ගෙදරදීම Crispy Chicken හදමු

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ගෙදරදීම Crispy Chicken හදමු

    මචන්ලා youtube channel එකටත් පුළුවන් නම් subscribe පාරක් දාගෙන යමල්ලා

    බුම්ප් එකක් දැම්මට තරහ නැහැ ඔන්න

    Channel


    පරණ රස රස videos මෙතනින් බලන්න

    Daddies Recipe කමු කමු - http://www.elakiri.com/forum/showthread.php?p=20400158
    Sausage Pasta ගෙදරදීම හදමු - http://www.elakiri.com/forum/showthread.php?p=20428652

    ගෙදරදීම Crispy Chicken හදමු

     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ela wadak macho! diagrama karagena yamu! channel ekata giyama mehema ekak enaware ban This channel does not exist. :confused:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හොද වැඩක්. රේප්+++

    1. පුළුවන් නම් වෙළද නම් යොදා ගන්න එපා. Maggi cube වගේ.
    2. වැඩේ සම්පුරනෙන් අවරණය කරන්න. Chicken තම්බන එක වගේම එක season කරන හැටිත් නැහැ නේද.
    3. පුළුවන් හැටියට කමෙන්ට් පාරකුත් දාන්න. කඩ්ඩ අප්සෙට් උනාට ගණන් ගන්න එපා.

    Keep it up bro :)
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    හොද වැඩක්. රේප්+++

    1. පුළුවන් නම් වෙළද නම් යොදා ගන්න එපා. Maggi cube වගේ.
    2. වැඩේ සම්පුරනෙන් අවරණය කරන්න. Chicken තම්බන එක වගේම එක season කරන හැටිත් නැහැ නේද.
    3. පුළුවන් හැටියට කමෙන්ට් පාරකුත් දාන්න. කඩ්ඩ අප්සෙට් උනාට ගණන් ගන්න එපා.

    Keep it up bro :)

    thanx machan. api godak try karanne quick videos walata. max 2 minutes ethakota oya okkoma wage danna amarui. voice karanna time madi