LTTE-තමිලිනී

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තමලනී කියන්නෙත් කොටි රට වෙනුවෙන් සටන් කරල වීරයො වගේ මලා කියල. කොච්චර කිව්වත් ඕක තමා උන්ගේ මානසිකත්වය
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    අනේ මන්ද බන්. කියවල බලන්න ඕනි. එත් එතින් ඕකෙන් කියන්න හදන්නේ ස්වයං සදාරනිකරණයක් නේ. හිට්ලර් ගාව වැඩ කරපු මිනිස්සුත් ඔයවගේ පොත් ලියල තියනවා මචං. එත් ඒ කිසිම් කෙනක් තමින්ගේ හැකියාව තියන කාලේ ලෝකෙට හොදක් කරන්න හැදුවේ නැහැ. ඕකයි ප්‍රශ්නය

    ඔය පොත් සමහර කරුණු ඇති දෙමල ජනතාවට යුද්දට හෝ එල් ටිටි එකට බැදීමට සාදාරන කියන්න පුළුවන් හේතු. මොනා උනත් තමලණි කියන්නේ නායිකාවක. එතින් ඒ වගේ කෙන්ක්ට බලය නැති උනාමඩ් මතක් වෙන්නේ සිංහල ලේත් දෙමල ලේ වගේම රතු පාටයි කියල.

    තමලිනි ගමන් ගත මග අපි ප්‍රතික්ෂේප කරත් මේ පොතින් යම් යම් කරනා තේරුම් ගන්න පුළුවන්. උදාහරණ විදියට කොටින් නායකයන් පොදු ජනතාව අතර සම්බන්දය තීරනාත්මක අවස්ථාවලදී (කරුණ වෙන්වීම, මහත්තය වෙන්වීම), මහජනතාවගේ ප්‍රතිචාර, කොටි නායකයන් සහ සාමාජිකයන් අතර මත ගට්ටන වගේ ගොඩක් දේවල්. කොටින් යම් යම් ත්රීනවලට එලබුනු හැටි. ඒවාට බලපෑ සාදක
    මේවා අලුත් යුද්දයක් වලවගන්න දැනගන්න ඕනේ දේවල්. විශේෂයෙන් යුද්දේ අන්තිම හරියේදී ජනතාවට කොටි එපා වෙලා තිබ්බේ. යුද්දෙන් පස්සේ එක ප්‍රයෝජනයට අරගෙන වැඩ පිළිවෙලක් තුලින් උපක්‍රමශීලිව දෙමල ජතතාව දින්ගන්න තිබ්බ. ආණ්ඩුවට එක බැරි වුන
     
    දිනන්න දෙයක් නෑ බන් අදටත් බහුතර දෙමල දුප්පත් මිනිස්සු යුද්දෙකට කෑමති නෑ. යුද්දෙන් ඈත්තටම මෑරිච්ච බහුතරය දුප්පත් දෙමව්පියන්ගේ දරුවො. යොශිත වගේ යුද්ද කාලේ සල්ලි කාර දෙමල්ලුන්ගේ ලමයි හිටියෙ රට. ඒ වුනත් දෙමල අය තමන්ගේ ජාතියට අදින එක මොනව දුන්නත් නතර වෙන්නේ නෑ. D B ජෙයරාජ් යාපනය කෑම්පස් එකේ සිද්දිය ගෑන ලියල තියෙන ආටිකල් එක කියෙව්වම හොදට තේරෙන්ව දෙමල අය තමන්ගේ එවුන් ශුද්ද කරන විදිහ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hari eka aththa machan , eth oya gani anthimata pothe kiyala thiyenawa kare boru yuddayak kiyala , eth un podi kale dakapu kiyapu , ahapu dewal anuwa un kotinta ekathu una ,

    dan oya potha balana, tamil kello kollonta ge unath manasa hadenna puluwan yuddaaya boru wadak kiyala .

    එක තේරුනේ යුද්දෙන් පැරදුනාට පස්සේ වෙච්ච් එකයි ප්‍රශ්නය. ඇඩොල්ෆ් අයික්මාන් කියන නාසි නායකයත් දින සටහන් වල ලියල් තිබ්බ ගොඩක් පසු තැවීම් වගේ. එත් හිට්ලර් බලවත්ම කාලයේ ලොකුම මස් මරන්නෙක් උනේ අයික්මාන්.

    කියල තියෙන්නේ බොරු යුද්දක් කියල මිසක් තමුන් වරදල්ක් කල කියල නෙමයිනේ බන්. ඔන්න ඕකයි. කොටින්ට එකතුවෙලා එයා නායකයෙක් වෙනවනේ. නේද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    තමලිනි ගමන් ගත මග අපි ප්‍රතික්ෂේප කරත් මේ පොතින් යම් යම් කරනා තේරුම් ගන්න පුළුවන්. උදාහරණ විදියට කොටින් නායකයන් පොදු ජනතාව අතර සම්බන්දය තීරනාත්මක අවස්ථාවලදී (කරුණ වෙන්වීම, මහත්තය වෙන්වීම), මහජනතාවගේ ප්‍රතිචාර, කොටි නායකයන් සහ සාමාජිකයන් අතර මත ගට්ටන වගේ ගොඩක් දේවල්. කොටින් යම් යම් ත්රීනවලට එලබුනු හැටි. ඒවාට බලපෑ සාදක
    මේවා අලුත් යුද්දයක් වලවගන්න දැනගන්න ඕනේ දේවල්. විශේෂයෙන් යුද්දේ අන්තිම හරියේදී ජනතාවට කොටි එපා වෙලා තිබ්බේ. යුද්දෙන් පස්සේ එක ප්‍රයෝජනයට අරගෙන වැඩ පිළිවෙලක් තුලින් උපක්‍රමශීලිව දෙමල ජතතාව දින්ගන්න තිබ්බ. ආණ්ඩුවට එක බැරි වුන

    එකට විග්නේශ්වරන්ලා වගේ උන් බොහොම අකුල් හෙළුව