SLT 4G WIFI Router Last Promotion 999/- Only

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,427
    2,229
    113
    Sri Lanka
    me atel router eka nam maha jarawak
    mata hithenne connect wenne nethi lede router eke awulak
    slt ewunta call karala complain ekak demma
    tama no response
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    me atel router eka nam maha jarawak
    mata hithenne connect wenne nethi lede router eke awulak
    slt ewunta call karala complain ekak demma
    tama no response


    router eke machn tiyenne... mam inne rajagiriye... meheth disconnect wedi. mage nede brother kenek use karanwa .. miniha inne ape gewal walata 5mint durin .. miniha inne matath wada cover wechcha pot ekaka.. eth hodata weda.. eka huwawi slt router eka ... mam inne dan eka genalla dawas 2k withara check karala balanna.. :confused:

    maath complain ekak nam dala tiyenne last Friday ..but mun enne neh bn.. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් ඕකේ අර ඩයලොග් උන් කලින් දුන්න රවුටරේ වගේ බැටරි බැකප් එකක් තියේද....?? තිබේ නම් මට VM එකක් දාපන් මචෝ.... :D
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් ඕකේ අර ඩයලොග් උන් කලින් දුන්න රවුටරේ වගේ බැටරි බැකප් එකක් තියේද....?? තිබේ නම් මට VM එකක් දාපන් මචෝ.... :D

    battery ekak danna puluwan.. battery ekak denne neh api wenama wena kohen hari eka ganna ona.. :yes: oya patan ganna ee business eka.. :baffled: battery netiwa inne api:P
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    tCzTNay.jpg


    tKZ2eRe.jpg


    අද තමා බැටරි backup test කරන දවස.
    5.15ට වගේ රවුටරේ ඔන් කලේ බැටරියෙන්.
    බඩු තාම වැඩ දැං වෙලාව 5.50යි :yes:
    තාම රතු ලයිට් එක පත්තු වුනේ නෑ. පැය 4ක් 5ක් වත් අල්ලලා හිටියි කියලා බලාපොරොත්තු වෙනවා :cool:
     
    • Like
    Reactions: allrights

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    tCzTNay.jpg


    tKZ2eRe.jpg


    අද තමා බැටරි backup test කරන දවස.
    5.15ට වගේ රවුටරේ ඔන් කලේ බැටරියෙන්.
    බඩු තාම වැඩ දැං වෙලාව 5.50යි :yes:
    තාම රතු ලයිට් එක පත්තු වුනේ නෑ. පැය 4ක් 5ක් වත් අල්ලලා හිටියි කියලා බලාපොරොත්තු වෙනවා :cool:


    එළකිරි සහෝ
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    1) මේකේ ඩේටා යූසේජ් බලන්නේ කොහොමද?

    2) ඩේටා රීසෙට් වෙන්නේ කවදාටද?

    දන්න එකෙක් කියපල්ලා?
    :confused::confused:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    1) මේකේ ඩේටා යූසේජ් බලන්නේ කොහොමද?
    slt ekata call karapan 1212... eeta passe kiyapan portal acc eka hada ganna ona kiyala... un karala denawa, user name pass hambunaama slt link ekata gihin check karanna puluwan .
    2) ඩේටා රීසෙට් වෙන්නේ කවදාටද?

    දන්න එකෙක් කියපල්ලා?
    :confused::confused:

    data re set wenne mase 30 weni da..
    :yes::yes:
     
    • Like
    Reactions: sinhalensoft

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    lap eken gatta battery ekath ekka eka depend wenawa aththe bn.. peyak weda kara kiyanne hodatama athi.. :yes::yes:
    ලැප් බැටරියෙන් ගත්ත සෙල් නම් සෑහෙන අවුල් ඒත් පැය 4ක් වත් අල්ලලා හිටියි කියලා හිතුවෙ :dull: බලමු තාම බඩු වැඩ බැටරියෙන්. රතු ලයිට් එක blink වෙනවා :dull:

    :P:P මගේ තිබ්බ ඩයලොග් එකත් එහෙම තමා.... සිග්නල් මරෝ කියලා තියෙනවා නම් ගොඩක් වෙලා තියෙනවා අල්ලලා.... :yes:
    ඒකත් ඇත්ත. සිග්නල් නම් වරදක් නෑ එලියට ගියාම කට්ට ඔක්කොම ෆුල් ඇතුලට කට්ට 3යි 4යි අතර එන්නෙ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සති දෙකකට කලින් ගත්ත මගේ රවුටර් එක කනෙක්ෂන් එකත් තියාගෙන පැත්තකට කරල තියෙනවා සිග්නල් නැති නිසා..