UK_කෙල්ල

uditha224

Well-known member
  • රනිල්ගෙ මොලේ තමයි...

    කොලිටි ඕවර් කොන්ටිටි. ඒ උනාට ඉතින් මෙහෙ බලන්නෙ අවුරුද්දට මෙහෙට ආපු සන්චාරකයො ගාන මෙච්චරයි කියල වාර්තා පෙන්නනල දියුනුයි කියල පෙන්නන එකනෙ

    ȜMA X;20459236 said:
    මෙහෙට එන උන්ටත් වැලේ වැල් නැති වෙන සුපිරි රටක් මේකෙ. වෙල් ඩන් Mr.කිලීන්... වෙල් ඩන්!! :cool:

    වතුර බිබී බස්වල යන සුද්දො නෙවෙයි අපි ගේන්නෙ සල්ලි විසිකරන සුද්දො කියල නේ කයිය ගැහුවෙ

    උතුර දකුණ මාරුවෙන්න ගේමක් සෙට් වෙලාද දන්නේ නෑ. අපේ ඒවුනත් ඉතින් නිකන් නෙමෙයි කම්බ හොරුනේ. :rofl:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එංගලන්තේ හිගන්නෝ ඕන තරම් ඉන්නවා බන්. මම මේ ළගදි දැක්කා ඩොකිමන්ටරි එකක් ඒකේ පෙන්වනවා එංගලන්තේ ඉන්නවා කියලා හරියට කන්න වත් නැති මිනිස්සු. එංගලන්තේ ඉස්සර හිටියේ යුරෝපා යූනියන් එකේ. එතකොට ඊ‍යු නීති වලට අනුව, උන්ගේ සමාජික රටවල මිනිස්සුන්ට පුලුවන් ඊයූ සමාජිකත්වය දරන ඕනම රටකට ඇතුල් වෙලා ජොබ් කරන්න. මේකෙන් ගොඩක්ම වාසි ගත්තේ, පෝලන්තය, බල්ගේරියා , රූමේනියාව වගේ දුප්පත් රටවල්. උන් කරේ එංගලන්තය, ජර්මනිය වගේ රටවලට පැනලා ඒ රටවල තිබ්බ ජොබ් වලට විද්ද එකයි, එතකොට ඒ රටවල උන්ට කරන්න දෙයක් නැති උනා. මේක එක හේතුවක් එංගලන්තය ඊයූ එකෙන් අයින් වෙන්න. දැන් ඔය යන සරණාගත කේස් එක නිසා යුරෝපේ දුප්පත් උන් තවත් වැඩි වෙයි. එතකොට උන් ජොබ් හොයාගෙන වෙන රටවලට යනවා. ලංකාවටත් සමහර විට එයි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    එංගලන්තේ හිගන්නෝ ඕන තරම් ඉන්නවා බන්. මම මේ ළගදි දැක්කා ඩොකිමන්ටරි එකක් ඒකේ පෙන්වනවා එංගලන්තේ ඉන්නවා කියලා හරියට කන්න වත් නැති මිනිස්සු. එංගලන්තේ ඉස්සර හිටියේ යුරෝපා යූනියන් එකේ. එතකොට ඊ‍යු නීති වලට අනුව, උන්ගේ සමාජික රටවල මිනිස්සුන්ට පුලුවන් ඕනම රටකට ඇතුල් වෙලා ජොබ් කරන්න. මේකෙන් ගොඩක්ම වාසි ගත්තේ, පෝලන්තය, බල්ගේරියා , රූමේනියාව වගේ දුප්පත් රටවල්. උන් කරේ එංගලන්තය, ජර්මනිය වගේ රටවලට පැනලා ඒ රටවල තිබ්බ ජොබ් වලට විද්ද එකයි, එතකොට ඒ රටවල උන්ට කරන්න දෙයක් නැති උනා. මේක එක හේතුවක් එංගලන්තය ඊයූ එකෙන් අයින් වෙන්න. දැන් ඔය යන සරණාගත කේස් එක නිසා යුරෝපේ දුප්පත් උන් තවත් වැඩි වෙයි. එතකොට උන් ජොබ් හොයාගෙන වෙන රටවලට යනවා. ලංකාවටත් සමහර විට එයි.

    Poland :love::love:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ රටවල කෙල්ලන්ට කොහොමත් මහන්සි වෙන්න වෙනව හම්බ කරන්න. ලංකාවෙ වගේ මිනිහ අතට පයට ඔක්කොම ගෙනත් දෙන්නෙ නෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ රටවල කෙල්ලන්ට කොහොමත් මහන්සි වෙන්න වෙනව හම්බ කරන්න. ලංකාවෙ වගේ මිනිහ අතට පයට ඔක්කොම ගෙනත් දෙන්නෙ නෑ.

    ඒත් මම බැලුව උබ නැත්තෙ මොකෝ කියල... :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ රටවල කෙල්ලන්ට කොහොමත් මහන්සි වෙන්න වෙනව හම්බ කරන්න. ලංකාවෙ වගේ මිනිහ අතට පයට ඔක්කොම ගෙනත් දෙන්නෙ නෑ.

    හෙන කාලෙකිං නේ බං :D :D
    කොහෙද මෙච්චර කල් ගිහිං හිටියෙ :D :D
     

    uditha224

    Well-known member
  • එංගලන්තේ හිගන්නෝ ඕන තරම් ඉන්නවා බන්. මම මේ ළගදි දැක්කා ඩොකිමන්ටරි එකක් ඒකේ පෙන්වනවා එංගලන්තේ ඉන්නවා කියලා හරියට කන්න වත් නැති මිනිස්සු. එංගලන්තේ ඉස්සර හිටියේ යුරෝපා යූනියන් එකේ. එතකොට ඊ‍යු නීති වලට අනුව, උන්ගේ සමාජික රටවල මිනිස්සුන්ට පුලුවන් ඊයූ සමාජිකත්වය දරන ඕනම රටකට ඇතුල් වෙලා ජොබ් කරන්න. මේකෙන් ගොඩක්ම වාසි ගත්තේ, පෝලන්තය, බල්ගේරියා , රූමේනියාව වගේ දුප්පත් රටවල්. උන් කරේ එංගලන්තය, ජර්මනිය වගේ රටවලට පැනලා ඒ රටවල තිබ්බ ජොබ් වලට විද්ද එකයි, එතකොට ඒ රටවල උන්ට කරන්න දෙයක් නැති උනා. මේක එක හේතුවක් එංගලන්තය ඊයූ එකෙන් අයින් වෙන්න. දැන් ඔය යන සරණාගත කේස් එක නිසා යුරෝපේ දුප්පත් උන් තවත් වැඩි වෙයි. එතකොට උන් ජොබ් හොයාගෙන වෙන රටවලට යනවා. ලංකාවටත් සමහර විට එයි.


    එහෙනම් ඉතින් අපිට සොරි තමයි, අපේ එවුන් කොහොමත් පොත්ත සුදු උන්ට දෙන්න බලන් ඉන්නේ. :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    හිඟා කන්න ලංකාවට ආව කතාව බොරු. ඒකිට පිස්සුවක් ඇතෙයි පව්ම් 500 කට වඩා දීල ටිකට් අරං මෙහෙ එන්න. අනිත් එක uk වල හිඟා කෑවම ලැබෙන ගානයි මෙහෙ ගානයි වෙනස්. දැන් කියන්න එපා ලංකාවේ මිනිස්සු හරි වෙනස් හරි ජෙනරස් ඒ නිසා මෙහෙ හිඟා කෑවම අනිවා ගාන ලැබෙනවා කියලා.
     

    uditha224

    Well-known member
  • හිඟා කන්න ලංකාවට ආව කතාව බොරු. ඒකිට පිස්සුවක් ඇතෙයි පව්ම් 500 කට වඩා දීල ටිකට් අරං මෙහෙ එන්න. අනිත් එක uk වල හිඟා කෑවම ලැබෙන ගානයි මෙහෙ ගානයි වෙනස්. දැන් කියන්න එපා ලංකාවේ මිනිස්සු හරි වෙනස් හරි ජෙනරස් ඒ නිසා මෙහෙ හිඟා කෑවම අනිවා ගාන ලැබෙනවා කියලා.


    මටත් හිතෙන්නේ ඒකම තමයි, මෙහෙ ආවට පස්සේ හිතුවට වඩා වියදම් වෙලා නන්නත්තාර වෙන්න ඇති.