Samsung S7 Edge ද, Apple 6S ද...? HELP..

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මන් රෙකමන්ඩ් කරනවා ඇපල්. හැබැයි තමන්ගෙ අවශ්‍යතාවය මොකක්ද කියලා නිසි අවබෝධයකින් සහිතව ෆෝන් එකක් තෝරගන්න .සමහරක් ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න බැරි නිසා. ඇපල් පාවිච්චි කරලා ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න ගත්තාට කන්න දන්නේ නැති නිසා. ඇපල් අයි ෆෝන් එකෙ බිල්ඩ් කොලිටි එකට සෙකියුරිටි එකට එෆිෂන්සි එකට ගහන්න ෆෝන් එකක් නැහැ. ප්‍රඩක්ටිවිටි කියන කාරණේදි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වල ට සාපේක්ෂව පොඩි පසුබැස්මක් තියෙනවා. හේතුව ඇපල් එක හිතුන හිතුන එව්වා එක්ක ෂෙයාර් කරන්නවත් හිතුන හිතුන විදියට මැශින්ස් වල ඔබන්නවත් ඒ වගේම ඩවුන්ලෝඩ් කරන්නන් වාලෙ එක එක කුණු ගොඩවල් ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසාත් ප්‍රඩක්ටිවිටි එකට ගොඩක් අය ඇපල් ෆෝන් එකට දෙන්නෙ නෙගිටිව් රිවිව්ස්. ඒත් මට නම් මේ වෙනකන් මගෙ ඔෆිස් එකේ වැඩවලට .ඒ කිව්වෙ ඊ මේල් රීඩ් කරන්න ෆොටෝස් ෂෙයාර් කරන හෝ ප්‍රින්ට් කරන්න ඩොකියුමෙන්ට් එකක් ෂෙයාර් කරන්න ඕනෙ උනාම එක කොලිටි එකට කැප්චර් කරලා ෂෙයාර් කරන්න සහ ප්‍රින්ට් කරන්න, ඇඩොබි රීඩර් ,වර්ඩ් ,එක්සෙල් ෆයිල් ෂෙයාර් කරන්න රීඩ් කරන්න කිසි අවුලක් මේ වෙනකන් වෙලා නැහැ .හැබැයි ඉතිං කම්පැණි එකෙ කම්පියුටර් වලට ගහල එකෙ තියෙන එව්වා ඩෙටා කෙබල් හරහා දාගන්න බැහැ. එහෙම ඕනෙත් නැහැ. මොකද කම්පැණි එකකින් ඉන්ටර්නෙට් දීලා නෙහ් තියෙන්නෙ. ඉතිං ගොඩාක් කම්පැණිස් වල රන් වෙන්නෙ වින්ඩොස් ඒ වගෙම වන් ඩ්‍රයිව් ස්පේස් එක අවෙලබල් .ඉතිං මැෂින් එකෙන් වන් ඩ්‍රයිව් ඒට ෂෙයාර් කරලා එකෙන් ෆෝන් එකට ගන්නවා.සෙකියුරිටි එක උපරිමයි එහෙම කලහම .නැත්තම් වටෙ යන බඩුවක් වගෙ හැම එකටම ඔබන්න දීලා සමාජ රෝග හදාගන්න සීන් එකක් වගෙ හැම කම්පියුටරෙටම හැම ඩිවයිස් එකකටම හිතෙන හැටියට කනෙක්ට් වෙන්න ගියහම ෆෝන් එකටත් සමාජ රෝග හැදෙනවා .ඒත් ඇපල් එකට එහෙම අවුලක් නැහැ. මම ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන එවුන් පල්ලෙහාට දානවා නෙමේ මම කිව්වෙ යථාර්තය. ආයෙමත් කියනවා ඇපල් ෆෝන් එකට පොඩි හරි නෙගිටිව් සීන් එකක් එන්නෙ ඔය ප්‍රඩක්ටිවිටි කාරණේදි .ඒකට හේතුව තමන්ගෙ එන්වයරන්මන්ට් එකට ප්‍රඩක්ටි කරගන්න තමන් දැන ගන්න ඕනේ. මටනම් මේ වෙනකන් ඇපල් ෆෝන් එක ප්‍රඩක්ටිවිටි එකට සෝෂල් මීඩියාස් වලට. එන්ටර්ටෙයින්මන්ට් වලට කිසිස් අවුලක් වෙලා නැහැ .

