකන් බැලුවා හම්බුනේ නෑ
උන්ට කතා කලාම කොළඹට විතරයි කිව්වා
ඒත් මේ ඊයේ ගත්තාව නෑ අනිවර්යෙන් ටවුන් වලට තියනවාය
මෙහටත් තියනවයි කිව්වා ඒත් මොකද්ද හේතුව බන් එහෙම වෙන්න