ඩයලොග් 4G (Mobile)

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්න උන් දැන ගන්න ඕන උන් ඔක්කොම වරෙන්කෝ :oo:

    මෙන්න මේකයි පුරස්නේ :baffled:

    මන් ගාව ෆික්ස් 4G කනෙක්ශන් එකක් තියනවා :cool:

    ඒත් ෆෝන් එකට 4G සිම් එකක් දැම්මට 4G පෙන්නන්නේ නෑ :sorry:

    ෆෝන් එක J5 එකක් :rolleyes:

    ෆික්ස් කනෙක්ශන් වැඩ නම් ඒ කියන්නේ 2300mhz එක තියනවා න්ම් අනිව 1800mhz එකත් තියනව මද නැත්තම් ටවර් වල වැඩ නැතිවාද :confused:

    ම්න් ගම්පහ ආයිත් නුවර්‍රපාරෙ යක්කල මිරිස්වත්ත වෙනකන් බැලුවා හම්බුනේ නෑ :eek:

    උන්ට කතා කලාම කොළඹට විතරයි කිව්වා :angry:

    ඒත් මේ ඊයේ ගත්තාව නෑ අනිවර්යෙන් ටවුන් වලට තියනවාය
    මෙහටත් තියනවයි කිව්වා ඒත් මොකද්ද හේතුව බන් එහෙම වෙන්න
    2.gif

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,055
    1
    11,092
    113
    Fixed 4G and Mobile 4G wenama denne... Mobile 4G walata wenama 4G sim ekak tiyenawa, Fixed 4G sim dammata wada karanne na
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Fixed 4G and Mobile 4G wenama denne... Mobile 4G walata wenama 4G sim ekak tiyenawa, Fixed 4G sim dammata wada karanne na

    ඔව් ඔව් බන් ඒක මම දන්නවා එහෙම වෙනම සිම් එකක් දාල තමා බැලුවේ :baffled:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    1. ඩයලොග් 4G SIM එකක් වෙනම ගන්න ඕනේ.
    2. අරගෙන නම් තියෙන්නේ එක දාලා 4G only දාන්න ඕනේ ෆෝන් එකේ settings වලින්
    3. Dialog 4G SIM අරගෙන වැඩක් නෑ. ගොඩක් night පැකේජ් KBB ඔක්කොම disable කරලා තියෙන්නේ.

    මොකද 4G preferred වගේ ඒවා දැම්මොත් 4G signal අඩු නම් 3G වලින් විතරයි වැඩ කරන්නේ.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    1. ඩයලොග් 4G SIM එකක් වෙනම ගන්න ඕනේ.
    2. අරගෙන නම් තියෙන්නේ එක දාලා 4G only දාන්න ඕනේ ෆෝන් එකේ settings වලින්
    3. Dialog 4G SIM අරගෙන වැඩක් නෑ. ගොඩක් night පැකේජ් KBB ඔක්කොම disable කරලා තියෙන්නේ.

    මොකද 4G preferred වගේ ඒවා දැම්මොත් 4G signal අඩු නම් 3G වලින් විතරයි වැඩ කරන්නේ.

    නයිට් පැක් නෙවේ බන් නෝමල් ඩෙටා කාඩ් වලට වැඩනේ බන් :D

    4G විතරක්ම දාන්න බෑනේ බන් :baffled:

    3G Only තියනවා ආයි මෙහෙම තමා තියෙන්නේ :sorry:

    1orln7.png
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Macho fixed 4g wada karanne lte (long term evolution) technology ekata, mobile phone support karana ewa thiyenawa eth hugak gsm witharai support karanne. Ithin fixed 4g wifi router ekak aran use karanna. Nikan ottuwela wadak ne
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Macho fixed 4g wada karanne lte (long term evolution) technology ekata, mobile phone support karana ewa thiyenawa eth hugak gsm witharai support karanne. Ithin fixed 4g wifi router ekak aran use karanna. Nikan ottuwela wadak ne

    කියලා වැඩක් නෑ බන් :yes:

    උන් එක්ක වාද කරන එක නම් මහම මෝඩ වැඩක්මොකද 4G කියන එක වත්
    දන්නේ නැති උන් ඉන්නවා උන් වෙන කුණු හරුප කියන්නේ :angry:

    ඩයලොග් දැන් ඉස්සරට වඩා එන්න එන්නම ස්ලොව් වේන්වා වඩී බන්
    පාවිච්චි කරන උන් නිසාමද දන්නෑ :rolleyes:

    එහෙමයි කියලා උන් ටවර් වල මුකුත් වෙනසක් කරන්නේ වත් නෑනේ :baffled:

    මහ රෑ නිදි මරාගෙන එන්න බෑනේ බන් හැමෝටම :sorry:

    ඔව් බන් ෆික්ස් එක මන් පාවිච්චි කරනවා ඒත් උපරිම 20Mbps තමා :sad:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    කියලා වැඩක් නෑ බන් :yes:

    උන් එක්ක වාද කරන එක නම් මහම මෝඩ වැඩක්මොකද 4G කියන එක වත්
    දන්නේ නැති උන් ඉන්නවා උන් වෙන කුණු හරුප කියන්නේ :angry:

    ඩයලොග් දැන් ඉස්සරට වඩා එන්න එන්නම ස්ලොව් වේන්වා වඩී බන්
    පාවිච්චි කරන උන් නිසාමද දන්නෑ :rolleyes:

    එහෙමයි කියලා උන් ටවර් වල මුකුත් වෙනසක් කරන්නේ වත් නෑනේ :baffled:

    මහ රෑ නිදි මරාගෙන එන්න බෑනේ බන් හැමෝටම :sorry:

    ඔව් බන් ෆික්ස් එක මන් පාවිච්චි කරනවා ඒත් උපරිම 20Mbps තමා :sad:
    Machan unta kiyala device eka upgrade karaganna balanna thawa speed ona nam,
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹට Phone එකේ 4G පාවිච්චි කරන්න 4G Fixed එකේ සිම් එක ෆෝන් එකට දාලා කරන්න බෑ. Normal SIM එකක් ෆෝන් එකට දාලා 4G Only දාලා බලන්න. දැනට Dialog නම් ගොඩක් Town වල 4G FDD LTE තියෙනවා. හැබැයි Tower එකේ ඉදලා වැඩි දුරකට සිග්නල් නැහැ. ලංකාවේ ෆෝන වල 4G වැඩ කරන්න ෆෝන් එකේ මේ Spec එක තියෙන්න ඕන.
    4G FDD LTE (Band 3).

    ලංකාවේ FIXED 4G වැඩ කරන්නේ 4G TDD LTE. මම දන්න විදියට ලංකාවේ Fixed 4G Operator ලා SIM එක Router එකට marry කරලා දෙන්නේ. SIM එකයි, Router එකයි වෙන වෙනම පාවිච්චි කරන්න බෑ.
     
    Mama phonearena eke baluwane bankisima phone ekak fdd band ekak gana sadahanwela na ne
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹට Phone එකේ 4G පාවිච්චි කරන්න 4G Fixed එකේ සිම් එක ෆෝන් එකට දාලා කරන්න බෑ. Normal SIM එකක් ෆෝන් එකට දාලා 4G Only දාලා බලන්න. දැනට Dialog නම් ගොඩක් Town වල 4G FDD LTE තියෙනවා. හැබැයි Tower එකේ ඉදලා වැඩි දුරකට සිග්නල් නැහැ. ලංකාවේ ෆෝන වල 4G වැඩ කරන්න ෆෝන් එකේ මේ Spec එක තියෙන්න ඕන.
    4G FDD LTE (Band 3).

    ලංකාවේ FIXED 4G වැඩ කරන්නේ 4G TDD LTE. මම දන්න විදියට ලංකාවේ Fixed 4G Operator ලා SIM එක Router එකට marry කරලා දෙන්නේ. SIM එකයි, Router එකයි වෙන වෙනම පාවිච්චි කරන්න බෑ.

    මාත් 3G ප්‍රශ්න වලට ගොඩක් උදව් කරලා තියනවා මේකේ උන්ට බන් :love:

    මන් මගේ 4G වැඩේ ගොඩ දගත්තා බන් දවස් දෙකක් කරක් ගහලා කට්ට කාල වැඩේ ගොඩ දාගත්තා.............. :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    4G FDD LTE Band 3 කියන්නේ. 1800MHz

    mi13i8.jpg

    වැඩේ හරි බන් ජීවන්තයෝ :D

    ඒත් මගේ ඩයලොග් 4G Router වත් මෙච්චර සිග්නල් නෑ වඩා
    ඒ කියන්නේ ෆෝන් එක හොඳාද නැත්තම් :eek:

    2300mhz (Fixed) වඩා 1800mhz සිග්නල් පාවිච්චි කරන උන්ගේ වෙනසක් නිසා වැඩි වීමක්ද :confused:

    එහෙම එකක් තමා මටත් පේන්නේ බන් :cool:

    මේ නෝමල්ම තියලා බන් ගේ ඇතුලට සිග්නල් කණු දෙකයි තිබ්බෙත් :love:

    2ps4vo3.png