kickass gema dunna heti

mudithachamara

Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    ඕකුන්ට හෙන ගහල අකුලෝලම පල. :yes::yes:
    වේ*ගෙ පුතාලට ලෝකෙ වෙන ප්‍රශ්ණ නැහැනේ විසඳන්න..:baffled::baffled:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඌ හිතන්න ඇති, ඌගේ සයිට් එක DMCA රික්වෙස්ට් වලට ප්‍රතිචාර දක්වපු නිසා පයිරෙට් බේ එක වගේ වැටෙන්නේ නැතුව ඇති කියලා. ඌ කරලා තියෙන ලොකුම මෝඩ කම තමයි බිට් කොයින්ස් යූස් කරපු නැති එක ඇඩ් සල්ලි එකතු කරගන්න, දෙවැනි එක තමයි VPN එකක් යූස් කරපු නැති එක ෆ්බී ,ඇපල් වගේ සයිට් වලට යන්න.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය මොන පයන්න කලත් නවත්තන්න
    පුලුවන්ද කියහන්කෝ එකක් වැහෙනකොට 1000ක් ඇරෙනවා :love:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    13731522_1868921073335580_481727872908663876_n.jpg

    :D:D:D:D:rofl::rofl:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඌ හිතන්න ඇති, ඌගේ සයිට් එක DMCA රික්වෙස්ට් වලට ප්‍රතිචාර දක්වපු නිසා පයිරෙට් බේ එක වගේ වැටෙන්නේ නැතුව ඇති කියලා. ඌ කරලා තියෙන ලොකුම මෝඩ කම තමයි බිට් කොයින්ස් යූස් කරපු නැති එක ඇඩ් සල්ලි එකතු කරගන්න, දෙවැනි එක තමයි VPN එකක් යූස් කරපු නැති එක ෆ්බී ,ඇපල් වගේ සයිට් වලට යන්න.
    :yes:
     
    rusiyanuwa

    Active member
  • ගිණුම් විස්තර තියෙනවානම් මොකටද ඇපල් එෆ්බී වලින් අයිපී හොයන්නෙ? ඒ බැංකුවෙ අන්තර්ජාලබැංකු සේවාව හරහා අයිපී ගන්න තිබුනනෙ