Dambulla cricket ground facing death

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    දබුල්ලේ පන්සලට අයිති ඉඩමක තමා පිට්ටනිය හදලා තියෙන්නේ තිලංගයා:dull:.ඒක හන්දා ඔය ඉඩමේ අයිතිය පිලිබද ප්‍රශ්නයන් තියෙන්නේ:(.පිට්ටනිය හදනකොටම ඕවා පිලිවෙලක්කරගෙන හැදුවා නම් ඉවරනේ බන්:(.අපරාදේ:dull: .
    ඔව් එක තමා seen එක ඕක ලොකු කරන්ඩ ගියහම තමා case එක ඇදුනේ
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    දබුල්ලේ පන්සලට අයිති ඉඩමක තමා පිට්ටනිය හදලා තියෙන්නේ තිලංගයා:dull:.ඒක හන්දා ඔය ඉඩමේ අයිතිය පිලිබද ප්‍රශ්නයන් තියෙන්නේ:(.පිට්ටනිය හදනකොටම ඕවා පිලිවෙලක්කරගෙන හැදුවා නම් ඉවරනේ බන්:(.අපරාදේ:dull: .

    :yes:
    Dan wunath katha baha karala wade goda danne ne. gon weda walata nam ona tharam welawa.... :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Yako munge as arenne nadda. meka mulu loketama watina ground ekak. cricket wagema loke lassanam than walin ekak.. me wage winasayak wenakam nikan balagena inna puluwanda..
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මේක පිටි පස්සේ තියෙන්නේ දේශපාලන ගුන්ඩුවක් බන් මෙව්වා ගැන වැඩක් නැහැ කතා කරලා අයියෝ
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,530
    900
    113
    Mawanella Town
    aparade tama rajaya waga kiyanna ona
    000203F6.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    hamuduruwanta salli gewala ne neda?
    anith eka mokadda bear company ekaka series ekak kala kiyala neda meka pansalen aith gatthe?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    news :- නැවතත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරඟ පැවත්වීමට cricket board
    එක තීරණය කර ඇත.

    නිලධාරීන් ක්‍රීඩාංගණයටද ගොස් දඹුල්ල රජ මහා විහාරයේ ඉනාමළුව ශ්‍රී සුමංගල හිමියන් සමගද සාකච්ඡා කර ඇත
    :yes::yes::yes::cool:
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    news :- නැවතත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරඟ පැවත්වීමට cricket board
    එක තීරණය කර ඇත.

    නිලධාරීන් ක්‍රීඩාංගණයටද ගොස් දඹුල්ල රජ මහා විහාරයේ ඉනාමළුව ශ්‍රී සුමංගල හිමියන් සමගද සාකච්ඡා කර ඇත
    :yes::yes::yes::cool:

    :yes::yes:

    ow ban dan news wala giya :cool::cool: