මරු ඩොකාල ටික ..... එකෙක් වීම් ගාපන්ලු ... අනික ක්‍රීම් ගාපන්ලු ... අනික කිරිවල ඔබන් හිටපන්ලු ... අනික තැබිලි කොම්බෙක ඔබාගෙන ........හිනාවෙලා හකුත් රිදෙනවා කියාන්කෝ ....
මේවා කියෙව්වම අරූට අමාරුව නිකංම හොදවෙන්න ඇති.......
එතන shampoo දාල කන්ඩිෂනර් දානවලු දිදුලන පැහැපත් මවිල් සඳහා![]()






