ඩයලොග් 4G ප්‍රශ්නයක්

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඩයලොග් 4G ප්‍රශ්නයක්

    මචං මං අද ඩයලොග් රවුටර් එකක් ගෙනාවා. රවුරර් එක ඔන් කරලා ෆෝන් එකයි ලැප් එකයි ඒකට කනෙක්ට් කරා. සිග්නල් බාර් තුනම පෙන්නනවා. ඒත් මචං පොඩි ස්ලෝ ගතියක් තියෙනවා. ගොඩක් වෙබ්සයිට් වලට යන්න දෙන්නෙ නෑ. ERR_CONNECTION_TIMED_OUT error එක එනවා. ෆේස්බුක් ඒම නම් වැඩ.ඒත් හිටපු ගමන් ස්ලෝ වෙනවා. කස්ටමර් කෙයා එකේ උන් කියනවා කනෙක්ශන් එකේ අවුලක් නැතිලු. එහෙම වෙන්නෙ ඇයි මචං? බම්ප් එකක් දාගෙනම යමු.:dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    මචං මං අද ඩයලොග් රවුටර් එකක් ගෙනාවා. රවුරර් එක ඔන් කරලා ෆෝන් එකයි ලැප් එකයි ඒකට කනෙක්ට් කරා. සිග්නල් බාර් තුනම පෙන්නනවා. ඒත් මචං පොඩි ස්ලෝ ගතියක් තියෙනවා. ගොඩක් වෙබ්සයිට් වලට යන්න දෙන්නෙ නෑ. ERR_CONNECTION_TIMED_OUT error එක එනවා. ෆේස්බුක් ඒම නම් වැඩ.ඒත් හිටපු ගමන් ස්ලෝ වෙනවා. කස්ටමර් කෙයා එකේ උන් කියනවා කනෙක්ශන් එකේ අවුලක් නැතිලු. එහෙම වෙන්නෙ ඇයි මචං? බම්ප් එකක් දාගෙනම යමු.:dull:

    data thiyenawada balahan mulin
     
    • Like
    Reactions: Epoche97

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මචං මං අද ඩයලොග් රවුටර් එකක් ගෙනාවා. රවුරර් එක ඔන් කරලා ෆෝන් එකයි ලැප් එකයි ඒකට කනෙක්ට් කරා. සිග්නල් බාර් තුනම පෙන්නනවා. ඒත් මචං පොඩි ස්ලෝ ගතියක් තියෙනවා. ගොඩක් වෙබ්සයිට් වලට යන්න දෙන්නෙ නෑ. ERR_CONNECTION_TIMED_OUT error එක එනවා. ෆේස්බුක් ඒම නම් වැඩ.ඒත් හිටපු ගමන් ස්ලෝ වෙනවා. කස්ටමර් කෙයා එකේ උන් කියනවා කනෙක්ශන් එකේ අවුලක් නැතිලු. එහෙම වෙන්නෙ ඇයි මචං? බම්ප් එකක් දාගෙනම යමු.:dull:

    Ubata wotharak newe bn eka paratama me dan week ekakafa kalin idala aul gihilla tyanmr...

    Dns error ekak wage

    Gahapu gaman page load wenne na
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    screenshots yawapan puluwannam
    Ela bn, thanks
    Ubata wotharak newe bn eka paratama me dan week ekakafa kalin idala aul gihilla tyanmr...

    Dns error ekak wage

    Gahapu gaman page load wenne na

    ඒමද? උන් ඒක fix කරන් නැද්ද බං. Elakiri ඒම නම් හොඳටම ලෝඩ් වෙනවා. අනෙක්වා මුකුත් නෑ බං, එපා වෙනෝ:dull:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Complane ekak dapan. Un awith balanawa... re set karala balapan router eka