Strategy එකක් use කලාද ?
Man deiyane kiyala demo ekakin patan gaththa witharai.. ubala mehema kiyaddi epa wenawane affa...![]()
Ow bro...Martingale Stratey Eka Use Kare
Forex karapan banForex karapan ban . BO nam echchara set wenne naha
ඔව් බන් මම නම් දන්න එකෙකුට කියන්නේ Binary option කරන්න එපා කියලා......මට නම් ඇති උනා බන් මම දැන් Revenu Share පටන් ගන්නවා
Man deiyane kiyala demo ekakin patan gaththa witharai.. ubala mehema kiyaddi epa wenawane affa...![]()
මම නම් හිතන්නේ ඕකට signal service එකක් පාවිච්චි කරන එක හොඳයි කියලා මචන්.
මොකද forex වගේ වරු ගණන් හිතලා තීරණ ගන්න අමාරු නිසා.
හැගීම් වලට යට වෙනවා වැඩියි ගොඩක් වෙලාවට.
live platform තියනවා. උන් එක්කම trade කරන්න පුළුවන්.
ඒ වගේ එකකට සෙට් උනා නම් මානසික පිඩනේ අඩු කරගෙන හරියට trade කරන්න පුළුවන්.
ඒ වගේම පොඩි ගණන් දාලා ඕක කරා එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ටිකක් වැඩි ගානක් එක්ක පටන් ගෙන කළා නම් මොකද?
scam set wen nadda ban??
මම IQ Option එකේ $50 දාලත් Trade කලා මචන් BO වල සැහෙන්න Risk එකක් තියෙනවා බ්රෝ......මම RevShare පටන් ගන්න කියලයි බැලුවේ බන්.....
මම IQ Option එකේ $50 දාලත් Trade කලා මචන් BO වල සැහෙන්න Risk එකක් තියෙනවා බ්රෝ......මම RevShare පටන් ගන්න කියලයි බැලුවේ බන්.....