e bn mail ekak dala puluwan ne mama wadi kara gaththe ehemai

මේ කෙල්ල කිව්වා ඇයි සර් පැකේජ් අප්ග්‍රේඩ් කරන්න ආකේඩ් එකට ආවේ.ඕක නිකම්ම ඩයලොග් සෙල්ෆ් කෙයා එකෙන් පුළුවන්නේ කිව්වා.මම කිව්වා මම දන්න විදියට නම් බැහැ කියලා. බැරිම තැන මම ඒකිට ෆෝන් එක දීලා කරලා පෙන්නන්කෝ කිව්වා.මේකි විනාඩි 5ක් විතර එහෙට මෙහෙට ඔබාලා ඔබලා අනික් එකාගෙන් ඇහුවා.ඌ ඇහුවා පිස්සුද ඒ ජී.එස්.එම් විතරයි පුළුන් කිව්වා.ඒකි පස්සේ ඔව් සර් බෑ තමයි කියලා
ප.ලි - මේ කෙල්ල කිව්වා ඇයි සර් පැකේජ් අප්ග්‍රේඩ් කරන්න ආකේඩ් එකට ආවේ.ඕක නිකම්ම ඩයලොග් සෙල්ෆ් කෙයා එකෙන් පුළුවන්නේ කිව්වා.මම කිව්වා මම දන්න විදියට නම් බැහැ කියලා. බැරිම තැන මම ඒකිට ෆෝන් එක දීලා කරලා පෙන්නන්කෝ කිව්වා.මේකි විනාඩි 5ක් විතර එහෙට මෙහෙට ඔබාලා ඔබලා අනික් එකාගෙන් ඇහුවා.ඌ ඇහුවා පිස්සුද ඒ ජී.එස්.එම් විතරයි පුළුන් කිව්වා.ඒකි පස්සේ ඔව් සර් බෑ තමයි කියලා ෆෝම් එකක අරන් පුරෝලම දුන්න.පව් හුරුබුහුටි කෙලි පොඩිත්ත![]()




Oke wada karanda inna ganunta mongal bn.
Bill eke nama waradi hinda man gihin kiwwama magen ahanawa poddaida waradi kiyala.
Mata kiyanda deyak nathuwa giya.![]()


පැකේජ් එක අප්ග්‍රෙඩ් කරලා දුන්නා ඒකිkelige wayasa kiyada ban??koheda arcade eka.math hetama yanawa![]()

55 GBම දුන්නා..



kelige wayasa kiyada ban??koheda arcade eka.math hetama yanawa![]()

Podi Silva - පොඩි සිල්වා;22379513 said:කෙලි පොඩිත්තගේ පොටෝ කැල්ලක් දාපන්






මවා ගනින්.
කොණ්ඩෙ ස්ට්‍රෙට් කරලා
උරහිස වගේ ගාණට ඇති
සුදුයි
කෙට්ටුයි..
ලස්සනයි![]()



aracade 1 kiyahan kollo ..

ai ban apith kawadahari goda yanna epai..oya lassana kello inna inna than kattiyama kiyanna ona api ganath hitala 

baya wenna epa man ekita kiyan na eeye oya 4n 1 gatta aiya kiwa nisa man awe kila 
මවා ගනින්.
කොණ්ඩෙ ස්ට්‍රෙට් කරලා
උරහිස වගේ ගාණට ඇති
සුදුයි
කෙට්ටුයි..
ලස්සනයි![]()
ඩේටා කන්නද මනුස්සයෝ කෙල්ලනේ වැදගත්SLT වල නම් වැඩි උන data ටික හම්බුනා. Dialog 4G Mobile එකටත් වැඩි උන ටික හම්බුනා. අනික්වා ගැන දන්නේ නැත.