    Apple is better than android phones. Battery life eka gattama nam ithin podi awlak tiyenawa mokada Iphone wala battery eka Android walata wada podi nisa. :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    Apple is better than android phones. Battery life eka gattama nam ithin podi awlak tiyenawa mokada Iphone wala battery eka Android walata wada podi nisa. :yes:

    Android ekka apita tharahak Naha . Eth by experience eken kiwwe.
    Battery life ekath echchara awulak nah ban . Godakma Facebook app ekata and messenger app ekata battery eka yanawa. E arenna videos balanawa nam nitharama wage Oya awula Tikak tihyenawa . Ape un itihn phone ekak gattahama eke awashya deta prayojanayak ganna eke neme ne karanne thamange thanhaawa pirimahanna neh balanne. Itihn ehema unta loke okkoma phone companies tika ekkahu wela phone ekak haduwath ekath awul . Koima dekadith thaman control ekak tihyaganna one.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Anek karane machan Mage malli use karanne Samsung Galaxy note 4 ekak . Eka nisa man dannawa android keruwawa gana.
    Thawa deyak machan man I phone eka Ganna Kalin blackberry passport ekak Ganna hitiye . Math Apple walata ubala baninawa wage banna e dawas wala. Ban witharak neme international tech magazines wala FB pages wala iPhone eka gana article ekak share karoth man I phone ekata banala comment karala th thiyenaw . Samaharak welawata man top commentor. Verge , wired , times magazin wala FB pages gana man kiwwe. But iPhone ekak Gattain passe man mind eka changed kala machan . Ekai man kiyanne mehema

    mama nam ehema banina gihin na bun wadak na ne
    mama kiwe atta machan
    mama phone ekak ganne sahena reviews comments balala online
    ow iphone eka hodai waradak na txt email calls walata
    ita eha dewal karana apple phone walin ba eka tamai atta
    android OS eka apple OS taram optimize na eka atta
    android wala faults tiyenawa bugs tiyenawa natte na
    habai onema wadak ada wenakota android phone ekakin karana puluwan

    godak welawata kellekta wage nam apple phone ekak suit wenawa
    lassanai podi
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය දෙක compare කරන්න අමාරුයිනේ බං.....6S කියන්නේ iOS පැත්තෙන් හොඳම phone එකක් S7 කියන්නේ Android පැත්තෙන් හොඳම phone එකක්.....උඹ තීරණය කරන්න ඕනේ උඹ කැමති iOS ද Android ද කියල :yes:

    හැබැයි ඒකට ඉතින් එළකිරියේ උන්ගෙන් අහලා වැඩක් නැහැ උන් දන්නේ නෑනෙ උඹේ කැමැත්ත.....ඔය දෙකම යාලුවෙක්ගෙන් හරි කඩේකට ගිහින් හරි ට්‍රයි කරලා බලපන් උඹට සෙට් වෙන එක තොරගනින් :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Oka ahanna deyak da bun
    2012 apu iPhone 5 ekak ganin
    2012 ma apu Galaxy S3 ekakuth ganin
    dan balapan deke wenasa :P
    2013, 2014 repeat the same thing :P
    ahanna deyak na umbama terei :P
    #LAG #Stuck #NOupdates #Bugs :P

    lag wenne machan phone ekata onewata wada apps dala use kalot

    apple godak ewun use karanne stock apps apple optimize
    android ehema na stock keypad eka hari one nam ain karala wena application ekak dala run karana puluwan.. itin ehema use kalahama phone eka slow wenawa

    android cheap phone ekak aran default ma ena app tika witarak use karala balapan podak wat slow wenawada kiyala

    oya kello use karane podi android phon balapan kisima slow ekak na mokada un wena app down karane na tiyena magula witarane use karanne anna ekai
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo

    නැහැ බන් iPhone එකක කොයි තරම් ඇප් ඉනස්ටෝල් කරත් එහෙම දැනෙන ලැග් එකක් නැහැ iPhone වලත් කස්ටම් කීබෝඩ් එහෙම ඉන්ස්ටෝල් කරන්න පුලුවන් එහෙම කරත් ඇප් වල රෙස්පොන්සිව්නස් එකට ඒක බලපාන්නෙ නැහැ අනෙක ඇපල් ඇප් ස්ටෝ එකට එන්න කලින් රිවීව් ප්‍රොසෙස් එකක් තියනවා ඒක නිසා බැක්ග්‍රවුන්ඩ් රන්වෙන ඇප් එකක් නම් හරියට ඒවා ඔප්ටිමයිස් කරලා ද කියලා බලනවා, Badly optimized ඇප් ස්ටෝ එකට එන්න විදියක් නැහැ ඒක නිසා කස්ටම් කීබෝඩ් එකක් වගේ ඇප් සිස්ටම් Performance එකට Impact එකක් වෙනවා නම් ඒවා රිජෙක්ට් වෙනවා

    ඇන්ඩ්‍රොයිඩ් High-end ෆෝන් ඇරුනහම අනෙක් ගොඩක් ඒවා ටික කාලෙකින් ලැග් වෙනවා අනික ස්ටොක් එන ඇප් සහ සර්විස් නිසාත් සෑහෙන්න ස්ලෝ වෙනවා වැඩිය ඕන නැහැ දැන් ඔය කවුරුත් හොදයි කියන One Plus එකත් නෙක්සස් එකත් එක්ක කම්පෙයා කරාම UI Responsiveness එකේ වෙනස හොදට දැනෙනවා

    කෙල්ලො යූස් කරන පොඩි ෆෝන් ගැන කිවුවාම, මගේ වයිෆ් ලග තියනවා Galaxy S එකක්. ගනිපු කාලෙ වෙඩි වගේ වැඩ කරපු එකක් දැන් කෝල් ඇප් එක මැසේජින් ඇප් එක ටච් කරලා බලන් ඉන්න ඕන ඒක ඕපන් වෙනකන් මේකෙ ස්ටොක් ඇප් ටික විතරයි තියෙන්නෙ. මේක ඇප් ඉන්ස්ටෝල් කරනවා තියා මොනවත් කරන්න විදියක් නැහැ Google Play එකයි මේල් ඇප් එකයි දෙකම ස්ටාට් කරන්නවත් බැහැ Crash වෙනවා

    අනෙක ඇප් ඉන්ස්ටෝල් කරාම යූස් කරන්න බැරි තරම් ලැග් වෙනවා නම් ඒක කොහොමත් වැඩක් නැහැ නේ, ෆෝන් එක ගන්නේ ඇප් ඉන්ස්ටෝල් කරලා ඒවා යූස් කරන්න නේ
     
    Last edited:

    එකෙම මචං .සැම්සුන්ග් ඇතුළු ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක තියෙන ෆෝන් වල යථාර්තය ඕක. කාලයක් යද්දි ලැග් වෙනවා. රිවිව්ස් වීඩියෝ හදන උන් ෆෝන් එක කම්පෙයාර් කරන්න ෆෝන් ඒක ගත්ත අළුත. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරලා රිවිව් එකක් දෙන්න කියපන් ස්පීඩ් එක ගැන .අන්න වැඩේ තේරුම් ගන්න පුළුවන් .ඇපල් එක බලන්නෙ භාවිත කරන්නාට හොඳ කොලිටි ප්‍රඩක්ට් එකක් ලබා දෙන්න. සැම්සුන්ග් ඇතුළු අනෙක් කම්පැණිස් බලන්නේ ඇපල් අයි ෆෝන් එක පරද්දන්නෙ කොහොමද කියන එක .ඔන්න ඕකයි දෙකෙ වෙනස .ඒ කිව්වෙ යුසර් ට තියෙන අඩුපාඩු නෙමේ අයිෆෝන් එකෙ අඩුපාඩු බලලා එකට හරියන්න ෆීචර්ස් ඇඩ් කරන එක තමා කරන්නෙ .ඒත් අන්තිමර වෙන්නේ අයිෆෝන් එක ගෙඩිපිටින් කොපි කරන ඒක
     
    eka tamai machan kiyanne
    apple eke android taram apps na ne
    oya review process eka nisa godak aduwen tamai apple apps eliyata enne
    android ehema nemei itin one dekata one taram app tiyenawa

    oya app okkoma da gattama phone eka slow wenawa
    anika apple wage nemei android background eke run wenawa apps

    oyage wifege phone eka run wenne apps wala cache clr karane nati nisa
    cache clr karala phone eka restrt karana aniwa performance wadi wenawa

    android paltform ekata godak company walin phones relase karanawa
    apple wala itin ehema na eka company ekak witarai

    apple ganata ganna puluwan android phn ekak gattot itin apple walata wada performance batt life supiri itin
     
    me tiyene bun reviews poddak balapanko hoyala youtube eke
    apple ekat ekka android ekata competition ekak na bun market deka wenas

    habai android usersla wadi wenawa apple usersla adu wenawa

    okama tamai wenne tawa tika kalekin linux windows walatat
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    eka tamai machan kiyanne
    apple eke android taram apps na ne
    oya review process eka nisa godak aduwen tamai apple apps eliyata enne
    android ehema nemei itin one dekata one taram app tiyenawa

    oya app okkoma da gattama phone eka slow wenawa
    anika apple wage nemei android background eke run wenawa apps

    oyage wifege phone eka run wenne apps wala cache clr karane nati nisa
    cache clr karala phone eka restrt karana aniwa performance wadi wenawa

    android paltform ekata godak company walin phones relase karanawa
    apple wala itin ehema na eka company ekak witarai

    apple ganata ganna puluwan android phn ekak gattot itin apple walata wada performance batt life supiri itin

    ඇපල් වලට ඕන තරම් ඇප් තියනවා සාමාන්‍යෙන් රිවීවි ප්‍රොසෙස් එකේදි රිජෙක්ට් උනොත් ඇප් එක අතඇරලා දාන්නෙ නැහැ නේ කවුරුවත්. අවුල හදලා ආපහු දාලා ඇකසෙප්ට් කරගන්නවා නේ. අනික රිවීව් ගයිඩ්ලයින් එක දීලා තියන නිසා රිජෙක්ට් වෙන්න ඇප් හැදුවා කියන්නෙ ඩිවලොපර්ගෙ පැත්තෙ තියන අඩුපාඩුවක් ඒ රිස්ට්‍රික්ශන් ඇතුලෙ ඉදන් ඕනතරම් ඇප් තියනවා ඇපල් වලට. ඇපල් ලොකුවටම රිජෙක්ට් කරන්නෙ යූසර්ගෙ ප්‍රයිවසි එකට හානි වෙන්න පුලුවන් ඇප් වගේ ඒවා අනවශ්‍ය තරමට සිස්ටම් ඇක්සස් කරන්න API නැහැ ඇපල් වලට

    ආපහු කියන්නෙ ඇපල් වලට ඕන තරම් ඇප් දාන්න පුලුවන් දැනෙන ලැග් එකක් නැහැ.ඇපල් වලත් බැග්ග්‍රවුන්ඩ් රන් වෙන්න පුලුවන් ඇප් වලට හැබැයි හැම ඇප් එකකටම බැහැ.Background Support එක අත්‍යාවශ්‍ය ඇප් වලට විතරයි එහෙම පුලුවන්(example - Newsstand apps, Constant GPS Update Apps, VOIP Apps, Background Audio record/play apps, external accessory support apps..) මම හිතන විදියට නම් මේක හොද ෆීචර් එකක් එක එක ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් රන් වෙන එකෙන් වෙන්නෙ අනවශ්‍ය විදියට බැටරි බහින එකයි ෆෝන් එක ස්ලෝ වෙන එකයි.

    ෆොන් එක අපි යූස් කරද්දි ස්ලෝ වෙලා අපිම Cache ක්ලියර් කරන්න ඔන වෙන්නෙ ඇයි. ඒක ඩිස්ඇඩ්වානටේජ් එකක් නෙමයිද. නන්ටෙක්නිකල් යූසර් කෙනෙක්ට Cache clear කරන්න කියලා කියන එක කියන්න පුලුවන් දෙයක් නෙමෙයි.(මම කියපු ෆෝන් එකේ cache ක්ලියර කරාට නම් ස්පීඩ් වෙන්නෙ නැහැ රීසෙට් කරාම නම් මාසෙයක් විතර ස්පීඩ් එහෙමයි කියලා මාසෙ ගානෙ ෆෝන් එක රිසෙට් කර කර බැකප් රීස්ටෝ කරන එක කරන්න පුලුවන් වැඩකුත් නෙමෙයි නේ)

    ඇපල් ගන්න ගානට ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වල ස්පෙක් හොදයි(ex - like Octa core cpu + 4GB of Ram) හැබැයි පර්ෆෝමන්ස් ගත්තොතින් ගොඩක් වෙලාවට ඇපල් එක හොදයි.අනෙක iOS වල මල්ටි කෝ ප්‍රොසෙසර් එකේ ඇඩ්වාන්ටේජ් එක ගන්න ඩිවලොපරස්ලා කම්ප්ලෙක්ස් කෝඩ් ලියන්න ඕන නැහැ ගොඩක් සරල ක්‍රම වලින් මල්ටි කෝ ප්‍රොසෙසර් වල ඇඩ්වාන්ටේජ් එක ගන්න ඇප හදන්න පුලවුන්, මේවග් දේවල් නිසාත් හොද රෙස්පොන්සිව් ඇප් හදන්න පුලුවන් ඇපල් වලට. බැටරි ලයිෆ් නම් ඇන්ඩ්‍රොයිඩ් වල හොදයි
     
    Last edited:

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මේකට උත්තරේ උඹේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා මචන්... උඹට ගොඩක් features තියෙන ‍phone එකක් ඕනි නම් Samsung ගන්න.. හැබැයි ඉතින් අවුරුද්දක් විතර යන්න කලින් OS එක slow වෙනවා ලෙඩ ගොඩයි... ගත්ත ගමන් නම් හරි ෂෝක්

    ඇපල් ගත්තොත් ඉතින් slow වෙන lag වෙන ප්‍රශ්න එන්නෙ නෑ.... කාලයක් කිසි කරදරයක් නැතිව පාචිච්චි කරන්න පුලුවන්..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Apple 6S mchan no doubt about it

    :yes: