Ring worm.Mycoral antifungal cream eka gapan.
ඒකෙන් මොකක්ද බං වෙන්නේ
දියවැඩියාව තියෙනවද කියල පොඩ්ඩක් බලපන්.මචංලා.. උඹලා අහවල් එකේ ගාන සබන් ජාතිය මොකක්ද බං.. මං ඩෙටෝල් ගාන්නේ.. ටික දවසක ඉදන් කහනවනේ බං.. මොකක්ද අවුල.. ජෝක් එකක් නෙමේ.. සිරාවට අහනනේ




අනික් තැන් වල ගාන ඒවම තමා, උඹල එකට වෙනම ජාතියක් ගානවදෂැම්පු එහෙමත් දානවද ?
huththoooo ethana saban ganna hoda naaa...ph age wadiiii...ponnayek wennw nathuwa wathuren witarai paiya passata kerela hodaganin..




